මරුසිරා;18932460 said:පාරිභෝගික සේවා අදිකාරිය කියල එකක් තිබ්බ .තාම එක තියෙනවනම් පැමිණිල්ලක් දාල බලපන්![]()

ethakota bn card 5 ma wada nadda ? aio salli

මම කට්ටියම කිව්ව විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කලා.
මම email මගින් තමයි කලේ ([email protected], [email protected]) ඔය address දෙකටම දැම්මා.
මට ඇත්තටම රජයේ ආයතනයකින් බලාපොරොත්තු වෙන්න බැරි ආකාරයේ සේවාවක් ලැබුනා. මට කිසිම රස්තයාදුවක් වුනේ නෑ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් මට කතා කරල විස්තර අරගෙන අපි මේ ගැන කටයුතු කරන්නම් කිව්වා. ඊළගට පැයක් ගියේ නෑ මට Arpico එකේ operations manager කෙනෙක් කතා කරල එයාලගෙන් වුන වැරැද්දට සමාවත් ඉල්ලල ඉක්මනින් අද දවස ඇතුලත (හවස 5ට කලින්) මේ voucher එක වෙනුවට අළුත් එකක් දෙන්නම් කිව්වා.
ඒ වගේම හවස Arpico එකේ accountant කෙනෙක් කතා කරල මගෙන් voucher එක ගන්න කැමති branch එක අහල එතන manager ට දැනුම් දීල ඒ සියළුම විස්තර ඇතුලත් email එකක් මට එව්වා.
දැන් මට වැඩ කරන්නේ නැති පරණ Voucher එක දීල අළුත් එකක් ගන්න පුළුවන්.
මට හවස ආයෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් කතා කරා. ඒ Arpico එකේ අය මගේ ගැටළුව විසඳලා දුන්නද බලන්න. ඊට පස්සේ මට කිව්වා මම දාපු email address එකටම reply එකක් දාන්න අළුත් voucher එක ගත්තට පස්සේ ගැටළුව විසදුනා කියල.
ඇත්තටම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සේවාව අතිවිශිෂ්ඨයි.
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. (Rep+)![]()

niyamai ne meachan. ube first original post eka edit karala, oya tika ethana dapan. nattham samaharu meka dakinakan na..

kohomada machan edit karanne edit kiyala button ekak nene![]()

ammatasiri ahemada..! ekane UNP anduwak neh.
![]()
මම යාළුවෝ දෙන්නෙකුට Gift එකක් දෙන්න Arpico එකෙන් රු 5000/= Gift Vouchers 5ක් ගත්තා. ඉතින් මේ එක යාළුවෙක් Arpico එකකට ගිහිල්ලා රු 5000/= කට හරියන්න බඩුත් අරගෙන cashier එකට ගිහින් පැයක් විතර මේ ටික bill කරල Gift Voucher දුන්නට පස්සේ මුන් ඒක system එකෙන් Not Valid කියල එනවලු reason එක already redeemed කියල වැටෙනවලු.දැන් ඉතින් පෝලිමේ පිටි පස්සේ එවුන්ටත් හොඳ ගානට තද වෙලාලු.
දැන් ඉතින් මොනව කරන්නද අතේ වෙන සල්ලිත් අරන් ගිහිල්ල නැති නිසා පොර ඒ බඩු ටික එහෙම්මම දාල branch එකෙ manager ව හම්බ වුනාම කිව්වලු දැන් IT එකේ කට්ටිය නැති නිසා වැඩ කරන වෙලාවක call එකක් දෙන්න කියල. මිනිහ මගේ හොඳ යාළුවෙක් නිසා ආයෙත් ඊලග දවසේ මට ඇවිත් සීන් එක කියල Gift Voucher එක ආයේ දුන්න. (වස ලැජ්ජාව)
මාත් ඉතින් මුලින්ම කලේ ඒක ගත්ත තැන manager කතා කරපු එක. එයා හැඳුවේ කොහොම හරි මේක redeem කරපු එකක් ආපහු cashier ට වැරදිල දීල කියල ඔප්පු කරන්න. ඉතින් මම කිව්ව එහෙම නම් redeem කරපු තැනයි දිනයයි මට කියන්න කියල. එදාට පස්සේ මම කතා කරාම මොකක් හරි කියල මග අරිනව හරියට උත්තරයක් දෙන්නේ නෑ.
දැන් වැඩේ හරිය්නනේම නැති තැන Arpico hotline එක හොයා ගෙන කතා කලා. මාව IT එකට transfer කලා එතන manager කෙනෙකුට කතා කලාම එයා කිව්ව Gift Voucher එක scan කරල email කරන්න කියල. ඉතින් මම ඒකත් කලා, ඊට පස්සේ එක බලල කිව්වා අපිට වැරදීමක් වෙලා තියෙන්නේ මේක 2014 redeem කරපු එකක් මම මේක audit එකට දාල අළුත් එකක් අරන් දෙන්නම් කියල
මාත් හිතුව වැඩේ හරි කියල. මාසයක් බලන් හිටිය කිසිම ප්රතිචාරයක් නෑ.බැරිමතැන මම දවස් ගානක් ආයේ Arpico hotline කතා කරල පොරව contact කර ගත්ත දැන් කියනව Gift Vouchers ගන්න වෙලාවේ දුන්න බිල දෙන්නලු නැත්තම් අළුත් එකක් දෙන්න බෑලු.
මං ගාව දැන් කොහෙද බිල්. මට දැන් ලැජ්ජාවයි පාඩුවයි දෙකම. මෙම මේක හොඳ යාළුවෙකුට දුන්න නිසා හොඳයි වෙන කෙනෙකුට දුන්නම් මං ගැන මොනව හිතාවිද?
Arpico එකේ පාරිභොගික සේවාවනම් අන්තිමයි. බත්තරමුල්ලේ super center එකේ cashier එකක් ලග ටිකක් වෙලා හිටියොත් බිල් වරද්දල මිනිස්සු කී දෙනෙක් බනිනවද කියල බලාගන්න පුළුවන්.
ඊලගට මම මොකක්ද කරන්න ඕන?
මම කට්ටියම කිව්ව විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කලා.
මම email මගින් තමයි කලේ ([email protected], [email protected]) ඔය address දෙකටම දැම්මා.
මට ඇත්තටම රජයේ ආයතනයකින් බලාපොරොත්තු වෙන්න බැරි ආකාරයේ සේවාවක් ලැබුනා. මට කිසිම රස්තයාදුවක් වුනේ නෑ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් මට කතා කරල විස්තර අරගෙන අපි මේ ගැන කටයුතු කරන්නම් කිව්වා. ඊළගට පැයක් ගියේ නෑ මට Arpico එකේ operations manager කෙනෙක් කතා කරල එයාලගෙන් වුන වැරැද්දට සමාවත් ඉල්ලල ඉක්මනින් අද දවස ඇතුලත (හවස 5ට කලින්) මේ voucher එක වෙනුවට අළුත් එකක් දෙන්නම් කිව්වා.
ඒ වගේම හවස Arpico එකේ accountant කෙනෙක් කතා කරල මගෙන් voucher එක ගන්න කැමති branch එක අහල එතන manager ට දැනුම් දීල ඒ සියළුම විස්තර ඇතුලත් email එකක් මට එව්වා.
දැන් මට වැඩ කරන්නේ නැති පරණ Voucher එක දීල අළුත් එකක් ගන්න පුළුවන්.
මට හවස ආයෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් කතා කරා. ඒ Arpico එකේ අය මගේ ගැටළුව විසඳලා දුන්නද බලන්න. ඊට පස්සේ මට කිව්වා මම දාපු email address එකටම reply එකක් දාන්න අළුත් voucher එක ගත්තට පස්සේ ගැටළුව විසදුනා කියල.
ඇත්තටම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සේවාව අතිවිශිෂ්ඨයි.
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. (Rep+)![]()
මම කට්ටියම කිව්ව විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කලා.
මම email මගින් තමයි කලේ ([email protected], [email protected]) ඔය address දෙකටම දැම්මා.
මට ඇත්තටම රජයේ ආයතනයකින් බලාපොරොත්තු වෙන්න බැරි ආකාරයේ සේවාවක් ලැබුනා. මට කිසිම රස්තයාදුවක් වුනේ නෑ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් මට කතා කරල විස්තර අරගෙන අපි මේ ගැන කටයුතු කරන්නම් කිව්වා. ඊළගට පැයක් ගියේ නෑ මට Arpico එකේ operations manager කෙනෙක් කතා කරල එයාලගෙන් වුන වැරැද්දට සමාවත් ඉල්ලල ඉක්මනින් අද දවස ඇතුලත (හවස 5ට කලින්) මේ voucher එක වෙනුවට අළුත් එකක් දෙන්නම් කිව්වා.
ඒ වගේම හවස Arpico එකේ accountant කෙනෙක් කතා කරල මගෙන් voucher එක ගන්න කැමති branch එක අහල එතන manager ට දැනුම් දීල ඒ සියළුම විස්තර ඇතුලත් email එකක් මට එව්වා.
දැන් මට වැඩ කරන්නේ නැති පරණ Voucher එක දීල අළුත් එකක් ගන්න පුළුවන්.
මට හවස ආයෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් කතා කරා. ඒ Arpico එකේ අය මගේ ගැටළුව විසඳලා දුන්නද බලන්න. ඊට පස්සේ මට කිව්වා මම දාපු email address එකටම reply එකක් දාන්න අළුත් voucher එක ගත්තට පස්සේ ගැටළුව විසදුනා කියල.
ඇත්තටම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සේවාව අතිවිශිෂ්ඨයි.
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. (Rep+)![]()
mama ahala thiyana widiyata nam oka issara idalama ohomai machan. hoda sewawak denawa.
අඩෝ පට්ටනේ. මාරු මාරු. ගොඩක් පින් විස්තර බෙදා ගත්තට. රේප්+
BUMP