ඔරිජිනල් Uno එකක් ගන්න එකෙ කිසිම තේරුමක් නැහැ. එහෙම ගත්තා කියලා කිසිම ඇඩ්වාන්ටේජ් එකකුත් නැහැ
ඔරිජිනල් Uno එකක් ගන්න ගානෙන් 100%ක්ම කම්පැටිබල් ක්ලෝන් 6ක් 7ක් ගන්න පුලුවන්
මොකද ඔරිජිනල් එක 22USD වගේ වෙන්නෙ, හැබැයි ක්ලෝන් එකක් 3USD වගේ වෙනකොට ගන්න පුලුවන්
මම ඉස්සර ඉදන්ම ක්ලෝන් විතරයි ගන්නෙ දැන් FTDI එකත් නැති ක්ලෝන් ගන්නවා ඒව තවත් අඩුවට ගන්න පුලුවන්
ඒක නිසා ක්ලෝන් එකකුයි අනෙක් කෑලි ටිකයි සේරම ගන්න පුලුවන් ඔරිජිනල් Uno එක ගන්න ගානට
මේගා එක ජරාවක් වෙන්නෙ කොහොමද බන්
දැනට තියන පවර්ෆුල්ම Arduino වලින් එකක්. ESP8266/ESP32/STM32 ඒව එහෙම එන්න කලින් පොඩි ගානකට ගන්න තිබුනු පවර්ෆුල්ම ඩිවලොප්මන්ට් බෝඩ් එක. මට නම් මෙගා එකේ මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නැහැ