Armaf club de nuit

geeko

Well-known member
  • Mar 18, 2013
    7,439
    4,443
    113
    2c71e616e53586a1fceae595928b54a0.jpg


    මේකට වඩා හොඳ perfume එකක්නම් මට හම්බෙලා නෑ. ඒත් දැන් මේක හොයාගන්න නෑ. South korean product එකක්
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,076
    15,478
    113
    මුල් පැය සුවඳයි
    ඊට පස්සේ ඇල්කොහොල් ගඳයි

    හොර කොපියක් ද මන්දා දුන්නේ 😕
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,231
    4,594
    113
    chora. perfume hoda da nadda kiala kianne komada ban. trend ekata kamati nisa gannawa da nattan taman ge personality ekata hari yana ekak ganna. mata jara 1500,2000 perfume ut set wela tianawa oya famous names walata wda