Arrow (අලුත්ම TV සිරිස් එකක්)

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මමත් බැලුව එපිසෝඩ් දෙකම.. කියන්න තරම් හොඳකුත් නෑ, වරදකුත් නෑ. රේටින් ගැනනම් කියන්න දෙයක් නෑ. ටෙරා නෝවා එකත් අපු ගමන් පට්ට රේටින්නෙ. හැබැයි සීසන් එක ෆේල්.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මමත් බැලුව එපිසෝඩ් දෙකම.. කියන්න තරම් හොඳකුත් නෑ, වරදකුත් නෑ. රේටින් ගැනනම් කියන්න දෙයක් නෑ. ටෙරා නෝවා එකත් අපු ගමන් පට්ට රේටින්නෙ. හැබැයි සීසන් එක ෆේල්.

    hmmmmmmm :dull::dull::dull::dull::dull:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මමත් බැලුව එපිසෝඩ් දෙකම.. කියන්න තරම් හොඳකුත් නෑ, වරදකුත් නෑ. රේටින් ගැනනම් කියන්න දෙයක් නෑ. ටෙරා නෝවා එකත් අපු ගමන් පට්ට රේටින්නෙ. හැබැයි සීසන් එක ෆේල්.

    Terra Nova fail une US TV market eke kawrut baluwe nati nisa ne.Ratings nati nisa.But Arrow CW channel eke best ma series eka US ratings athin(even better than Vampire diaries afaik).So at least there will be another season :cool:

    http://tvbythenumbers.zap2it.com/20...ted-down-plus-unscrambled-fox-ratings/153617/
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Terra Nova fail une US TV market eke kawrut baluwe nati nisa ne.Ratings nati nisa.But Arrow CW channel eke best ma series eka US ratings athin(even better than Vampire diaries afaik).So at least there will be another season :cool:

    http://tvbythenumbers.zap2it.com/20...ted-down-plus-unscrambled-fox-ratings/153617/

    ඔතන මචන් තියෙන්නේ Green arrow කියන චරිතේට දැනටමත් ගොඩාක් රසිකයන් ඉන්නවා..Smallville ෆෑන් බේස් ඒක ගෙඩිපිටින්ම මේකට එනවනේ බන්...:cool::cool::cool::cool:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ඔතන මචන් තියෙන්නේ Green arrow කියන චරිතේට දැනටමත් ගොඩාක් රසිකයන් ඉන්නවා..Smallville ෆෑන් බේස් ඒක ගෙඩිපිටින්ම මේකට එනවනේ බන්...:cool::cool::cool::cool:

    ෆෑන් බේස් එකනම් ආවට අවුලක් නෑ.. සුපර් මෑන් වගේ උඩින් යන උනුයි, වෙන විකාර උනුයි කතාවට ඔබා ගන්නෙ නැත්නම්.
    ඒ වගේම තව "Archery Skills " පැත්ත හොඳ වෙන්න ඕනි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි බන්, මේක game of thrones, Dexter වගේ පට්ට නෑ වෙන්න පුළුවන්..මමත් වැඩියෙන්ම ආස එක game of thrones. ඒත් මේ කතාව හොදට ගොඩනගාගෙන යන විදිහක් තමා පෙන්නේ..

    අමු චා එකකට 8.6 ක IMDB රේටින්ග් එකක් හම්බවෙන්නේ නෑ නේ සහෝ..
    :):)

    දැන්ම නම් ගැන මොකුත් කියන්න බෑ කොටස් අඩු ගාන නේ..
    ඒ වගේම වොටින්ස් උනත් අඩුයි...
    එක සීසන් එකක් ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න ඕන..
    අඩේ මම මේ දවස් වල අලුත් ම ඒවා විදියට 4ක් විතර බලනවා..
    Revolution

    revolution-nbc-550x310.jpg

    (වරදක් නෑ බලන්න ගත්ත කික් එකම නෑ වෙනස් විදියේ කන්සෙප්ට් එකක් නිසා බලනවා)
    Elementary

    elementary-503a1151ecb31.jpg

    (මේක නම් බලන්නේ ෂර්ලොක් හෝම්ස් වගේ නිසා..උනාට මුගේ මුල් කතාවේ තරම්ම එහෙම එකක් දැන් නෑ..ඒත් එකෙත් අමුතු කික් එකක් තියෙනවා..
    666.park Avenue
    666promo3.jpg

    (
    මේක නම් එලම එල...)
    Beauty & The Beast

    (මේක නම් මම නිකන් ජොලියට බෑවේ..මේකෙත් සිරාම ගතියක් තියෙනවා තාම episode දෙකයි ඇවිත් තියෙන්නේ...)

    මේකේ ඉන්නෙත් Small-ville එකේ කෙල්ල නේද මට නම් ඒ වගේමයි....
    beauty-and-the-beast-2012-5034b86b8cb50.jpg

    beauty-and-the-beast-the-cw-kristin-kreuk.jpg

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දැන්ම නම් ගැන මොකුත් කියන්න බෑ කොටස් අඩු ගාන නේ..
    ඒ වගේම වොටින්ස් උනත් අඩුයි...
    එක සීසන් එකක් ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න ඕන..
    අඩේ මම මේ දවස් වල අලුත් ම ඒවා විදියට 4ක් විතර බලනවා..
    Revolution

    (වරදක් නෑ බලන්න ගත්ත කික් එකම නෑ වෙනස් විදියේ කන්සෙප්ට් එකක් නිසා බලනවා)

    මාත් මුල ටික බැලුවා බන්..කන්සෙප්ට් ඒක හොදයි.. කතාව නම් මදි වගේ..:cool::cool::cool:

    Elementary
    (මේක නම් බලන්නේ ෂර්ලොක් හෝම්ස් වගේ නිසා..උනාට මුගේ මුල් කතාවේ තරම්ම එහෙම එකක් දැන් නෑ..ඒත් එකෙත් අමුතු කික් එකක් තියෙනවා..

    බැලුවේ නෑ බන් ..තැන්ක්ස් කිව්වට.. බලන්න ඕනේ..
    666.park A
    මේක නම් එලම එල...)

    ඔය ටයිප් එකට මම එච්චර ඉන්ටෙරෙස්ට් නෑ බන්...

    Beauty & The Beast

    (මේක නම් මම නිකන් ජොලියට බෑවේ..මේකෙත් සිරාම ගතියක් තියෙනවා තාම episode දෙකයි ඇවිත් තියෙන්නේ...)
    මේකේ ඉන්නෙත් Small-ville එකේ කෙල්ල නේද මට නම් ඒ වගේමයි....

    මේක නම් බලන්න ඕනේ. තැන්ක්ස් බන් කිව්වට්..:):):)