Arjuna Released - WTF Stike again??

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මේකනේ.. ඔතන ඉන්න උන් බහුතරය (හැම පක්ෂෙකම ) පෝස්ටර් ගහලා. ජොබ් ගත්ත උන්. බුද්ධියක් ඇති හරක් නෙමෙයි. එහෙව් උන් ඉතින් මේ වගේ කේස් එකකදි තම් ස්වාමියා වෙනුවෙන් පෙනී හිටින්න ගිහින් මැරුම් කනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,396
    2
    53,873
    113
    මේකනේ.. ඔතන ඉන්න උන් බහුතරය (හැම පක්ෂෙකම ) පෝස්ටර් ගහලා. ජොබ් ගත්ත උන්. බුද්ධියක් ඇති හරක් නෙමෙයි. එහෙව් උන් ඉතින් මේ වගේ කේස් එකකදි තම් ස්වාමියා වෙනුවෙන් පෙනී හිටින්න ගිහින් මැරුම් කනවා.

    මටනං හිතෙන්නෙ හොරකං එළිවෙන්න ඉඩ තියෙන ලිපි ලේඛන අස්ථානගත කරන්න ආව කියල හිතල කරපු වැඩක් කියල
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    UNP මහ එකාගේ ඉඳලා මිනීමරුවෝ. පකේ ටෝක් නම් දීගෙන එනවා ඒ වුනාට :rofl::rofl:

    රස්සාව කරගෙන ඉන්නෙ නැතුව එක එක බල්ලන්ගේ කුනු වැඩ කරන්න ගිහින් මරුම් කනව ගෙවල් වල උන් අනාත වෙනව.ඔකුන්ගෙ කුනු වැඩ කරන්න ගිහින් කාටද බන් හරි ගියේ.සාමාන්‍ය මිනිහට හැමදාම කෙල උන එකයි උනේ
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    මේකනේ.. ඔතන ඉන්න උන් බහුතරය (හැම පක්ෂෙකම ) පෝස්ටර් ගහලා. ජොබ් ගත්ත උන්. බුද්ධියක් ඇති හරක් නෙමෙයි. එහෙව් උන් ඉතින් මේ වගේ කේස් එකකදි තම් ස්වාමියා වෙනුවෙන් පෙනී හිටින්න ගිහින් මැරුම් කනවා.

    ture:yes::yes::yes::yes: