Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
arhan / අරහං ගුණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lord Buddha's arhan Gunaya / බුදු රාජානන් වහන්සේගේ අරහං ගුණය

අරහං ගුණය

බුදු රාජානන් වහන්සේගේ අරහං ගුණය ගැන තමයි මේ පැහැදිලි කරන්න යන්නේ...

අරහං වචනයට නොයෙක් අර්ථ තිබේනවා.....එහි සමාන්ය තේරුම නම් සුදුසු තැනැත්තා යනුයි...අප සරණ ගිය ඒ ගෞතම බුදු රජානන්වහන්සේත් සියලු දේවලටම සුදුසුකම් ඇති කෙනෙක්.. ඒත් අරහං කියන වචනයේ කියනු ලබන්නේ ඒසියලුම සුදුසුකම් ගැන නොවෙයි..මෙහිදි අදහස් කරනුයේ දක්ෂිණාව පිළිගැනිමටත් පිළිගැන්වීමටත් සුදුසුබවය.

දක්ෂිණාව යනු අනාගතයේදී ලෞකීක හෝ ලොකොත්තර සැපඵල බලාපොරොත්තුවෙන් සැදැසිතින් පුදන දනයන්ය...(අමිස පුජා හා පුතිපත්ති පුජා දොකමඅයත් වේ..) පුජාව පවත්වන්නාගේ බලාපොරොත්තුව සඵල කිරිමේ හැකියවක් ඇති උත්තමයෙකුට ඒ පුජාවන් පිළිගැනීම ඒ උත්තමයා සුදුසුය.

තථගතයන් වහන්සේ උන්වහන්සේට පුජාකරන තැනැත්තන්ගේ බලාපොරොත්තු මුදුන් පත් කළ හැකි අය අතරින් උසස් ම තැන සිටියි.. උන්වහන්සේට වඩා උසස් , පුජාවන් ලැබීමට සුදුසු පුද්ගළයෙක් තැන්ලොවම නෑත..... ඒ වගේම උසස් බලාපොරොත්තු ඇතිව පුජා කරන්නවුන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණ වීමට තථගතයන් වහන්සේ කිසිදු උත්සහයක් නොදරයි..එය උන්වහන්සේගේ ගුණය නිසාම එය සිදුවේ....ඒ හෙයින් උන්වහන්සේ "අරහං" වන සේක...

දක්ෂිණාව මහත් ඵල කිරීමට බුදු රජානන් වහන්සේට පමණක් නොව සංඝරත්නටද හැකිය.. එම නිසා තමයි සංඝරත්න ගුණයේ කීමේදී දක්ඛිණ්යෙය කියලා තියෙන්නේ.... එහෙත් බුදු කෙනෙකු තරම් උසස් ඵල සංඝයාගෙන් ලැබිය නොහැකිය...

වෙලාම බ්රාහ්මණ..

අප මහා බොසාතානෝ පෙර වේලාම නම් බමුණෙක්ව ඉපදුනු භාවයක මහා දානයක් දී ඇත. හෙතෙම රිදී බඩු රිදී මිල පිරවු රන් තැටිද, රන් බඩු රන් කාසි පිරවු රන් තැටිද, සත්රැවනින් පිරවු ලොහො තැටිද,රන් අබරණ රන් කොඩි රන් දැල්වලින් සැරසු ඇතුන්ද, සිංහ සම්, දිවි සම්, ව්යාඝ්ර සම් කම්බි වලින් සරසන ලද්දාවු ස්වර්ණාලංකාර ස්වර්ණද්ධ්වජ සහිත වු රන් දැල් සහිත වු රථයන්ද, කිරි දෙනුන්ද, කිරි ගන්නා රන් බදුන්ද, මිණිකොඩවලින් සැරසු කන්යාවන්ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇදන් ද, අගනා පිළිමිටිද, සුවාසු දහස බැගින් දුන්නේය... වේළාම බ්රාහ්මණ දන් දුන් කාලය අබුධෝත්පාද කාලයක් බැවින් ඒදානය මහත්ඵල කිරිමට සමාර්ථ වන එක ප්රතිග්රහකයකුදු බවත් දේශනා කර ඇත...

දක්ෂිණාහර්යන්ගෙ (දක්ෂිණාව ලැබිමට සුදුසු පුද්ගලයාගේ) දෙන දාන වල ඵල වෙනස් වන සැටි බුදු රජානන්වහන්සේ දේශනා කර ඇත...

සත් අවුරුද්දක් සති මසක් සත් දිනක් මුළුල්ලේ වේලාම බ්රාහ්මණ විසින් දෙන දානයට වඩා එක් සොවන් පුද්ගලයකුටදෙන දානය මහත්ඵලය බවත්, සොවන් පුද්ගලයන් සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් සකෘදාගාමි පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, සකෘදාගාමි පුද්ගලයන් සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් ආනාගාමී පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, ආනාගමී පුද්ගලයන් සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන්වහන්සේ කෙනෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, රහතන් වහන්සේලා සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් එක් පසේ බුදුවරයෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, පසේ බුදුවරු සියය දෙනෙකුට දෙන දානයට වඩා ලොව්තුරා සම්මා සම්බුදුරජනන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල වන බව අනේපිඩු සිටුතුමාට දේශනා කර ඇත...

මෙසේ වීමට හේතුව කෙළෙසුන්ගේ පවිත්ර බවයි...කෙළෙසුන් තුනී කර සිටින්නෝ දක්ෂිණාර්හයෝ ය. කෙලෙසුන් තුනිකරගන්නා අතර කෙළෙස් යම්කිසි කුඩා ප්රරමාණයකට තුනිකරගත් අයද, කෙළෙස් අර්ධ වශයෙන් ප්රරමාණයකට තුනිකරගත් අයද, කෙළෙස් බොහෝ ප්රරමාණයකට තුනිකරගත් අයද සිටියි. එම ඒ ඒ අයට පුදන්නා වු දක්ෂිණාවේ ඵල ඒ ඒ අයගේ කෙලෙස් තුනිකරගත් ආකාරය අනුව එකිනෙකාට වෙනස් වේ.

රහතන් වහන්සේ

එහෙත් රහතන් වහන්සේලා සියලුම කෙළෙස් නාසා අරහත් වු නිසා උතුමන්ලා අග්ගදක්ෂිණාර්හයෝ ය. එහෙත් ඔවුන් වාසනා ගුණට ඉතිරිවයි ඔවුන් රහත් ව ඇත්තේ. මෙහිදි වාසනා ගුණය කියා අදහස් කරේ අපි කියන වාසනාව නොවේ.... මීට පෙර භාව වලදි පුරුදු වූ ඒ පුරුදු ඇතිව මේ ජීවිතයේත් ඒ පුරුදු මතු වේ ඒවා නොනසා එ පිරුදු දුරැ නොකර උතුමන්ලා රහත් වුයේ සියලු කෙළෙසුන් නැසුවේ....එමනිසා උතුමන්ලා වාසනා ගුණය ඉතිරිව රහත් වු රහතන් වහන්සේලා.. එසේ වාසනා ගුණය ඇති බව කැපී පෙනෙන රහතන් වහන්සේලා බුදු රජානන් වහන්සේගේ කාලයේ ද සිට ඇත... මට නම වලින් මතක නෑ ඒත් මම ඔවුන්ගේ චර්යවන් කියන්නම් එතකොට ඔබලා හට මතක් වේයි ඒ රහතන් වහන්සේව...

බුදු රජනන්වහන්සේගේ කාලයේ හිටපු මේ රහතන් වහන්සේ සියලු දේනාටම කථා කරන්නේ වරෙං, පලයන්, මේක කරපිය, නැගපිය යන අමිහිරි වචනවලින් මේ බව බුදු රජනන්වහන්සේට සැලකළ පසු බුදුරජනන් වහන්සේ ඒ රහතන් වහන්සේව කැදවෙ මේබව විමසීය උන්වහන්සේද ඒ බව පිළිගෙන පසුව බුදු රජනන් වහන්සේ එයට හේතුව ඊට පෙර භව පන්සීයයකම ඔහු ධවනත් කුලවල ඉපදුනුබවත් ඒ භාවවල තම සේවකයන්ට අමන්ත්රනක කළ ආකාරා කථා විලාශය ඔහු මේ භවයේදීත් එලෙස කථාකරන බවත් බුදු රජානන් වහන්සේ පෙන්වා සිටියා.

බුදු රජානන් වහන්සේගේ කාලයේ සිටි එක් රහතන් වහන්සේනමක් තමන් පින්න පාතය යන විට දාන පිලිගන්වන විට ප්රමානය ඇතිබව හගවා පත්රය අතින් නොවසන බවද කොපමණ දුන්නත් උන් වහන්සේ පත්රය අතින් වසා ප්රමාණවත් බව නොහගවන බව බුදු රජානන් වහන්සේට ජනයා විසින් සාල කලා ඒවිටද බුදු රජුන් පෙර සේම කැදවා පසුව උන් වහන්සේ පෙර භව පන්සීයක්ම ඇත් කුලවල ඉපද ඇති බවත් ඒ පුරුද්ද නිසා ඒසේ කරන බවත් බුදු රජානන් වහන්සේ පෙන්වා සිටියා.

මේවැනි රහතනන්වහන්සේලා බුදු රජනන්වහන්සේගේ කලයේ සිටි බව බෞද්ධ ධර්මය පිළිබද අවබොදයක් ඇති ඔබ දන්නවා ඇතිඋන්වහන්සේලා රහත් බවය ලැබුවද ඔවුන් පෙර භව වල පුරුදු නැති කළ හැකි නොවිය. එම නිසා උන්වාහන්සේලා වාසනා ගුණය ඉතිරි කරමින් රහත් බවයට පත්ව ඇත.

පුණ්ණ දුගියා

අප සරණ ගිය නිර්මල අරහං සම්මා සම්බුදුරජානන් වහන්සේගේ කාලයේ රජගහනුවර සුමන නම් සිටු නිසා ජීවත් වුන පුණ්ණ නම් දුගීයෙක් විය. ඔහුට බිරිදක් හා උත්තරා නම් දුවක්ද සිටියේය. රජගහා නුවර සැනකෙළි උත්සවය පවත්වන දින උදෑසන පුණ්ණ සිටු ගෙදරට ගියේය. එවිට සුමන සිටු ඔහු අමතා අද සැනකෙළි දිනයකි ඔබත් සැනකෙළියට යනවාද නැතහොත් වැඩ කරන්නේහිද ඇසුවේය. එවිට පුණ්ණ සැනකෙලි ඇත්තේ පොහොසතුන්ට අපගේ ගෙදර කැද සෑදිමට සෑහිමට සහල්වත් නොමැති බව පවසා මට සැනකෙළි නැතුවට කමක් නැත. මට ගොන්නු ලැබිණොත් ඇති බව පැවසීය. සිටු ගවයන් ගැනිමට අවසර දුනි. පුණ්ණ ගෙදර ගොස් බිරිය අමතා අද මම සිටුතුමාගේ කුඹුරේ වැඩට යන බවත් වෙනදාට වඩා දේගුනයක් වවියදම් කොට හොදට පිස කෑම රැගෙන එන ලෙසට දන්වා ගවයනුත් නගුලත් රැගෙන කුඹුරට ගියේය. ඒදින සැරයුත් මහ තෙරැන් වහන්සේ සත් දිනක් නිරෝද සමාපත්තියට සමවැද නැගිට අද කවරකුට සංග්රහ කිරිමට සුදුසු දැයි බලන විට මේ පුණ්ණ දුගියා දැක ඕහු සීසාන තැනට වැඩ එක්තාරා දියවලක් සමිපයේ ඇති පදුරක් දෙස බලා හුන්නේය. එවිට මේ පුණ්ණ තෙරැන් දැක වැඩ නවතා පැමිණ පසග පිහිටුවා වැද මුන් වහන්සේට දැහැටි උවමනා ව ඇති බවඅවබොධ කරගෙන පැන් ගෙන තෙරැන්ගේ පෙරහනයේන් පෙරා තෙරැන්ට පිළිගැන්විය. එම පැන් වළදා පුණ්නගේ බිරිය එනතුරැ එහිම රැදි සිටියේය. පුණ්ණගෙ බිරිය එන බව දැක උන්වහන්සේද එම මගෙම නුවර බලාපිටත් විට. පුණ්ණගේ බිරිද තෙරැන් දැක "සමහර දිනවල අර්යයන් වහන්සේලා දුටුවද දීමට කිසිවක් නොමැති වේ. දීමට ඇති අවස්ථාවලදී අර්යයන් වහන්සේලා මුණ නොගැසේ, එහෙත් අද අර්යයන් වහන්සේ නමක්ද මුණ ගැසුණි දීමටද යමක් ඇත. මෙම අවස්ථාවෙන් ප්රයොජන ලබා ගතයුතුයයි " සිතා බත් බදුන තබා පසග පිහිටුවා වැද තම සැමියාට ගෙනයන ආහාරය තෙරැන් වහන්සේට පිළිගැන්වීය. තෙරුන් පත්රය අඩක් දාන් පිරිණු කල්හා අතින්වැසු සේක. එවිට පුණ්ණගේ බිරිද එක් අයෙකුට ගෙනා දානට දෙදෙනෙකුට වැලදිය නොහැකියයි පවසමින් සියලුම දන් තෙරුන්ගේ පත්රයට පිළිගැන්විය. පසුව පුණ්ණ බිරිද විසින් නුඹ වහන්සේ විසින් දක්නා ලද ධර්මට මටද හිමිවේවයි ප්රර්ථානා කලහ. තෙරුන් ද එසේම වේවායි අනුමොදන් කොට ජලය ඇතිතැනකට ගොස් දන් වැලදුසේක.

පසුව පුණ්ණගේ බිරිද නැවත ගොස් බත් පිසා එමට පිටත් විය. පුණ්ණ කුසගින්න ඉවසියනොහැකිව ගොන්නුන්ද අතහැර බිරිද එවිදො විමසිල්ලේන් මග දෙස බලා සිටිය. බිරිදි පැමිණ ඇයට පුණ්ණ බැන වදින්නට ප්රථම ප්රමාදයට හේතුව සැල කලේය. පුණ්ණ කල දේ ගැන සතුටු වෙමින් තමන් කළදේ ද ඇය හට පැවසිය. පසුව බත් අනුභව කොට ටික වෙලාවකට ඇයගේ උකුලේ හිසතබා නිදා ගත්තේය. අවදිව බලන කල සෑය රන්වන් වී ඇති බව දැක බිරිදටද පවසා ඇය එය ඒසේමයි බව පවසිය. පසුව ඒ බව රජු දැන් වීය. එවිට නුඹ අද කුමක් කලේ දැයි රජු විමසීය. පුණ්ණ සිදුවූදේ සියල්ල රජුට පැවසීය. තෙරුන්ට දුන් දානයේ විපකය ඔබට ලැබී ඇතැයි රජු පැවසීය. රජු රත්තරන් ගෙන්වීමට රජ පුරැෂයො යැවීය. රජපුරුෂයො "රජුගේ රත්තරන්" කියා අතට ගත් කල්හීම ඒවා මැටි විය. ඒ බව රජුට දන්වු කල "පුණ්ණගේ රත්තරන්" යැයි කියා ගැල් වලට පැටවන්නයි කිය. එසේ කල කල්හි රත්තරන් එලෙසම තිබීය. පසුවරත්තරන් ගෙන්වා ඒ ප්රමාණයට රත්තරන් කා ළගත් නොමැති නිසා පුණ්ණට බහුධන සිටු නමින් සිටු තනතුරක් දීය. පසුව බහුධන සිටු සතිය පුරා බුද්ධ ප්රමුක සංඝයාට දන් දහම් අසා සොවන් ඵලයට පැමිණියේය.

පසේ බුදුවරු

පසේ බුදුවරු රහතන් වහන්සේලාට වඩා උසස් වන්නේ රහතන් වහන්සේලා යනු තව කෙනෙකුගෙන් ධර්මය ආසා අවබොදකරගෙන අර්යය මාර්ගයේ ගමන් කර රහත්වන කොටසකි. එහෙත් පසේ බුදුවරු හා බුදුවරු කිසිවකුගෙන් නොආසා තමන් වහන්සේලා විසින්ම ධර්මය අවබොධ කරගනි. එහෙත් බුදුවරු විසින් අවබොද කරගන්නා අවබොධය පසේ බුදුවරු අවබොද කරගන්නා අවබොධයට වඩා බොහෝමයි එම නිසා පසේ බුදුවරු බුදුවරැන්ට සමාන කළ නොහැක....එම නිසා පසේ බුදුවරු රහතන් වහන්සේලාට වඩා අග්රදක්ෂිණාර්හය භාවයේන් ඉහලය.... පසේ බුදුවරු වාසනා ගුණය ඇතිවද නොමැතිවද රහත්වන්නේ බව මා නොදනි.....දන්නා අයෙක් ඇත්නම් අප සමග බෙදා ගන්න....

ඡද්දන්ත ජාතකයේ ඇතිත්නියක් පසේ බුදු කෙනෙකුට දන් පිළිගන්වා ප්රර්ථනා කර ඒ ප්රර්ථනාව ඉෂ්ඨ කරගන්නා ආකාරයයි....

බුදුවරු

කල්ප ගණනක් මුලුල්ලේ පෙරුම් පුරා පරමිතා පුරමින් බුදුවන කොටසකි. බුදුවරු බුදුවන්නේ වාසනා ගුණයද නාසමින්ය එසේම උන්වහන්සේලාට අවේනික ක්රියාපාටිපටයක් තිබෙනවා අවබොධයක් තියෙනවා.. ඒවා සමාන්ය පුද්ගලයන් හෝ රහතන්වහන්සේලා හෝ පසේ බුදුවරුන්ටද අවෙනික නොවේ....බුදුවරුන්ගේ අවබොධය සමාන්ය පුද්ගලයෙකුට හෝ රහතන්වහන්සේ නමකටවත් සිතිය නොහැකි තරම් ඉතා විශාල අවබොධයක් ඇත.(පසේ බුදුවරැන්ට කෙසේද යන්න නොදනි)

එය සමාන්ය පුද්ගලයෙකු කල්පනා කරන්න ගියොත් උන්මාදයට පත්වන බව බුදුරජානන්වහන්සේම ප්දේශනා කර ඇත. එක් තැනක උන්වහන්සේගේ අවබොධය උපමාවකින් සංඝයාට දේශනා කර තිබේ. එය

එක් වනයකට ගොස් එහි බිම ඇති කොල ටිකක් අතට අරන් බුදුරජානන් වහන්සේ සංඝයාගේන් මෙසේ විමසුවා "මහණනි, මාගේ අතේ ඇති කොළද වැඩි මේ වනයේ ඇති කොළද වැඩි" එවිට සංඝයන් වහන්සේලා "ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අතේ ඇති කොළ බොහොම ස්වල්පයයි, මේ වනයේ ඇති කොළ ප්රමාණය ඊට බොහොම වැඩි" (මෙම දෙබස අදහස පමණක් ගන්න) එවිට බුදුරාජානන් වහන්සේ "මහණේනි, මගේ අවබොධය මේ වනය වගේ මා දේහනා කරන්නේ මගේ අතේ ඇති කොළ ප්රමනය වගේ කොටසක්, එය මේ නිවන් අවබොධ කරගැනිමට අවශය ප්රමණයයි" මෙයින්ම අප බුදු රාජානන් වහන්සේගේ අවබොදය කොපමණද කියලා සිතා ගත හැකිනේද... බුදුවරු සියල්ලන් අතරින් අග්රයි ශ්රේෂ්ඨයි ජේෂ්ඨයි එම නිසා උන්වහන්සේලාව සම කර හැකි කිසිවකු මේ තුන් ලොවෙම නොමැත. එම නිසා බුදුවරු අග්රදක්ෂිණාර්හ භාවින් ඉහළම තැන හිමි වේ.

එම නිසා ලොව්තුරා බුදුවරු දක්ෂිණාහර්යන් අතරින් උසස්ම වන බැවින් අරහං යන ගුණපදය භාවිතා කරයි.. පසේ බුදුරුන්ට, රහතන් වහන්සේලාට, සංඝරත්නයට දක්ඛිණෙයය, අග්ගදක්ඛිණ්යෙය යන ගුණපද භාවිතා කරයි.

බුදු කෙනෙකු ළග කළ ප්රර්ථනය ඉෂ්ඨ වන බව සර්පුත්ත මහරහතන් වහන්සේගේ හා මුග්ගල්ලාන මහරහතන් වහන්සේගේ අතිත කථාවෙන් ඔප්පුවෙයි.

භ්යාවතුන් වහන්සේ

සියලු කෙලෙස් සතුරන් නැසු හෙයින් අරහං වන සේක. රහසින්වත් පවු නොකළ හෙයින් අරහං වන සේක. සංසාරයේ අර සිදලු හෙයින් අරහං වන සේක. චිවරාදි ප්රත්යයන් පිළිගැනිමට සුදුසු හෙයින් අරහං වනසේක.

තව බොහෝ කරුණු නිසා අරහං වන සේක...

ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...

කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..

ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..

සියලු සත්වයෝ නිදුක් වෙත්වා

සියලු සත්වයෝ නිරෝගී වතේවා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා

සාදු... සාදු... සාදු...

තෙරුවන් සරනයි

[QUOTE="romeshnonis, post: 19021883, member: 281560"] [b]Lord Buddha's arhan Gunaya / බුදු රාජානන් වහන්සේගේ අරහං ගුණය[/b] [CENTER][COLOR=Red][B][I][U][SIZE=5]අරහං ගුණය[/SIZE][/U][/I][/B][/COLOR] [IMG]http://thespiritscience.net/wp-content/uploads/2015/04/BUDDHA_RAIN_by_VISHNU108.gif[/IMG] [/CENTER] [SIZE=4][B][U]බුදු රාජානන් වහන්සේගේ අරහං ගුණය ගැන තමයි මේ පැහැදිලි කරන්න යන්නේ...[/U][/B] අරහං වචනයට නොයෙක් අර්ථ තිබේනවා.....එහි සමාන්ය තේරුම නම් සුදුසු තැනැත්තා යනුයි...අප සරණ ගිය ඒ ගෞතම බුදු රජානන්වහන්සේත් සියලු දේවලටම සුදුසුකම් ඇති කෙනෙක්.. ඒත් අරහං කියන වචනයේ කියනු ලබන්නේ ඒසියලුම සුදුසුකම් ගැන නොවෙයි..මෙහිදි අදහස් කරනුයේ දක්ෂිණාව පිළිගැනිමටත් පිළිගැන්වීමටත් සුදුසුබවය. දක්ෂිණාව යනු අනාගතයේදී ලෞකීක හෝ ලොකොත්තර සැපඵල බලාපොරොත්තුවෙන් සැදැසිතින් පුදන දනයන්ය...(අමිස පුජා හා පුතිපත්ති පුජා දොකමඅයත් වේ..) පුජාව පවත්වන්නාගේ බලාපොරොත්තුව සඵල කිරිමේ හැකියවක් ඇති උත්තමයෙකුට ඒ පුජාවන් පිළිගැනීම ඒ උත්තමයා සුදුසුය. තථගතයන් වහන්සේ උන්වහන්සේට පුජාකරන තැනැත්තන්ගේ බලාපොරොත්තු මුදුන් පත් කළ හැකි අය අතරින් උසස් ම තැන සිටියි.. උන්වහන්සේට වඩා උසස් , පුජාවන් ලැබීමට සුදුසු පුද්ගළයෙක් තැන්ලොවම නෑත..... ඒ වගේම උසස් බලාපොරොත්තු ඇතිව පුජා කරන්නවුන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණ වීමට තථගතයන් වහන්සේ කිසිදු උත්සහයක් නොදරයි..එය උන්වහන්සේගේ ගුණය නිසාම එය සිදුවේ....ඒ හෙයින් උන්වහන්සේ "අරහං" වන සේක... දක්ෂිණාව මහත් ඵල කිරීමට බුදු රජානන් වහන්සේට පමණක් නොව සංඝරත්නටද හැකිය.. එම නිසා තමයි සංඝරත්න ගුණයේ කීමේදී දක්ඛිණ්යෙය කියලා තියෙන්නේ.... එහෙත් බුදු කෙනෙකු තරම් උසස් ඵල සංඝයාගෙන් ලැබිය නොහැකිය... [COLOR=Red][I][B][U]වෙලාම බ්රාහ්මණ..[/U][/B][/I][/COLOR] අප මහා බොසාතානෝ පෙර වේලාම නම් බමුණෙක්ව ඉපදුනු භාවයක මහා දානයක් දී ඇත. හෙතෙම රිදී බඩු රිදී මිල පිරවු රන් තැටිද, රන් බඩු රන් කාසි පිරවු රන් තැටිද, සත්රැවනින් පිරවු ලොහො තැටිද,රන් අබරණ රන් කොඩි රන් දැල්වලින් සැරසු ඇතුන්ද, සිංහ සම්, දිවි සම්, ව්යාඝ්ර සම් කම්බි වලින් සරසන ලද්දාවු ස්වර්ණාලංකාර ස්වර්ණද්ධ්වජ සහිත වු රන් දැල් සහිත වු රථයන්ද, කිරි දෙනුන්ද, කිරි ගන්නා රන් බදුන්ද, මිණිකොඩවලින් සැරසු කන්යාවන්ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇදන් ද, අගනා පිළිමිටිද, සුවාසු දහස බැගින් දුන්නේය... වේළාම බ්රාහ්මණ දන් දුන් කාලය අබුධෝත්පාද කාලයක් බැවින් ඒදානය මහත්ඵල කිරිමට සමාර්ථ වන එක ප්රතිග්රහකයකුදු බවත් දේශනා කර ඇත... දක්ෂිණාහර්යන්ගෙ (දක්ෂිණාව ලැබිමට සුදුසු පුද්ගලයාගේ) දෙන දාන වල ඵල වෙනස් වන සැටි බුදු රජානන්වහන්සේ දේශනා කර ඇත... සත් අවුරුද්දක් සති මසක් සත් දිනක් මුළුල්ලේ වේලාම බ්රාහ්මණ විසින් දෙන දානයට වඩා එක් සොවන් පුද්ගලයකුටදෙන දානය මහත්ඵලය බවත්, සොවන් පුද්ගලයන් සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් සකෘදාගාමි පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, සකෘදාගාමි පුද්ගලයන් සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් ආනාගාමී පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, ආනාගමී පුද්ගලයන් සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන්වහන්සේ කෙනෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, රහතන් වහන්සේලා සියය දෙනෙකුට දෙන දානයට වඩා එක් එක් පසේ බුදුවරයෙකුට දෙන දානය මහත්ඵල වන බවත්, පසේ බුදුවරු සියය දෙනෙකුට දෙන දානයට වඩා ලොව්තුරා සම්මා සම්බුදුරජනන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල වන බව අනේපිඩු සිටුතුමාට දේශනා කර ඇත... මෙසේ වීමට හේතුව කෙළෙසුන්ගේ පවිත්ර බවයි...කෙළෙසුන් තුනී කර සිටින්නෝ දක්ෂිණාර්හයෝ ය. කෙලෙසුන් තුනිකරගන්නා අතර කෙළෙස් යම්කිසි කුඩා ප්රරමාණයකට තුනිකරගත් අයද, කෙළෙස් අර්ධ වශයෙන් ප්රරමාණයකට තුනිකරගත් අයද, කෙළෙස් බොහෝ ප්රරමාණයකට තුනිකරගත් අයද සිටියි. එම ඒ ඒ අයට පුදන්නා වු දක්ෂිණාවේ ඵල ඒ ඒ අයගේ කෙලෙස් තුනිකරගත් ආකාරය අනුව එකිනෙකාට වෙනස් වේ. [COLOR=Red][I][B][U]රහතන් වහන්සේ[/U][/B][/I][/COLOR] එහෙත් රහතන් වහන්සේලා සියලුම කෙළෙස් නාසා අරහත් වු නිසා උතුමන්ලා අග්ගදක්ෂිණාර්හයෝ ය. එහෙත් ඔවුන් වාසනා ගුණට ඉතිරිවයි ඔවුන් රහත් ව ඇත්තේ. මෙහිදි වාසනා ගුණය කියා අදහස් කරේ අපි කියන වාසනාව නොවේ.... මීට පෙර භාව වලදි පුරුදු වූ ඒ පුරුදු ඇතිව මේ ජීවිතයේත් ඒ පුරුදු මතු වේ ඒවා නොනසා එ පිරුදු දුරැ නොකර උතුමන්ලා රහත් වුයේ සියලු කෙළෙසුන් නැසුවේ....එමනිසා උතුමන්ලා වාසනා ගුණය ඉතිරිව රහත් වු රහතන් වහන්සේලා.. එසේ වාසනා ගුණය ඇති බව කැපී පෙනෙන රහතන් වහන්සේලා බුදු රජානන් වහන්සේගේ කාලයේ ද සිට ඇත... මට නම වලින් මතක නෑ ඒත් මම ඔවුන්ගේ චර්යවන් කියන්නම් එතකොට ඔබලා හට මතක් වේයි ඒ රහතන් වහන්සේව... බුදු රජනන්වහන්සේගේ කාලයේ හිටපු මේ රහතන් වහන්සේ සියලු දේනාටම කථා කරන්නේ වරෙං, පලයන්, මේක කරපිය, නැගපිය යන අමිහිරි වචනවලින් මේ බව බුදු රජනන්වහන්සේට සැලකළ පසු බුදුරජනන් වහන්සේ ඒ රහතන් වහන්සේව කැදවෙ මේබව විමසීය උන්වහන්සේද ඒ බව පිළිගෙන පසුව බුදු රජනන් වහන්සේ එයට හේතුව ඊට පෙර භව පන්සීයයකම ඔහු ධවනත් කුලවල ඉපදුනුබවත් ඒ භාවවල තම සේවකයන්ට අමන්ත්රනක කළ ආකාරා කථා විලාශය ඔහු මේ භවයේදීත් එලෙස කථාකරන බවත් බුදු රජානන් වහන්සේ පෙන්වා සිටියා. බුදු රජානන් වහන්සේගේ කාලයේ සිටි එක් රහතන් වහන්සේනමක් තමන් පින්න පාතය යන විට දාන පිලිගන්වන විට ප්රමානය ඇතිබව හගවා පත්රය අතින් නොවසන බවද කොපමණ දුන්නත් උන් වහන්සේ පත්රය අතින් වසා ප්රමාණවත් බව නොහගවන බව බුදු රජානන් වහන්සේට ජනයා විසින් සාල කලා ඒවිටද බුදු රජුන් පෙර සේම කැදවා පසුව උන් වහන්සේ පෙර භව පන්සීයක්ම ඇත් කුලවල ඉපද ඇති බවත් ඒ පුරුද්ද නිසා ඒසේ කරන බවත් බුදු රජානන් වහන්සේ පෙන්වා සිටියා. මේවැනි රහතනන්වහන්සේලා බුදු රජනන්වහන්සේගේ කලයේ සිටි බව බෞද්ධ ධර්මය පිළිබද අවබොදයක් ඇති ඔබ දන්නවා ඇතිඋන්වහන්සේලා රහත් බවය ලැබුවද ඔවුන් පෙර භව වල පුරුදු නැති කළ හැකි නොවිය. එම නිසා උන්වාහන්සේලා වාසනා ගුණය ඉතිරි කරමින් රහත් බවයට පත්ව ඇත. [COLOR=Red][U][I][B]පුණ්ණ දුගියා[/B][/I][/U][/COLOR] අප සරණ ගිය නිර්මල අරහං සම්මා සම්බුදුරජානන් වහන්සේගේ කාලයේ රජගහනුවර සුමන නම් සිටු නිසා ජීවත් වුන පුණ්ණ නම් දුගීයෙක් විය. ඔහුට බිරිදක් හා උත්තරා නම් දුවක්ද සිටියේය. රජගහා නුවර සැනකෙළි උත්සවය පවත්වන දින උදෑසන පුණ්ණ සිටු ගෙදරට ගියේය. එවිට සුමන සිටු ඔහු අමතා අද සැනකෙළි දිනයකි ඔබත් සැනකෙළියට යනවාද නැතහොත් වැඩ කරන්නේහිද ඇසුවේය. එවිට පුණ්ණ සැනකෙලි ඇත්තේ පොහොසතුන්ට අපගේ ගෙදර කැද සෑදිමට සෑහිමට සහල්වත් නොමැති බව පවසා මට සැනකෙළි නැතුවට කමක් නැත. මට ගොන්නු ලැබිණොත් ඇති බව පැවසීය. සිටු ගවයන් ගැනිමට අවසර දුනි. පුණ්ණ ගෙදර ගොස් බිරිය අමතා අද මම සිටුතුමාගේ කුඹුරේ වැඩට යන බවත් වෙනදාට වඩා දේගුනයක් වවියදම් කොට හොදට පිස කෑම රැගෙන එන ලෙසට දන්වා ගවයනුත් නගුලත් රැගෙන කුඹුරට ගියේය. ඒදින සැරයුත් මහ තෙරැන් වහන්සේ සත් දිනක් නිරෝද සමාපත්තියට සමවැද නැගිට අද කවරකුට සංග්රහ කිරිමට සුදුසු දැයි බලන විට මේ පුණ්ණ දුගියා දැක ඕහු සීසාන තැනට වැඩ එක්තාරා දියවලක් සමිපයේ ඇති පදුරක් දෙස බලා හුන්නේය. එවිට මේ පුණ්ණ තෙරැන් දැක වැඩ නවතා පැමිණ පසග පිහිටුවා වැද මුන් වහන්සේට දැහැටි උවමනා ව ඇති බවඅවබොධ කරගෙන පැන් ගෙන තෙරැන්ගේ පෙරහනයේන් පෙරා තෙරැන්ට පිළිගැන්විය. එම පැන් වළදා පුණ්නගේ බිරිය එනතුරැ එහිම රැදි සිටියේය. පුණ්ණගෙ බිරිය එන බව දැක උන්වහන්සේද එම මගෙම නුවර බලාපිටත් විට. පුණ්ණගේ බිරිද තෙරැන් දැක "සමහර දිනවල අර්යයන් වහන්සේලා දුටුවද දීමට කිසිවක් නොමැති වේ. දීමට ඇති අවස්ථාවලදී අර්යයන් වහන්සේලා මුණ නොගැසේ, එහෙත් අද අර්යයන් වහන්සේ නමක්ද මුණ ගැසුණි දීමටද යමක් ඇත. මෙම අවස්ථාවෙන් ප්රයොජන ලබා ගතයුතුයයි " සිතා බත් බදුන තබා පසග පිහිටුවා වැද තම සැමියාට ගෙනයන ආහාරය තෙරැන් වහන්සේට පිළිගැන්වීය. තෙරුන් පත්රය අඩක් දාන් පිරිණු කල්හා අතින්වැසු සේක. එවිට පුණ්ණගේ බිරිද එක් අයෙකුට ගෙනා දානට දෙදෙනෙකුට වැලදිය නොහැකියයි පවසමින් සියලුම දන් තෙරුන්ගේ පත්රයට පිළිගැන්විය. පසුව පුණ්ණ බිරිද විසින් නුඹ වහන්සේ විසින් දක්නා ලද ධර්මට මටද හිමිවේවයි ප්රර්ථානා කලහ. තෙරුන් ද එසේම වේවායි අනුමොදන් කොට ජලය ඇතිතැනකට ගොස් දන් වැලදුසේක. පසුව පුණ්ණගේ බිරිද නැවත ගොස් බත් පිසා එමට පිටත් විය. පුණ්ණ කුසගින්න ඉවසියනොහැකිව ගොන්නුන්ද අතහැර බිරිද එවිදො විමසිල්ලේන් මග දෙස බලා සිටිය. බිරිදි පැමිණ ඇයට පුණ්ණ බැන වදින්නට ප්රථම ප්රමාදයට හේතුව සැල කලේය. පුණ්ණ කල දේ ගැන සතුටු වෙමින් තමන් කළදේ ද ඇය හට පැවසිය. පසුව බත් අනුභව කොට ටික වෙලාවකට ඇයගේ උකුලේ හිසතබා නිදා ගත්තේය. අවදිව බලන කල සෑය රන්වන් වී ඇති බව දැක බිරිදටද පවසා ඇය එය ඒසේමයි බව පවසිය. පසුව ඒ බව රජු දැන් වීය. එවිට නුඹ අද කුමක් කලේ දැයි රජු විමසීය. පුණ්ණ සිදුවූදේ සියල්ල රජුට පැවසීය. තෙරුන්ට දුන් දානයේ විපකය ඔබට ලැබී ඇතැයි රජු පැවසීය. රජු රත්තරන් ගෙන්වීමට රජ පුරැෂයො යැවීය. රජපුරුෂයො "රජුගේ රත්තරන්" කියා අතට ගත් කල්හීම ඒවා මැටි විය. ඒ බව රජුට දන්වු කල "පුණ්ණගේ රත්තරන්" යැයි කියා ගැල් වලට පැටවන්නයි කිය. එසේ කල කල්හි රත්තරන් එලෙසම තිබීය. පසුවරත්තරන් ගෙන්වා ඒ ප්රමාණයට රත්තරන් කා ළගත් නොමැති නිසා පුණ්ණට බහුධන සිටු නමින් සිටු තනතුරක් දීය. පසුව බහුධන සිටු සතිය පුරා බුද්ධ ප්රමුක සංඝයාට දන් දහම් අසා සොවන් ඵලයට පැමිණියේය. [B][I][U][COLOR=Red]පසේ බුදුවරු[/COLOR][/U][/I][/B] පසේ බුදුවරු රහතන් වහන්සේලාට වඩා උසස් වන්නේ රහතන් වහන්සේලා යනු තව කෙනෙකුගෙන් ධර්මය ආසා අවබොදකරගෙන අර්යය මාර්ගයේ ගමන් කර රහත්වන කොටසකි. එහෙත් පසේ බුදුවරු හා බුදුවරු කිසිවකුගෙන් නොආසා තමන් වහන්සේලා විසින්ම ධර්මය අවබොධ කරගනි. එහෙත් බුදුවරු විසින් අවබොද කරගන්නා අවබොධය පසේ බුදුවරු අවබොද කරගන්නා අවබොධයට වඩා බොහෝමයි එම නිසා පසේ බුදුවරු බුදුවරැන්ට සමාන කළ නොහැක....එම නිසා පසේ බුදුවරු රහතන් වහන්සේලාට වඩා අග්රදක්ෂිණාර්හය භාවයේන් ඉහලය.... පසේ බුදුවරු වාසනා ගුණය ඇතිවද නොමැතිවද රහත්වන්නේ බව මා නොදනි.....දන්නා අයෙක් ඇත්නම් අප සමග බෙදා ගන්න.... [COLOR=Red]ඡද්දන්ත ජාතකයේ ඇතිත්නියක් පසේ බුදු කෙනෙකුට දන් පිළිගන්වා ප්රර්ථනා කර ඒ ප්රර්ථනාව ඉෂ්ඨ කරගන්නා ආකාරයයි....[/COLOR] [B][I][U][COLOR=Red]බුදුවරු[/COLOR][/U][/I][/B] කල්ප ගණනක් මුලුල්ලේ පෙරුම් පුරා පරමිතා පුරමින් බුදුවන කොටසකි. බුදුවරු බුදුවන්නේ වාසනා ගුණයද නාසමින්ය එසේම උන්වහන්සේලාට අවේනික ක්රියාපාටිපටයක් තිබෙනවා අවබොධයක් තියෙනවා.. ඒවා සමාන්ය පුද්ගලයන් හෝ රහතන්වහන්සේලා හෝ පසේ බුදුවරුන්ටද අවෙනික නොවේ....බුදුවරුන්ගේ අවබොධය සමාන්ය පුද්ගලයෙකුට හෝ රහතන්වහන්සේ නමකටවත් සිතිය නොහැකි තරම් ඉතා විශාල අවබොධයක් ඇත.(පසේ බුදුවරැන්ට කෙසේද යන්න නොදනි) එය සමාන්ය පුද්ගලයෙකු කල්පනා කරන්න ගියොත් උන්මාදයට පත්වන බව බුදුරජානන්වහන්සේම ප්දේශනා කර ඇත. එක් තැනක උන්වහන්සේගේ අවබොධය උපමාවකින් සංඝයාට දේශනා කර තිබේ. එය එක් වනයකට ගොස් එහි බිම ඇති කොල ටිකක් අතට අරන් බුදුරජානන් වහන්සේ සංඝයාගේන් මෙසේ විමසුවා "මහණනි, මාගේ අතේ ඇති කොළද වැඩි මේ වනයේ ඇති කොළද වැඩි" එවිට සංඝයන් වහන්සේලා "ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අතේ ඇති කොළ බොහොම ස්වල්පයයි, මේ වනයේ ඇති කොළ ප්රමාණය ඊට බොහොම වැඩි" (මෙම දෙබස අදහස පමණක් ගන්න) එවිට බුදුරාජානන් වහන්සේ "මහණේනි, මගේ අවබොධය මේ වනය වගේ මා දේහනා කරන්නේ මගේ අතේ ඇති කොළ ප්රමනය වගේ කොටසක්, එය මේ නිවන් අවබොධ කරගැනිමට අවශය ප්රමණයයි" මෙයින්ම අප බුදු රාජානන් වහන්සේගේ අවබොදය කොපමණද කියලා සිතා ගත හැකිනේද... බුදුවරු සියල්ලන් අතරින් අග්රයි ශ්රේෂ්ඨයි ජේෂ්ඨයි එම නිසා උන්වහන්සේලාව සම කර හැකි කිසිවකු මේ තුන් ලොවෙම නොමැත. එම නිසා බුදුවරු අග්රදක්ෂිණාර්හ භාවින් ඉහළම තැන හිමි වේ. එම නිසා ලොව්තුරා බුදුවරු දක්ෂිණාහර්යන් අතරින් උසස්ම වන බැවින් අරහං යන ගුණපදය භාවිතා කරයි.. පසේ බුදුරුන්ට, රහතන් වහන්සේලාට, සංඝරත්නයට දක්ඛිණෙයය, අග්ගදක්ඛිණ්යෙය යන ගුණපද භාවිතා කරයි. [COLOR=Red]බුදු කෙනෙකු ළග කළ ප්රර්ථනය ඉෂ්ඨ වන බව සර්පුත්ත මහරහතන් වහන්සේගේ හා මුග්ගල්ලාන මහරහතන් වහන්සේගේ අතිත කථාවෙන් ඔප්පුවෙයි.[/COLOR] [/SIZE][CENTER][SIZE=4]භ්යාවතුන් වහන්සේ [/SIZE] [SIZE=4]සියලු කෙලෙස් සතුරන් නැසු හෙයින් අරහං වන සේක. රහසින්වත් පවු නොකළ හෙයින් අරහං වන සේක. සංසාරයේ අර සිදලු හෙයින් අරහං වන සේක. චිවරාදි ප්රත්යයන් පිළිගැනිමට සුදුසු හෙයින් අරහං වනසේක.[/SIZE] [SIZE=4]තව බොහෝ කරුණු නිසා අරහං වන සේක...[/SIZE] [CENTER][SIZE=3][I][B][COLOR=Red]ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...[/COLOR][/B][/I] [/SIZE] [SIZE=3][I][B][COLOR=Red] කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..[/COLOR][/B][/I] [/SIZE] [SIZE=3][I][B][COLOR=Red]ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..[/COLOR][/B][/I] [/SIZE] [SIZE=3][B][I][COLOR=Red]සියලු සත්වයෝ නිදුක් වෙත්වා[/COLOR][/I][/B] [/SIZE] [SIZE=3][B][I][COLOR=Red] සියලු සත්වයෝ නිරෝගී වතේවා[/COLOR][/I][/B] [/SIZE] [SIZE=3][B][I][COLOR=Red] සියලු සත්වයෝ සුවපත් වෙත්වා[/COLOR][/I][/B] [/SIZE] [SIZE=3][B][I][COLOR=Red] සියලු සත්වයෝ සුවපත් වෙත්වා[/COLOR][/I][/B] [/SIZE] [SIZE=3][B][I][COLOR=Red] සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා[/COLOR][/I][/B] [/SIZE] [/CENTER] [SIZE=3][I][B][COLOR=Red]සාදු... සාදු... සාදු...[/COLOR][/B][/I] [/SIZE] [SIZE=3][I][B][COLOR=Red]තෙරුවන් සරනයි[/COLOR][/B][/I][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom