AREA 51~ 51 වැනි ~කලාපය~

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ufo2crach.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් උඹ කියවලා තියෙනවද dan brown ගේ Deception Point කියන පොත. එකේ area 51 ගැන එයා කියන්නේ මෙහෙම.

    Area 51 කියන්නේ Stealth Aircrafts හදන තැනක්ලු. ඔය ඇමෙරිකාවේ රජයම තමයි ඔතන පිටසක්වල ජීවීන් ඉන්නවා කියල කටකතා පතුරුවා හරින්නේ. එහෙම කරන්නේ එතකොට මිනිස්සු පිටසක්වල ජීවීන් ගැන හිත හිත ඉන්නවා මිසක් Stealth Aircrafts ගැන හොයන්න බලන්න මහන්සි ගන්නේ නෑ. ඇමෙරිකා රජය කැමති නෑ ඒ ගොල්ලෝ Stealth Aircrafts හදනවා කියල අඩුම වශයෙන් ඒ රටේ ජනතාවට වත් දැනගන්න තියන්න. එකයි ඒ ගොල්ලෝ ඒ කටකතා පතුරුවන්නේ. අර රොබ් කියන එක්කෙනාත් එහෙම කෙනෙක් වෙන්න ඇති.

    dan brown මෙහෙමත් කියනවා. 1945 දී ඇමෙරිකා රජය රුසියාව ගැන ඔත්තු බලන්න බැලූනයක් උඩට යැව්වා. ඒක එකපාරටම කඩා වැටුනා. ඇමෙරිකා රජය බය වුනා ජනතාව ඒක දැන ගනී කියලා. එත් පුදුම වැඩක වුනා, මිනිස්සු විශ්වාශ කළා ඒ පිටසක්වල යානාවක් කියලා. එදා ඉඳං රජයට ඔත්තු බලන යානා යවන ඒක පහසු වුනා ලු.
    හ්ම්ම් මෙකත් හිතන්න ඔනෙ කාරනයක් තමයී:yes:
    ඒත් කවුද බන් දන්නෙ Stealth Aircrafts කතාව හදපු එකක්ද dan brown පොතක් ලිව්වෙත් පිටසක්වල කතාව යටගහන්නද :rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mehmath mathayak thiyenwa ... oka oya minisunwa nomaga yawanna hadapu thenak .. eththama area 51 eka thiyenne muhude yata kiyala .. ara GI JOE eke wage .. (mathayak witharai )