Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Around Sri Lanka by Bike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය බ්රහස්පතින්දා තමයි මචන් පටන් ගත්තේ ඉරිදා ගමන ඉවර කලා

තනියෙන් තමයි ගමන ගියේ 1528km, දින 4 තුල දිස්ත්රික්ක 15ක් හා පළාත් 6ක් හරහා ගමන් කලා.

විල්පත්තුව හරහා තමයි ගියේ කළා ඔයෙන් bike එකෙන් යන්න අමාරුයි වාන් දානවා tractor එකක පටවගෙන ගියේ Rs 100ක් ගන්නවා bike එකකට

දෙපැත්තේ විල්ලු වල අලි හිටියා අවුලක් නෑ වැස්ස නිසා මඩ පාරෙ ලිස්සුව ගමකට

කයිට්ස් වලින් ආපහු යාපනේට යන්න වුනෙත් පාලම් පාරුවෙන් නොමිලේ යන්න පුලුවන් මේක RDA එකට අයිති එකක්

කෝකිලායි කලපුවෙන් එගොඩ වුනේ බෝට්ටුවක පටවගෙන Rs 500ක් දෙන්න වුනා

පානමෙන් ඔකද දේවාලයට ගියා ඒ පාරත් පස් පාරක් අලි ඉන්නවා

බුත්තල කතරගම ගල්ගේ පාරෙ දැන් අලි දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක පාර මැදම මාර අමාරුවෙන් මෙතනින් මාරු වුනේ

තව පාසිකුඩා ආරුගම්බේ හා මග සෙට් වුන ඒවත් බැලුවා උදේ 6 වෙනකොට ගමන පටන් ගත්තා හවස 6ට වගේ හැමදාම ගමන අවසන් කළා

කිසිම කරදරයක් නොදීපු මගේ bike එක platina 100cc

මීට වඩා හොඳ bike එකක ගියා නම් ගමන සුවපහසුයි

ඒත් සල්ලි තියෙන කොට වෙලාව නෑ, වෙලාව තියෙනකොට සල්ලි නෑ මචන්

Maximum speed - 90kmph

Fuel consumption - 63km/Litre

Fuel cost - Rs 2850

Total cost - Rs 8000

[QUOTE="supun44, post: 22639666, member: 402595"] පසුගිය බ්රහස්පතින්දා තමයි මචන් පටන් ගත්තේ ඉරිදා ගමන ඉවර කලා තනියෙන් තමයි ගමන ගියේ 1528km, දින 4 තුල දිස්ත්රික්ක 15ක් හා පළාත් 6ක් හරහා ගමන් කලා. [IMG]http://i64.tinypic.com/qnp855.jpg[/IMG] විල්පත්තුව හරහා තමයි ගියේ කළා ඔයෙන් bike එකෙන් යන්න අමාරුයි වාන් දානවා tractor එකක පටවගෙන ගියේ Rs 100ක් ගන්නවා bike එකකට දෙපැත්තේ විල්ලු වල අලි හිටියා අවුලක් නෑ වැස්ස නිසා මඩ පාරෙ ලිස්සුව ගමකට [IMG]http://i64.tinypic.com/nex9fl.jpg[/IMG] කයිට්ස් වලින් ආපහු යාපනේට යන්න වුනෙත් පාලම් පාරුවෙන් නොමිලේ යන්න පුලුවන් මේක RDA එකට අයිති එකක් [IMG]http://i67.tinypic.com/2ezir2w.jpg[/IMG] කෝකිලායි කලපුවෙන් එගොඩ වුනේ බෝට්ටුවක පටවගෙන Rs 500ක් දෙන්න වුනා [IMG]http://i65.tinypic.com/20h0t1w.jpg[/IMG] පානමෙන් ඔකද දේවාලයට ගියා ඒ පාරත් පස් පාරක් අලි ඉන්නවා [IMG]http://i68.tinypic.com/2v18z9u.jpg[/IMG] බුත්තල කතරගම ගල්ගේ පාරෙ දැන් අලි දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක පාර මැදම මාර අමාරුවෙන් මෙතනින් මාරු වුනේ තව පාසිකුඩා ආරුගම්බේ හා මග සෙට් වුන ඒවත් බැලුවා උදේ 6 වෙනකොට ගමන පටන් ගත්තා හවස 6ට වගේ හැමදාම ගමන අවසන් කළා [IMG]http://i64.tinypic.com/o0qvys.jpg[/IMG] කිසිම කරදරයක් නොදීපු මගේ bike එක platina 100cc මීට වඩා හොඳ bike එකක ගියා නම් ගමන සුවපහසුයි ඒත් සල්ලි තියෙන කොට වෙලාව නෑ, වෙලාව තියෙනකොට සල්ලි නෑ මචන් Maximum speed - 90kmph Fuel consumption - 63km/Litre Fuel cost - Rs 2850 Total cost - Rs 8000 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom