Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Are there any doctors here ? plz reply
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SGPT වලට AST කියලත් කියනවා. ප්‍රදාන වශයෙන් එය තිබෙන්නේ අක්මාවේ සයිල තුල. පේශි (muscles ) තුලත් තිබෙනවා. ඉතින් අක්මාවට හානි වීමකදී හෝ පේශි හානි වීමකදී එය වැඩි විය හැකියි.

උපරිම අගය 40 පමණ වනවා. ඔබගේ එම අගය සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයක්. බොහෝ දුරට අක්මාව ආශ්රිත ගැටළුවක් විය හැකියි. මෙයට බොහෝ දුරට හේතු විය හැක්කේ,

1. අදික මත්පැන් පානය නිසා අක්මාව හානි වීම

2. මත්පැන් නොබෝන්නේ නම් අක්මාවේ අදික තෙල් තැන පත් වීම ( non alcoholic steatohepatitis /NASH )

3. වයිරස් ආසාදනයක්

4. දීර්ග කාලීනව ගන්න බෙහෙතක අතුරු ආබාදයක්.

5. නිදන්ගත ජානමය රෝගයක්.

තව හේතු ගොඩක් තියෙනවා.

ඔබ පුළුවන් නම් පහත පරීක්ෂණ කර ගන්න.

1. full liver profile

2. PT/INR

3. Hep BsAg and Hep A IgM

4. USS Abdomen

ඔබේ රෝගය හදුනා ගැනීමට මේ පරීක්ෂණ අත්‍යාවශ්‍ය වේ. බොහෝ දුරට හ්ව්තුව මා සදහන් කල පලවන හෝ දෙවන හේතුව කිය හැක. අන්තිම පරීක්ෂණය ස්කෑන් එකක්. තුන් වන පරීක්ෂණය වයිරස් සදහා පරීක්ෂණයක්. ඔබ මේ වාර්තා සමග කායික රෝග විශේෂඥ වයිද්යවරයෙක් චැනල් කරන්න. එහෙම නැත්නම් මට එවන්න. උදව් කරන්නම්.

[QUOTE="lasantha79, post: 21143776, member: 107640"] [SIZE="5"][COLOR="Red"] SGPT වලට AST කියලත් කියනවා. ප්‍රදාන වශයෙන් එය තිබෙන්නේ අක්මාවේ සයිල තුල. පේශි (muscles ) තුලත් තිබෙනවා. ඉතින් අක්මාවට හානි වීමකදී හෝ පේශි හානි වීමකදී එය වැඩි විය හැකියි. උපරිම අගය 40 පමණ වනවා. ඔබගේ එම අගය සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයක්. බොහෝ දුරට අක්මාව ආශ්රිත ගැටළුවක් විය හැකියි. මෙයට බොහෝ දුරට හේතු විය හැක්කේ, 1. අදික මත්පැන් පානය නිසා අක්මාව හානි වීම 2. මත්පැන් නොබෝන්නේ නම් අක්මාවේ අදික තෙල් තැන පත් වීම ( non alcoholic steatohepatitis /NASH ) 3. වයිරස් ආසාදනයක් 4. දීර්ග කාලීනව ගන්න බෙහෙතක අතුරු ආබාදයක්. 5. නිදන්ගත ජානමය රෝගයක්. තව හේතු ගොඩක් තියෙනවා. ඔබ පුළුවන් නම් පහත පරීක්ෂණ කර ගන්න. 1. full liver profile 2. PT/INR 3. Hep BsAg and Hep A IgM 4. USS Abdomen ඔබේ රෝගය හදුනා ගැනීමට මේ පරීක්ෂණ අත්‍යාවශ්‍ය වේ. බොහෝ දුරට හ්ව්තුව මා සදහන් කල පලවන හෝ දෙවන හේතුව කිය හැක. අන්තිම පරීක්ෂණය ස්කෑන් එකක්. තුන් වන පරීක්ෂණය වයිරස් සදහා පරීක්ෂණයක්. ඔබ මේ වාර්තා සමග කායික රෝග විශේෂඥ වයිද්යවරයෙක් චැනල් කරන්න. එහෙම නැත්නම් මට එවන්න. උදව් කරන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom