Arnold Schwarzenegger calls Trump 'worst president ever'

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ට්‍රම්ප් වගේ පිස්සෙක් කියන හැමදේම කරන වහල්ලුන්ට තලන්න ඕන බූවල්ලෙන්..පුදුම වහල්ලු ටිකක් උගෙ වටේ තියන් ඉන්නෙ..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුද දන්නෑ වීඩියෝ එකේ ඩිරෙක්ටර්. ලස්සනට ලියල තියෙනව..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කවුද දන්නෑ වීඩියෝ එකේ ඩිරෙක්ටර්. ලස්සනට ලියල තියෙනව..

    ගෝඨ ට නම් ලියපු ඵකක් වත් හරියට කියවගන්න බැහැනේ නේද බයිසන්:D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගෝඨ ට නම් ලියපු ඵකක් වත් කියවගන්න බැහැනේ නේද බයිසන්:D
    ආනෝල්ඩ් නළුව නිසා අමාරුවෙන් පුරුදු කෙරෙව්වහම ඩිරෙක්ටර් කියන දේ වමාරන්න පුළුවන්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කට්ටිය ශ්වාසෙනගර් ඩ්‍රොප් කික් කියල සර්ච් කරන්න.

    මට පුදුම හිතුන මේ වයසක මනුස්සයාගේ ඇඟේ තියෙන ශක්තිය ගැන, මම වගේ එකෙක් නම් ඔය ෂොට් එකෙන් මකබාවිලා චුත වෙලා යාවි.
     
    • Like
    Reactions: imhotep