Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.

හැත්තෑඅට වියැති බොයිඩ් බුෂ්මන් (Boyd Bushman) කියන්නේ ඇමෙරිකාවේ කීර්තිමත් විද්යාඥයෙකු වගේම ඉංජිනේරුවරයෙක්.51 කලාපයේ පිහිටි ලොක්හීඩ් මාටින් ගුවන් හමුදා කඳවුරේ ඔහු කාලයක් තිස්සේ සේවය කර තිබුනා.පසුගිය අගෝස්තු හත් වෙනිදා ඔහු මියයන විට ඇමෙරිකාව වෙනුවෙන් ඔහු ඉටු කර තිබුණු සේවය අති මහත්.ඔහු මිය ගිය විගසම ඔහු විසින් පටිගත කල වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුනා.විනාඩි 33ක් පුරා දිවෙන මේ වීඩියෝවේදී ඔහු පිටසක්වලයින්,පිටසක්වල යානා ආදිය ගැන වගේම රොස්වෙල් සිදුවීම ගැනත් හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබනවා.

ඔහු කියන විදියට 51 කලාපය තුල පිටසක්වල යානා සහ ප්රති ගුරුත්ව තාක්ෂනය පිළිබඳව සෑහෙන පරීක්ෂණ සිදුවෙනවා.මේ පරීක්ෂණ රැසකටම ඔහු විසින් මූලිකත්වය දී තිබෙනවා.ඒ වගේම මෙහිදී ඔහු පිටසක්වල තාක්ෂනය සහිත පෘතුවි ගුවන්යානා නිර්මාණය කිරීමත් කර තිබෙනවා.

ඔහු හෙළිදරව් කරන විදියට පිටසක්වල ජීවින් ප්රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා.පළමු කොටස වෙන්නේ Wranglers හෙවත් කේන්ති කාරයන්.ඔවුන් වඩාත් මිත්රශීලී බව ඔහු කියනවා.අනික් වර්ගය වන්නේ Rustlers හෙවත් හරක් හොරුන්.(පිටසක්වලයින් පරීක්ෂණ සඳහා හරකුන් පැහැර ගන්නා බව ඇමෙරිකාවේ ප්රකට මතයක්).මෙම ජීවින් දෙවර්ගයම අඩි පහක් පමණ උසැති බවත්, ඔවුන්ට මිනිසුන්ට මෙන්ම ඇඟිලි පහ බැගින් පවතින අත් සහ කකුල් පවතින බවත් ඔහුගේ හෙළිදරව්වේ සඳහන්.ඔහු වැඩි දුරටත් සඳහන් කරන විදියට ඔවුන්ගෙන් සමහරෙකු අවුරුදු 230ක් පමණ වයසැතියි.

ඔහුගේ හෙළිදරව් කිරීම් අනුව මේ පිටසක්වලයින් පැමිණෙන්නේ ක්වින්ටම්නියා (Quintumnia) කියන ලෝකයෙන්.එය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝකවර්ෂ 48ක් දුරින්.මේවාට සාක්ෂි වශයෙන් ඔහු එම ලෝකයේ ඡායාරූප පවා ඉදිරිපත් කරනවා.ඒවගේම ඔහු කියන විදියට 1947 වසරේදී රොස්වෙල් ප්රදේශයට කඩා වැටෙන්නෙත් 51 කලාපයේදී ඔවුන් විසින් නැවත සකස්කළ පිටසක්වල යානාවක්.

2008 වසරේදී ඔහුව සත්ය අසත්ය පවසන්නේදැයි දැන ගැනීමේ පොලිග්රාප් (Polygraph) පරීක්ෂණයකට ලක් කල අතර එහිදී ඔහු 51 කලාපය තුල සිදුවන ප්රති ගුරුත්ව තාක්ෂණයේ පරීක්ෂණ,පිටසක්වල ජීවින් සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව වගේම ඔහු එකිනෙකට වෙනස් පිටසක්වල යානා වර්ග අටක් පිළිබඳව පර්යේෂණ කල බවත් කියනවා.වඩාත් විශ්මයජනක කාරණය වන්නේ ඔහු මේ සියලු කරුණු පවසන්නේ පොලිග්රාප් යන්ත්රයට සම්බන්ධව සිටියදී වීමත්, ඔහු පැවසු සියලු කරුණු විද්යාත්මකව සත්ය බව ඔප්පු වීමත්ය.

නමුත් මේ සම්බන්ධයෙන් වෙනත් පැහැදිලි කිරීමකුත් තිබෙනවා.ඒ තමයි ඔහු වයසත් සමග සිදු වන අමතක වීමේ රෝගයන්ට ගොදුරු වුණු බව.මේ අමතකවීම් නිසා මතකයේ ඇති වන හිදැස් පිරවීම සඳහා මනස යොදා ගන්නේ අපූරු උපක්රමයක්.ඒ තමයි අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එකතු කරලා නිර්මාණය කරගන්න දේවල් වලින් මතකයේ හිස්තැන් පිරවීම.බොයිඩ් මහතාගේ මෙම හෙළිදරව්වත් මෙවන් වූ මනසේ නිර්මාණයක් විය හැකියි.මානසික විද්යාඥයන් පෙන්වා දෙන විදියට මෙසේ නිර්මාණය කර ගන්නා කරුණු පොලිග්රාප් පරීක්ෂනයකදී අසත්ය කරුණු ලෙස හඳුනා ගන්නේ නැහැ.

ඒ වගේම බොයිඩ් මහතාට එරෙහිව ඇති තවත් කරුණක් වන්නේ ඔහු ඡායාරූප වල පෙන්වන පිටසක්වල ජීවියාට අතිශයින් සමාන ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් ඇමෙරිකානු වෙළඳපොලේ පැවතීමයි.කොහොම වුනත් මේ කිසිම දෙයක් ගැන වැඩිදුර තොරතුරු විමසීමට බොයිඩ් මහතා මේ වනවිට ජීවතුන් අතර නැහැ.අඟහරු ජීවින් ගැන නාසා ආයතනය හෙළිදරව් කරලා වැඩිකාලයක් යන්නට කලින් නැවතත් මෙවන් හෙළිදරව්වක් සිදුවීම තමයි අපූරුම කාරණය.

මේ ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

අඟහරු මත තියෙන මානවරූපී හිස්කබල ගැන දන්නවද? රේඩියෝ පණිවිඩ නිකුත් කරන වල්ගා තරුව මොකක්ද? පිටසවල ජීවින්, පියාඹන පීරිසි ගැන අලුත් විස්තර හැම එකක්ම මෙතනින්. -  http://www.ufonewzlanka.blogspot.com

[MEDIA=youtube]VLkcM-bpdiA[/MEDIA]

මේ විෂය ගැන උනන්දු යාලුවෝ ඉන්නවා නම් බම්ප් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

[QUOTE="පිටසක්වලයා සැරි, post: 17424279, member: 513106"] [b]Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.[/b] [IMG]http://2.bp.blogspot.com/-afov-P5EYbs/VF4_i69Zv0I/AAAAAAAAAeU/1nz-riP7q6A/s1600/1.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-YnK_svi2ti4/VF4_i9QR18I/AAAAAAAAAeY/2Fjebbuzy_8/s1600/2.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-1Vo1Ph7mFrE/VF4_i0ehxaI/AAAAAAAAAeQ/PUNAVYAYtUk/s1600/3.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/--z_x5b-7WrU/VF4_j0DBsrI/AAAAAAAAAeg/1vYrfI-09YQ/s1600/4.jpg[/IMG] [SIZE="5"][B] හැත්තෑඅට වියැති බොයිඩ් බුෂ්මන් (Boyd Bushman) කියන්නේ ඇමෙරිකාවේ කීර්තිමත් විද්යාඥයෙකු වගේම ඉංජිනේරුවරයෙක්.51 කලාපයේ පිහිටි ලොක්හීඩ් මාටින් ගුවන් හමුදා කඳවුරේ ඔහු කාලයක් තිස්සේ සේවය කර තිබුනා.පසුගිය අගෝස්තු හත් වෙනිදා ඔහු මියයන විට ඇමෙරිකාව වෙනුවෙන් ඔහු ඉටු කර තිබුණු සේවය අති මහත්.ඔහු මිය ගිය විගසම ඔහු විසින් පටිගත කල වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුනා.විනාඩි 33ක් පුරා දිවෙන මේ වීඩියෝවේදී ඔහු පිටසක්වලයින්,පිටසක්වල යානා ආදිය ගැන වගේම රොස්වෙල් සිදුවීම ගැනත් හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබනවා. ඔහු කියන විදියට 51 කලාපය තුල පිටසක්වල යානා සහ ප්රති ගුරුත්ව තාක්ෂනය පිළිබඳව සෑහෙන පරීක්ෂණ සිදුවෙනවා.මේ පරීක්ෂණ රැසකටම ඔහු විසින් මූලිකත්වය දී තිබෙනවා.ඒ වගේම මෙහිදී ඔහු පිටසක්වල තාක්ෂනය සහිත පෘතුවි ගුවන්යානා නිර්මාණය කිරීමත් කර තිබෙනවා. ඔහු හෙළිදරව් කරන විදියට පිටසක්වල ජීවින් ප්රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා.පළමු කොටස වෙන්නේ Wranglers හෙවත් කේන්ති කාරයන්.ඔවුන් වඩාත් මිත්රශීලී බව ඔහු කියනවා.අනික් වර්ගය වන්නේ Rustlers හෙවත් හරක් හොරුන්.(පිටසක්වලයින් පරීක්ෂණ සඳහා හරකුන් පැහැර ගන්නා බව ඇමෙරිකාවේ ප්රකට මතයක්).මෙම ජීවින් දෙවර්ගයම අඩි පහක් පමණ උසැති බවත්, ඔවුන්ට මිනිසුන්ට මෙන්ම ඇඟිලි පහ බැගින් පවතින අත් සහ කකුල් පවතින බවත් ඔහුගේ හෙළිදරව්වේ සඳහන්.ඔහු වැඩි දුරටත් සඳහන් කරන විදියට ඔවුන්ගෙන් සමහරෙකු අවුරුදු 230ක් පමණ වයසැතියි. ඔහුගේ හෙළිදරව් කිරීම් අනුව මේ පිටසක්වලයින් පැමිණෙන්නේ ක්වින්ටම්නියා (Quintumnia) කියන ලෝකයෙන්.එය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝකවර්ෂ 48ක් දුරින්.මේවාට සාක්ෂි වශයෙන් ඔහු එම ලෝකයේ ඡායාරූප පවා ඉදිරිපත් කරනවා.ඒවගේම ඔහු කියන විදියට 1947 වසරේදී රොස්වෙල් ප්රදේශයට කඩා වැටෙන්නෙත් 51 කලාපයේදී ඔවුන් විසින් නැවත සකස්කළ පිටසක්වල යානාවක්. 2008 වසරේදී ඔහුව සත්ය අසත්ය පවසන්නේදැයි දැන ගැනීමේ පොලිග්රාප් (Polygraph) පරීක්ෂණයකට ලක් කල අතර එහිදී ඔහු 51 කලාපය තුල සිදුවන ප්රති ගුරුත්ව තාක්ෂණයේ පරීක්ෂණ,පිටසක්වල ජීවින් සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව වගේම ඔහු එකිනෙකට වෙනස් පිටසක්වල යානා වර්ග අටක් පිළිබඳව පර්යේෂණ කල බවත් කියනවා.වඩාත් විශ්මයජනක කාරණය වන්නේ ඔහු මේ සියලු කරුණු පවසන්නේ පොලිග්රාප් යන්ත්රයට සම්බන්ධව සිටියදී වීමත්, ඔහු පැවසු සියලු කරුණු විද්යාත්මකව සත්ය බව ඔප්පු වීමත්ය. නමුත් මේ සම්බන්ධයෙන් වෙනත් පැහැදිලි කිරීමකුත් තිබෙනවා.ඒ තමයි ඔහු වයසත් සමග සිදු වන අමතක වීමේ රෝගයන්ට ගොදුරු වුණු බව.මේ අමතකවීම් නිසා මතකයේ ඇති වන හිදැස් පිරවීම සඳහා මනස යොදා ගන්නේ අපූරු උපක්රමයක්.ඒ තමයි අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එකතු කරලා නිර්මාණය කරගන්න දේවල් වලින් මතකයේ හිස්තැන් පිරවීම.බොයිඩ් මහතාගේ මෙම හෙළිදරව්වත් මෙවන් වූ මනසේ නිර්මාණයක් විය හැකියි.මානසික විද්යාඥයන් පෙන්වා දෙන විදියට මෙසේ නිර්මාණය කර ගන්නා කරුණු පොලිග්රාප් පරීක්ෂනයකදී අසත්ය කරුණු ලෙස හඳුනා ගන්නේ නැහැ. ඒ වගේම බොයිඩ් මහතාට එරෙහිව ඇති තවත් කරුණක් වන්නේ ඔහු ඡායාරූප වල පෙන්වන පිටසක්වල ජීවියාට අතිශයින් සමාන ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් ඇමෙරිකානු වෙළඳපොලේ පැවතීමයි.කොහොම වුනත් මේ කිසිම දෙයක් ගැන වැඩිදුර තොරතුරු විමසීමට බොයිඩ් මහතා මේ වනවිට ජීවතුන් අතර නැහැ.අඟහරු ජීවින් ගැන නාසා ආයතනය හෙළිදරව් කරලා වැඩිකාලයක් යන්නට කලින් නැවතත් මෙවන් හෙළිදරව්වක් සිදුවීම තමයි අපූරුම කාරණය. මේ ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා. [/B][/SIZE] [COLOR="lime"][SIZE="5"][B]අඟහරු මත තියෙන මානවරූපී හිස්කබල ගැන දන්නවද? රේඩියෝ පණිවිඩ නිකුත් කරන වල්ගා තරුව මොකක්ද? පිටසවල ජීවින්, පියාඹන පීරිසි ගැන අලුත් විස්තර හැම එකක්ම මෙතනින්. - [/B][/SIZE][/COLOR] [URL="http://www.ufonewzlanka.blogspot.com"][COLOR="red"][B][SIZE="5"]http://www.ufonewzlanka.blogspot.com[/SIZE][/B][/COLOR][/URL] [MEDIA=youtube]VLkcM-bpdiA[/MEDIA] [COLOR="Purple"][SIZE="5"]මේ විෂය ගැන උනන්දු යාලුවෝ ඉන්නවා නම් බම්ප් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. [/SIZE][/COLOR]:):) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom