Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Arrow (TV Series 2012) ~ weekly updates ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මෙන්න මට හිතෙන විදියට ඉස්සරහට කතාව ගලාගෙන යන්නේ මේ විදියට එපිසෝඩ් එකින් එපිසෝඩ් එකට මන් දැන්නම්

Episode 16 Suicide Squad : මේක Suicide Squad ගැන තියෙන ඉන්ට්රොඩක්ෂන් එක එකේදී අමන්දා ඩිගල් ට මිෂන් එකක් බාර දෙනවා කරන්න හරියටම කිව්වොත් H.I.V.E සංවිධානයේ ඉහල කෙනෙක්ව මරන්න එකට ඩිගල් ව තනියෙන් යවන්නේ නැ Suicide Squad එකත් එක්ක යවන්නේ ටීම් එකේ ඉන්න හැමදෙනාවම ඔලිවර් හා ඩිගල් එකතු වෙලා පරද්දපු අය [ නම් වශයෙන් කිව්වොත් Deadshot , Shrapnel , Bronze Tiger. මෙතැනදී Harley Quinnව පෙන්නනවා එත් ටීම් එකේ ඉන්නවද නැද්ද කියන්න බෑ දැන්ම මොකද ආරංචි වලට අනුව එයා ටීම් එකේ නැ ] මුලදී ඩිගල් මේකට අකමැති වෙනවා එත් Lyla ඇවිල්ලා ඩිගල් එක්ක කතා කරලා කැමති කරවගන්නවා කතාව අන්තිමට ඩිගල් දැනගන්නවා තමන්ගේ සහෝදරයව මරන්න Deadshotට බාර දුන්නේ කව්ද කියලා

Episode 17 Birds of Pray : හන්ට්රස් අයි එනවා ස්ටාර්ලින් සිටි එකට තමන්ගේ තාත්තව හොයාගෙන. මේ එපිසෝඩ් එක ගලාගෙන යන්නේ සාරා හා එයාගේ අක්කා ලවුරල් වටා ඒ එක්කම දුඋපතේ වෙන දේවල් ටිකක් පෙන්නනවා කතාව ඉවර වෙන්නේ අමන්දා ඔලිවර්ව මීට් වෙන්න එක සින් එකකින් අමන්ද ඒ වෙනකොට හොයාගෙන ඉන්නේ ඇරෝ විදියට ඉන්නේ වෙන කව්රුත් නෙමේ ඔලිවර්ම කියලා

Episode 18 Deathstroke : මෙතැනදී ස්ලේඩ් හා ඔලිවර් ඇත වෙන මුල්ම සටන පෙන්නනවා කොමික් පොත් කියවන කෙනෙක්ටනන් හුරුපුරුදු දේවල් ටිකක් පෙනේවි විශේෂයෙන් ඉන්ෆිනිටි ක්රයිසිස් කතාව කියවපු කෙනෙක්ට

ඔන්න ඔය සින් එක මේ විදියට පෙන්නනවා

මේ කතාව ඉවර වෙන්නේ ස්ලේඩ් සේබෙස්ටියන් බ්ලඩ් පාවිච්චි කරලා තියාව කිඩ්නැප් කරන එකකින්

Episode 19 [තම නමක් නැ ] : මෙන්න මේ එපිසෝඩ් එක තමා විශේෂ ගොඩක් ඇය විශ්වාස කරන්නේ Harley Quinn මේ එපිසෝඩ් එකේදී හිරෙන් පනිනවා කියලා. ඒ එක්කම මර්ලින් නැවතත් එනවා ස්ටර්ලින් සිටි වලට ඒ එන්නේ තියාව පැහැරගෙන කියලා ආරංචි වීමත් සමග ඒ එක්කම රෝයි හා ස්ලේඩ් අතර සටනක් ඇති වෙන්න ඉඩ තියේ වගේම නාසියා නැවතත් එනවා

ps : මුලින් මේ එපිසෝඩ් එක ගැන කතා පැතිරුනේ ගෝතම් නගරේ ධනපතියෙක් ඔලිවර්ව මීට් වෙන්න එනවා කියලා එත් එහෙම එන්නේ නෑ එත් ජෝකර් / නයිට්වින්ග් දෙදෙනාගෙන් කෙනෙක් එයි

Episode 20 Seeing Red : රෝයි / ෆ්ලෑෂ් / රෙඩ් හුඩ් ඇය කෙනෙක් ගැන තියෙන එපිසෝඩ් එකක් මට නං හිතෙන්නේ ගොඩක් දුරට රෝයි ගැන තියේවි

Episode 21 : රාස් අල් ගුල් / ඒ වගේම ස්ටර්ලින් සිටි නගරයේ මේයර් කව්ද කියලත් දැනගන්න පුළුවන්

Episode 22 & 23 : මේ එපිසෝඩ් දෙක දැනට තියෙන තොරතුරු අනුව කොටස් දෙකකින් යුත් සීසන් ෆිනාලේ එක පළමු කොටසින් රාස් අල්ගුල් හා ඔහුගේ ලිඉගයේ අය සමග සටන | ඒ වගේම රාස් ගේ අනිත් දු තාලියා ගැන හෙළිදරව්වක් තියෙනවා

ඊට පස්සේ ස්ලේඩ් හා ඔහුගේ මිරාකුරු හමුදාව එක්ක තියෙන ෆයිට් එක මෙන්න මෙතැනදී ඔලිවර්ගේ උදව්වට සුසයිඩ් ස්කොඩ් එක එනවා !

[QUOTE="maxxiz6, post: 16363664, member: 96708"] [B][FONT=Book Antiqua][SIZE=3]හරි මෙන්න මට හිතෙන විදියට ඉස්සරහට කතාව ගලාගෙන යන්නේ මේ විදියට එපිසෝඩ් එකින් එපිසෝඩ් එකට මන් දැන්නම් :) Episode 16 Suicide Squad : මේක Suicide Squad ගැන තියෙන ඉන්ට්රොඩක්ෂන් එක එකේදී අමන්දා ඩිගල් ට මිෂන් එකක් බාර දෙනවා කරන්න හරියටම කිව්වොත් H.I.V.E සංවිධානයේ ඉහල කෙනෙක්ව මරන්න එකට ඩිගල් ව තනියෙන් යවන්නේ නැ Suicide Squad එකත් එක්ක යවන්නේ ටීම් එකේ ඉන්න හැමදෙනාවම ඔලිවර් හා ඩිගල් එකතු වෙලා පරද්දපු අය [ නම් වශයෙන් කිව්වොත් Deadshot , Shrapnel , Bronze Tiger. මෙතැනදී Harley Quinnව පෙන්නනවා එත් ටීම් එකේ ඉන්නවද නැද්ද කියන්න බෑ දැන්ම මොකද ආරංචි වලට අනුව එයා ටීම් එකේ නැ ] මුලදී ඩිගල් මේකට අකමැති වෙනවා එත් Lyla ඇවිල්ලා ඩිගල් එක්ක කතා කරලා කැමති කරවගන්නවා කතාව අන්තිමට ඩිගල් දැනගන්නවා තමන්ගේ සහෝදරයව මරන්න Deadshotට බාර දුන්නේ කව්ද කියලා Episode 17 Birds of Pray : හන්ට්රස් අයි එනවා ස්ටාර්ලින් සිටි එකට තමන්ගේ තාත්තව හොයාගෙන. මේ එපිසෝඩ් එක ගලාගෙන යන්නේ සාරා හා එයාගේ අක්කා ලවුරල් වටා ඒ එක්කම දුඋපතේ වෙන දේවල් ටිකක් පෙන්නනවා කතාව ඉවර වෙන්නේ අමන්දා ඔලිවර්ව මීට් වෙන්න එක සින් එකකින් අමන්ද ඒ වෙනකොට හොයාගෙන ඉන්නේ ඇරෝ විදියට ඉන්නේ වෙන කව්රුත් නෙමේ ඔලිවර්ම කියලා Episode 18 Deathstroke : මෙතැනදී ස්ලේඩ් හා ඔලිවර් ඇත වෙන මුල්ම සටන පෙන්නනවා කොමික් පොත් කියවන කෙනෙක්ටනන් හුරුපුරුදු දේවල් ටිකක් පෙනේවි විශේෂයෙන් ඉන්ෆිනිටි ක්රයිසිස් කතාව කියවපු කෙනෙක්ට [/SIZE][/FONT][/B] [CENTER][IMG]http://media.comicbook.com/wp-content/uploads/2014/03/arrow-deathstroke.jpg[/IMG] [B][FONT=Book Antiqua][SIZE=3]ඔන්න ඔය සින් එක මේ විදියට පෙන්නනවා [/SIZE][/FONT][/B] [IMG]http://media.comicbook.com/wp-content/uploads/2014/03/arrow-the-movie.png[/IMG] [LEFT][FONT=Arial Narrow][B][SIZE=3]මේ කතාව ඉවර වෙන්නේ ස්ලේඩ් සේබෙස්ටියන් බ්ලඩ් පාවිච්චි කරලා තියාව කිඩ්නැප් කරන එකකින් Episode 19 [තම නමක් නැ ] : මෙන්න මේ එපිසෝඩ් එක තමා විශේෂ ගොඩක් ඇය විශ්වාස කරන්නේ Harley Quinn මේ එපිසෝඩ් එකේදී හිරෙන් පනිනවා කියලා. ඒ එක්කම මර්ලින් නැවතත් එනවා ස්ටර්ලින් සිටි වලට ඒ එන්නේ තියාව පැහැරගෙන කියලා ආරංචි වීමත් සමග ඒ එක්කම රෝයි හා ස්ලේඩ් අතර සටනක් ඇති වෙන්න ඉඩ තියේ වගේම නාසියා නැවතත් එනවා ps : මුලින් මේ එපිසෝඩ් එක ගැන කතා පැතිරුනේ ගෝතම් නගරේ ධනපතියෙක් ඔලිවර්ව මීට් වෙන්න එනවා කියලා එත් එහෙම එන්නේ නෑ එත් ජෝකර් / නයිට්වින්ග් දෙදෙනාගෙන් කෙනෙක් එයි Episode 20 Seeing Red : රෝයි / ෆ්ලෑෂ් / රෙඩ් හුඩ් ඇය කෙනෙක් ගැන තියෙන එපිසෝඩ් එකක් මට නං හිතෙන්නේ ගොඩක් දුරට රෝයි ගැන තියේවි Episode 21 : රාස් අල් ගුල් / ඒ වගේම ස්ටර්ලින් සිටි නගරයේ මේයර් කව්ද කියලත් දැනගන්න පුළුවන් Episode 22 & 23 : මේ එපිසෝඩ් දෙක දැනට තියෙන තොරතුරු අනුව කොටස් දෙකකින් යුත් සීසන් ෆිනාලේ එක පළමු කොටසින් රාස් අල්ගුල් හා ඔහුගේ ලිඉගයේ අය සමග සටන | ඒ වගේම රාස් ගේ අනිත් දු තාලියා ගැන හෙළිදරව්වක් තියෙනවා ඊට පස්සේ ස්ලේඩ් හා ඔහුගේ මිරාකුරු හමුදාව එක්ක තියෙන ෆයිට් එක මෙන්න මෙතැනදී ඔලිවර්ගේ උදව්වට සුසයිඩ් ස්කොඩ් එක එනවා ![/SIZE][/B][/FONT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom