arjuna ranatunga speak about මාලිංග

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විනය විනාශ කරගෙන ලෝකයම ජයගත්තත් වැඩක් නෑ



    arjuna_ranatunga.jpg



    රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක‍්‍රීඩකයන් හිටියත් ඵලක් නොමැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය ගැන අප ඒ මහතාගෙන් කළ විමසුමේ දී ය.

    ‘රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය, විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක‍්‍රීඩකයන් හිටියත් ඵලක් නැහැ. අපේ රටේ අනන්‍යතාව අතෑරලා මුදල පස්සෙම දුවන ක‍්‍රීඩකයෝ, තමන්ගේ වාසිදායක තත්ත්වය ගැන පමණක් හිතන ක‍්‍රීඩකයන් සුදුසු අවස්ථාවේ දී හදපු නැති නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ.

    ජාතික කණ්ඩායමේ සිටින ක‍්‍රීඩකයන් කරන දේවල්, හැසිරෙන විදිය, අදින පළදින හැටි, කන බොන විදිය පහළ සිටින ක‍්‍රීඩකයන්ට ගලාගෙන යනවා. විශේෂයෙන් ම පාසල් මට්ටමේ ඉන්න ක‍්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ සිටින ක‍්‍රීඩකයන්, විශේෂයෙන් ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් අනුගමනය කරනවා.

    මෙවැනි සිදුවීම් සිදුවුණා ම තරුණ ක‍්‍රීඩකයන්ට කියන්න පුළුවන් ඇයි මට එහෙම කරන්න බැරි අරයත් මෙහෙම කළානේ කියලා. ජාතික කණ්ඩායමේ සිටින ක‍්‍රීඩකයන්ගේ හැසිරීම කෙබඳු විය යුතු ද කියලා ඔවුන් දැනගන්න ඕනේ’ යයිද රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.




     
    • Like
    Reactions: Ereshaz77

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උට තව රිදිලා එ පාර මාත් එක්ක.. චූ කොල්ලා මගෙ රෙප් කපලා,මෙහෙමත් ලියලා.

    "mama malinga thoge amma ge hu**hai ,pu*ai hodala wenada wage ewapan ,thoge ganiwa ewana apa ekige hu**ha kunu wela thiyene

    තරු දැම්මෙ මම.. චූ කොල්ලා සින්හලෙන්ම මට ආමන්ත්‍රනය කොරලා.. ඌ මාලින්ග කියන්නෙ.. අනාතයි..
     
  • Jul 6, 2012
    10,685
    2,908
    113
    උට තව රිදිලා එ පාර මාත් එක්ක.. චූ කොල්ලා මගෙ රෙප් කපලා,මෙහෙමත් ලියලා.

    "mama malinga thoge amma ge hu**hai ,pu*ai hodala wenada wage ewapan ,thoge ganiwa ewana apa ekige hu**ha kunu wela thiyene

    තරු දැම්මෙ මම.. චූ කොල්ලා සින්හලෙන්ම මට ආමන්ත්‍රනය කොරලා.. ඌ මාලින්ග කියන්නෙ.. අනාතයි..
    බලං යනකොට සංගක්කරත් ඉන්නව ද දන්නෙ නෑ බං මේකෙ:confused:
     
  • Jul 6, 2012
    10,685
    2,908
    113
    අපි මාලිංගගෙ හැකියාව අගය කරනවා මචං.එක දවස් වල බුවාම පු* දීගෙන යන ඉන්ඩිඅයන් කාරයො බුවාටම මඩ ගහනකොට අපි තමයි FB pages වල cricinfo වල කමෙන්ට් දම දමා ඉන්ඩියන් කාරයො එලෙව්වෙ.ඒත් බං බුවා මෙහෙම කරනකොට අපිටත් රිදෙනව නෙ?:dull: තරහකට නෙමෙයි මචං ඒත් මූ මෙච්චර තත්ත්වෙකට වැටුන කිව්වම අපිටත් මඩු වලිගෙන් නෙලන්න ඕන බං.මොකද අපි මූව උඩ දාගෙන හුරේ මාලී කමෝන් මචාන් වන් මෝ කියල පොර කරන්න ගත්තුවයින් තමයි මේක උනේ:oo:
    අර්ජුන සර්ට මම හැමදාමත් ගරු කරනව
    එතුම කියපු හැම දෙයක්ම ඒ කියපු විදියටම වෙලා තියෙනව.සර් මිනිහ ගැන කලින්ම කිව්වා.:yes::yes:
    අද කොච්චර කොහොම එතුමට විවේචනය කරන්න පුලුවන් උනත් එහෙම කරන්නෙ නෑ.අන්න සිරා මිනිස්සු:yes::yes:

    මාලිංගය ගැණ නම් කතා කරල වැඩක් නෑ බං.:angry:
     

    Similar threads