Army Packing Lifehack

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    එළකිරි එකේ දේශපාලන,හයිවූ ත්‍රෙඩ් දැකල එපා වෙලා :angry:.හිතුන අලුත් දෙයක් බෙදාගන්න
    කට්ටිය එක්ක.සමහරු නම් දන්නවත් ඇති.නොදන්නා අයට වටීවි.මාත් මේක දැනගත්තේ යාළුවෙක්ගෙන්.පස්සේ නෙට් එකේ සර්ච් පාරක් දැම්මම හම්බුනු හොද සෙට් එකක් මේ.අපි රෙදි නවද්දී :rofl: නවන්නේ නෑනේ.ඔබාගෙන යනවනේ.බෑග් පිරිලා.නැත්තම්ම එකක් දෙකක් දාන් යනවා :rofl:
    මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න...ට්‍රිප් යනකොට,දුර ගමන් යනකොට පට්ටෙට වටිනවා :rolleyes::love:

    ටවල් එකක් නවන හැටි



    කලිසම් නවන හැටි



    ජැකට් නවන හැටි



    ටි ෂර්ට් නවන හැටි



    අත් දිග ඒවා..



    අන්ඩවෙයාර්



    මේස්



    ඔය ටිකනේ වැදගත් වෙන්නේ....:rolleyes:ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් උනානම් එච්චරයි.නිකන් බලල යන් නැතුව කමෙන්ට් එකක් දාල යන්න.හැමෝටම ජයවේවා :D
     
    Last edited: