Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
arjuna ranatunga speak about මාලිංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනය විනාශ කරගෙන ලෝකයම ජයගත්තත් වැඩක් නෑ

රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක්‍රීඩකයන් හිටියත් ඵලක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ ක්‍රියා කළ ආකාරය ගැන අප ඒ මහතාගෙන් කළ විමසුමේ දී ය.

‘රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය, විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක්‍රීඩකයන් හිටියත් ඵලක් නැහැ. අපේ රටේ අනන්‍යතාව අතෑරලා මුදල පස්සෙම දුවන ක්‍රීඩකයෝ, තමන්ගේ වාසිදායක තත්ත්වය ගැන පමණක් හිතන ක්‍රීඩකයන් සුදුසු අවස්ථාවේ දී හදපු නැති නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ.

ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් කරන දේවල්, හැසිරෙන විදිය, අදින පළදින හැටි, කන බොන විදිය පහළ සිටින ක්‍රීඩකයන්ට ගලාගෙන යනවා. විශේෂයෙන් ම පාසල් මට්ටමේ ඉන්න ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්, විශේෂයෙන් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් අනුගමනය කරනවා.

මෙවැනි සිදුවීම් සිදුවුණා ම තරුණ ක්‍රීඩකයන්ට කියන්න පුළුවන් ඇයි මට එහෙම කරන්න බැරි අරයත් මෙහෙම කළානේ කියලා. ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගේ හැසිරීම කෙබඳු විය යුතු ද කියලා ඔවුන් දැනගන්න ඕනේ’ යයිද රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

[YOUTUBE]YqVI9CsSg3s[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 14589213, member: 427884"] [COLOR="Black"][CENTER][SIZE="5"]විනය විනාශ කරගෙන ලෝකයම ජයගත්තත් වැඩක් නෑ[/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://2.bp.blogspot.com/-z_EXLPufNSA/ULmxLK3D6lI/AAAAAAAABbo/i4FJg93MJKQ/s1600/arjuna_ranatunga.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක්‍රීඩකයන් හිටියත් ඵලක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ය. ඒ මහතා මේ බව සඳහන් කළේ ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ ක්‍රියා කළ ආකාරය ගැන අප ඒ මහතාගෙන් කළ විමසුමේ දී ය. ‘රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය, විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක්‍රීඩකයන් හිටියත් ඵලක් නැහැ. අපේ රටේ අනන්‍යතාව අතෑරලා මුදල පස්සෙම දුවන ක්‍රීඩකයෝ, තමන්ගේ වාසිදායක තත්ත්වය ගැන පමණක් හිතන ක්‍රීඩකයන් සුදුසු අවස්ථාවේ දී හදපු නැති නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ. ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් කරන දේවල්, හැසිරෙන විදිය, අදින පළදින හැටි, කන බොන විදිය පහළ සිටින ක්‍රීඩකයන්ට ගලාගෙන යනවා. විශේෂයෙන් ම පාසල් මට්ටමේ ඉන්න ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්, විශේෂයෙන් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් අනුගමනය කරනවා. මෙවැනි සිදුවීම් සිදුවුණා ම තරුණ ක්‍රීඩකයන්ට කියන්න පුළුවන් ඇයි මට එහෙම කරන්න බැරි අරයත් මෙහෙම කළානේ කියලා. ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගේ හැසිරීම කෙබඳු විය යුතු ද කියලා ඔවුන් දැනගන්න ඕනේ’ යයිද රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]YqVI9CsSg3s[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom