Are you a devil ? උඔ යකෙක්ද ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    යකෙක්ද නැද්ද කියන්න දන්නෙ නෑ, තරහ ගිය වෙලාවට නම් යකා වැහෙනවා. හැබැයි මේ ගෑණි නම් මළ යක්ෂණියක් වගේ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොළේ පුකේ හිරවෙලා තියෙන වෙලාවක කියැවෙන කියුම්. කියන වෙලාවට හෙන චූන් එකේ ඉඳන් කිව්වට පස්සේ ඔවා ආපහු ඇහුවම පොළොව පළාගෙන අතුරුදන් වෙන්න හිතෙනවා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    yes from the first ever legend. Vijaya kumaraya lankawata eddith oya wage yaksha gothraye ganiyek tamai Hu**ta pena widihata kakul deka palal keran , kapu ket aketa hitiye

    1652852811365.png