Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arduino board එකේ Pin හදුනාගැනීම – Arduino Basics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Arduino board එකේ Pin හදුනාගැනීම – Arduino Basics

Arduino uno Board එකක් ගත්තාම හුගක් pin ගහන්න තැන් තියෙනවා.ඒත් ඒවායෙන් හරියට වැඩ ගන්න දන්නේ නැත්තං ඉතින් පොඩි ළමයෙක්ට ගෙයක් හදන්න කොන්ත්රාත්තුවක් දුන්නා වගේ තමා.මොකද Arduino board එකේ pin කිහිපයකට සීමා උනාට ඔය pin වලින් කරන්න පුලුවන් දේවල් අසීමිතයි.

Arduino ගැන ඉස්සෙල්ල කතාකරපු පෝස්ට් එක බැලුවේ නැත්තං ඉස්සෙල්ලා ඒක බලල ඉන්න. මොකද basics ගැන ලියපු ඔයලාට වැදගත් වෙන කරුණු තියෙන්න පුලුවන් ඒ ලිපිය තුල.

https://make.lk/arduino-මුල-සිට/

කලින් ලිපිය කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා.එහෙනම් මේ ලිපියෙන් බලමු Arduino board එකේ pin ටික හදුනා ගැනීම ගැන.

මුලින්ම reset button එක ලග ඉදන් පටන් ගන්නම්.

Reset button

reset button එකක් තියෙන්නේ අපි ලියපු program එකක් arduino board එකේ run වෙද්දි ඒක නැවත මුල් පිහිටුමේ සිට ක්රියාත්මක කරන්නයි. ඒ කියන්නේ program එක reset කරන්න මේ button එක පාවිච්චි කරනවා.

Ground pins

Ground pin එක හෙවත් GND pin එක පාවිච්චි කරන්නේ board එකේ ඍණ අග්රය විදිහටයි. සාමාන්යයෙන් uno board එක්කට Ground pin දෙකක් එනවා ඒවා එකක් Digital pin පැත්තෙයි අනෙක් එක Analog pin පැත්තෙ තියෙනවා.

Digital pins

0 ඉදන් 13 තියෙන pin ටික digital pins කියලා හදුන්වනවා.මෙතන pin 14ක් තිබුනට 1 හා 0 pin වලින් සමහර module වල data receive සහ transmission වලට පාවිච්චි කරනවා.මේවාගෙන් 0 හා 1 ලෙස දත්ත ලැබේ.ඉලක්කම් ලග ඇති ~ සලකුණ මගින් PWM pins හදුනාගන්න පුලුවන් සහ මේ pins වලින් 0 සිට 256 පරාසය තුල දත්ත ලැබේ.

Microcontroller

මෙය ආර්ඩුඊනෝ පුවරුවේ වැදගත්ම කොටසක් සහ තව ලිපියකින් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Analog pins

A0 සිට A5 දක්වා ඇති pins Analog pins විදියට පාවිච්චි කරනවා.මේ pins සියල්ලම භාවිතා කල හැකි අතර 0 සිට 1024 අගය පරාසය තුල දත්ත ලබාගැනීමට පුලුවන්. •°• මෙම pins මගින් ඉතා නිවැරැදිව දත්ත මැන ගත හැක.

3.3 v හා 5v pins

ආර්ඩුඊනෝ පුවරුව තුල ධන අග්රය ලෙස ක්රියා කරයි.

External power

මෙමගින්ද Arduino board එකට විදුලිය ලබා දිය හැක.

USB

අප පරිගණකය තුල ලියනා arduino sript එක මේ port එකෙන් upload කල හැක සහ මෙමගින්ද පුවරුවට අවශ්ය ධාරාව ලබා දිය හැක.(max -: 40mA)

එහෙනම් තවත් post එකකින් හමු වෙමු

Source -: https://make.lk/arduino-board-එකේ-pin-හදුනාගැනීම-arduino-basics/

[QUOTE="Dmaxy, post: 22876390, member: 565398"] [b]Arduino board එකේ Pin හදුනාගැනීම – Arduino Basics[/b] Arduino uno Board එකක් ගත්තාම හුගක් pin ගහන්න තැන් තියෙනවා.ඒත් ඒවායෙන් හරියට වැඩ ගන්න දන්නේ නැත්තං ඉතින් පොඩි ළමයෙක්ට ගෙයක් හදන්න කොන්ත්රාත්තුවක් දුන්නා වගේ තමා.මොකද Arduino board එකේ pin කිහිපයකට සීමා උනාට ඔය pin වලින් කරන්න පුලුවන් දේවල් අසීමිතයි☺️. Arduino ගැන ඉස්සෙල්ල කතාකරපු පෝස්ට් එක බැලුවේ නැත්තං ඉස්සෙල්ලා ඒක බලල ඉන්න. මොකද basics ගැන ලියපු ඔයලාට වැදගත් වෙන කරුණු තියෙන්න පුලුවන් ඒ ලිපිය තුල. [url]https://make.lk/arduino-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/[/url] කලින් ලිපිය කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා.එහෙනම් මේ ලිපියෙන් බලමු Arduino board එකේ pin ටික හදුනා ගැනීම ගැන. [IMG]https://make.lk/wp-content/uploads/2018/02/main-qimg-dafbd900e49a766040b9a69d8c08c3cd-c.jpeg[/IMG] මුලින්ම reset button එක ලග ඉදන් පටන් ගන්නම්. Reset button reset button එකක් තියෙන්නේ අපි ලියපු program එකක් arduino board එකේ run වෙද්දි ඒක නැවත මුල් පිහිටුමේ සිට ක්රියාත්මක කරන්නයි. ඒ කියන්නේ program එක reset කරන්න මේ button එක පාවිච්චි කරනවා. Ground pins Ground pin එක හෙවත් GND pin එක පාවිච්චි කරන්නේ board එකේ ඍණ අග්රය විදිහටයි. සාමාන්යයෙන් uno board එක්කට Ground pin දෙකක් එනවා ඒවා එකක් Digital pin පැත්තෙයි අනෙක් එක Analog pin පැත්තෙ තියෙනවා. Digital pins 0 ඉදන් 13 තියෙන pin ටික digital pins කියලා හදුන්වනවා.මෙතන pin 14ක් තිබුනට 1 හා 0 pin වලින් සමහර module වල data receive සහ transmission වලට පාවිච්චි කරනවා.මේවාගෙන් 0 හා 1 ලෙස දත්ත ලැබේ.ඉලක්කම් ලග ඇති ~ සලකුණ මගින් PWM pins හදුනාගන්න පුලුවන් සහ මේ pins වලින් 0 සිට 256 පරාසය තුල දත්ත ලැබේ. Microcontroller මෙය ආර්ඩුඊනෝ පුවරුවේ වැදගත්ම කොටසක් සහ තව ලිපියකින් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා☺️. Analog pins A0 සිට A5 දක්වා ඇති pins Analog pins විදියට පාවිච්චි කරනවා.මේ pins සියල්ලම භාවිතා කල හැකි අතර 0 සිට 1024 අගය පරාසය තුල දත්ත ලබාගැනීමට පුලුවන්. •°• මෙම pins මගින් ඉතා නිවැරැදිව දත්ත මැන ගත හැක. 3.3 v හා 5v pins ආර්ඩුඊනෝ පුවරුව තුල ධන අග්රය ලෙස ක්රියා කරයි. External power මෙමගින්ද Arduino board එකට විදුලිය ලබා දිය හැක. USB අප පරිගණකය තුල ලියනා arduino sript එක මේ port එකෙන් upload කල හැක සහ මෙමගින්ද පුවරුවට අවශ්ය ධාරාව ලබා දිය හැක.(max -: 40mA) එහෙනම් තවත් post එකකින් හමු වෙමු☺️👋 Source -: [URL="https://make.lk/arduino-board-එකේ-pin-හදුනාගැනීම-arduino-basics/"]https://make.lk/arduino-board-එකේ-pin-හදුනාගැනීම-arduino-basics/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom