Arimac / Liveroom හෝ වෙනත් Game/AR/VR

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Arimac / Liveroom හරි වෙන game , AR, VR වගේ ඇප්ලිකේශන් හදන company වල වැඩ කරන අය ඉන්නවනන් පොඩ්ඩක් කියන්නකො...

    මම Game dev පැත්තෙන් internship + job එකක් කරන්න කැමතියි . Experince ටිකකුත් තියනවා Unity වලින් වැඩ කරලා . මට ලංකාවේ මේවට තියෙන place එක opportunities and salary වගේ දේවල් පොඩ්ඩක් දනගන්න ඕනෙ.. දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් අදහස් දක්වන්න 🙂🙂🙂
     
    • Like
    Reactions: kinkon