වරෙල්ලා වරෙල්ලා...
.
.
.
.
.
.
මේ මැදියම් රාත්තිරියේ බඩ ගින්නේ සිටින තොපි සදහා මයි..





Last edited:





ඉදි ආප්පයක් 2,සොටියක් එක්ක කන්න ඕනේ වගේ අප්පා![]()


, තව පොඩ්ඩෙන් අයේ පාරක් හන්දියට ගිහිල්ල රැට කනවා 
හොද සැරට ලුණු මිරිස් දාලා උම්බලකඩ දාලා හදපු ලුණු මිරිසකුයි උණු උණුවෙ හදපු පොල් රොටි එක්ක ඉගුරු දාපු තේ කොහොමද![]()