Arduino Uno bord කොහෙද තියෙන්නේ

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Arduino Uno bord කොහෙද තියෙන්නේ කොටුවේ ඒහෙම
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පලවෙනි හරස් වීදියේ ගොඩක් කඩවල තියෙනවා Asia එකේ බලන්න
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පලවෙනි හරස් වීදියේ ගොඩක් කඩවල තියෙනවා Asia එකේ බලන්න
    හරියට තැනක් දන්නේ නැද්ද හවස යන්න බැලුවේ

    Asia, Micro, athula building eka udama shop
    හරියට තැන දන්නේ නැද්ද.. තෑන්ක්ස්
    ------ Post added on Feb 21, 2023 at 11:41 AM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    හරියට තැනක් දන්නේ නැද්ද හවස යන්න බැලුවේ

    හරියට තැන දන්නේ නැද්ද.. තෑන්ක්ස්
    ------ Post added on Feb 21, 2023 at 11:41 AM
    හරියටම තමයි කිව්වේ කොටුවේ පලවෙනි හරස් වීදියේ unitech එකට හරි Asia electronic එකට හරි යන්න ඒ දේකේම තියෙනවා
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    හරියටම තමයි කිව්වේ කොටුවේ පලවෙනි හරස් වීදියේ unitech එකට හරි Asia electronic එකට හරි යන්න ඒ දේකේම තියෙනවා
    තෑන්ක්ස් බලන්නම් (y)

    පලවෙනි හරස් වීදියේ ගොඩක් කඩවල තියෙනවා Asia එකේ බලන්න
    badu na mchn
    ------ Post added on Feb 21, 2023 at 12:37 PM