මට Bluetooth device 2ක් pair කරගන්න ඕනෙ. Arduino දන්න එවුන් උදව් කරපන් මචන්.... 

මම use කරන්නෙ HC-6 Bluetooth device එකක්. අපිට phone එකක් නම් HC-6 එක Arduino board එකට සෙට් කරල power කරපු ගමන් pair කරගන්න පුලුවන්නෙ. ඒ පුලුවන් අපිට phone එකේ interface එකක් තියන නිසානෙ. මට ඕනෙ කරන්නෙ Bluetooth tag එකක් HC-6 එකට pair කරගන්න. ඒ කියන්නෙ tag එකේ name එක search කරල ඒක automatically pair කරගන්න HC-6 එක configure කරගන්න. Please Help!

P.S. : HC-6 එක ඒ විදියට කෙලින්ම configure කරන්න බැරි නම් ඒ වැඩේම කරගන්න පුලුවන් arduino coding එකක් කියල දුන්නත් කමක් නෑ.

Last edited: