හොද වෑඩේ මුන්ට නම්. වරදක් කරානම් දඩුවම් දෙන්නෙ ඕන.දෑන් වරදට සම්බන්ද සියලු දෙනා මේ වනවිට අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරල ලු..මේ පිරිස අතර 









1.මහ බෑංකුව හොරා කෑ රවී කරුණානයක මහතා
2. විල්පත්තුව විනාශකල රිෂාඩ් බදුදීන්
3. ඩිෆෙන්ඩර් එකෙන් කොල්ලො උස්සන හිරුනිකා
යන පිරිස තාම අත්ඩංගුවට අරගෙන නෑ ඕයි..
මං විහිලුවක් කලේ...



2. විල්පත්තුව විනාශකල රිෂාඩ් බදුදීන්
3. ඩිෆෙන්ඩර් එකෙන් කොල්ලො උස්සන හිරුනිකා
යන පිරිස තාම අත්ඩංගුවට අරගෙන නෑ ඕයි..

මං විහිලුවක් කලේ...



Last edited:

