Arrow Season 3

hurerun

Member
Jul 24, 2014
114
14
0
Balupu nathi kattiya innawanam enna.....

8b3bArrow-S02-GlowGaze.Com_.jpg

Last edited:
  • Like
Reactions: DAMER and DJLik

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තව කොටස් කීයක් එන්න තියෙද බං..? බාන්න ඕනි.. මරු කතාව මේක..:love:
    තියා කෙල්ලයි අයි ටී කෙල්ලයි පට්ට..:rofl:
     
    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    තව කොටස් කීයක් එන්න තියෙද බං..? බාන්න ඕනි.. මරු කතාව මේක..:love:
    තියා කෙල්ලයි අයි ටී කෙල්ලයි පට්ට..:rofl:

    :frown::frown::frown:
    තියා :D:D:D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තියා??? අර කැහුටු හොටු කෑල්ල. ඈ යකෝ ඔය ලබ්බෙ තව කොච්චර අත පය හතර හොඳට අතට අහු වෙන කෙල්ලෝ ඉන්නවද?නොදකින් තොපි මෙලෝ රහක් නෑ :frown:
     
    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    තියා??? අර කැහුටු හොටු කෑල්ල. ඈ යකෝ ඔය ලබ්බෙ තව කොච්චර අත පය හතර හොඳට අතට අහු වෙන කෙල්ලෝ ඉන්නවද?නොදකින් තොපි මෙලෝ රහක් නෑ :frown:

    :P:P:P
     
    blue_in_rio

    Well-known member
  • තව කොටස් කීයක් එන්න තියෙද බං..? බාන්න ඕනි.. මරු කතාව මේක..:love:
    තියා කෙල්ලයි අයි ටී කෙල්ලයි පට්ට..:rofl:

    :frown::frown::frown:
    තියා :D:D:D

    උබලා තියාව නම් බෙදාගන්න බැරුව දැගලුවට කමක් නෑ ඉතින් අරූගේ නංගි නිසා....නැත්නම් අනිත් ඉන්න හොඳ හොඳ කෑලි ටික ඔක්කොටම ඔලිවර් කාරය වැඩේ දෙනවනේ.......ෆෙලිසිටි විතරයි දැනට බේරිලා ඉන්නේ...ඒත් ඒකිටත් ලගදිම වැඩේ වෙයි...... :P:P
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උබලා තියාව නම් බෙදාගන්න බැරුව දැගලුවට කමක් නෑ ඉතින් අරූගේ නංගි නිසා....නැත්නම් අනිත් ඉන්න හොඳ හොඳ කෑලි ටික ඔක්කොටම ඔලිවර් කාරය වැඩේ දෙනවනේ.......ෆෙලිසිටි විතරයි දැනට බේරිලා ඉන්නේ...ඒත් ඒකිටත් ලගදිම වැඩේ වෙයි...... :P:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    උබලා තියාව නම් බෙදාගන්න බැරුව දැගලුවට කමක් නෑ ඉතින් අරූගේ නංගි නිසා....නැත්නම් අනිත් ඉන්න හොඳ හොඳ කෑලි ටික ඔක්කොටම ඔලිවර් කාරය වැඩේ දෙනවනේ.......ෆෙලිසිටි විතරයි දැනට බේරිලා ඉන්නේ...ඒත් ඒකිටත් ලගදිම වැඩේ වෙයි...... :P:P

    pothe hatiyata ekitath hari :rofl::rofl:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Nightwing ආවම ඔය කාගේත් කට වැහෙනවා.මොකද උ තමයි වැඩර් වෙන්නේ. ෆිලසිටි ලව් කරන්නේ බේරී ඇලන් ටනේ එක නිසා උබලට ප්ලේස් නැ . black canary ( සේරා ) සහ ඔලිවර් අතර crush එකක් තියෙනවා පසු කාලයේ ඔලිවර් Chloe Sullivan :love::love:ව බැන්දත් . උබලට ඉතින් tryකරන්න වෙන්නේ ඇමෙන්ඩා වොලස් ට තමයි. හැබැයි එකී ඇරෝ එකේ පෙන්නන එකී වගේ ලස්සන එකියක් නෙමෙයි.40 පැනපු දොන්ත පදන් ගැනියෙක්. ආ තව දෙයක් හෙට අනිද්දා ඔය ඔක්කොගෙම විස්තර ගැන මෙගා thread එකක් කරනවා. එකත් බලාපොරොත්තු වෙන්න.
     
    Last edited: