Arpico Hybrid - 2 Layer Water Tank

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Arpico Water Tank එකක් ගත්තා arpico super center එකෙන් ගෙදරට ගෙනාවම පරණ Tank එකක් වගේ:eek: හැමතනම හිරිලා පිහියකින් කපලා වගේ:eek::angry: මොකද බන් මුන් වතුර ටැංකියට පොලිතින් කවරයක් ගහලා යටට රිජුෆෝම් එකක් ගහලා හරියට විකුනන්නේ නැත්තේ:oo: . hardware වලත් තියෙන ඒවා ඊට හපන්:growl::eek: මම උන්ට complaint කරා මේක අරගෙන හොද හිරිලා නැති එකක් දෙන්න කියලා:angry: උන් එහෙනම් හොද එකක් දෙන්නම් කිව්වා

    හුගක් arpico super center වල ටැංකි එකයි දෙකයි විකුනන්න තියෙන්නේ:confused:
    මුන්ගේ කොහේ super center එකේද ගොඩක් Water Tanks විකුනන්න තියෙන්නේ හොද එකක් තෝරලා ගන්න? මහරගම නාවින්නේ එකේ තියෙයිද ?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    ඒ දෙකේම බඩු නැහැ.. පොඩි ටැංකි විතරයි තියෙන්නෙ..ඒවත් හුරලා මඩ ගාල තියෙන්නෙ.

    මචන් බත්තරමුල්ලෙ ආර්පිකෝ එකේ බඩු හැව්.. යන්න කලින් 0114 412 630 කෝල් කරල බලපන් උබට ඕන සයිස්/ලීටර් ගාන තියෙනවද කියල..
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ඒ දෙකේම බඩු නැහැ.. පොඩි ටැංකි විතරයි තියෙන්නෙ..ඒවත් හුරලා මඩ ගාල තියෙන්නෙ.

    මචන් බත්තරමුල්ලෙ ආර්පිකෝ එකේ බඩු හැව්.. යන්න කලින් 0114 412 630 කෝල් කරල බලපන් උබට ඕන සයිස්/ලීටර් ගාන තියෙනවද කියල..

    හරි මන් call කරලා බලන්නම් thanks