Arrow (TV Series 2012) ~ weekly updates ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow (TV Series 2012) ~ weekly updates ~

    2389282-arrowinternational.jpeg



    මන් හිතන්නේ මේ සිරිස් එක ගැන වැඩි දෙයක් කියන්න ඕනේ නැතුව ඇති :)කොමික් පොත් කියවන කෙනෙක් නම් දන්නවා ඔලිවර් කවුද කින්ද මන්ද :P
    මුල් කොමික්ස් චරිතය වෙන්නේ 1941 දී DC කොමික්ස් යටතේ වන කොමික්ස් පොතකට චිත්‍රකරනු ලැබූ "Green Arrow" කියන චරිතයයි. අවුරුදු 71කට පසුව එය CW රුපවාහිනී නාලිකාව විසින් ටෙලි නාට්‍යක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තියෙනවා. කතාවට මුලික වෙන Oliver Queen කියන පුද්ගලයා නගරයේ ඉතා පොහොසත් සහ සෙල්ලක්කාර පුද්ගලයෙක්. නමුත් ඔහු පියා සමග බෝට්ටු සවාරියක් යන අතරතුර බෝට්ටුව අනතුරකට භාජනය වෙනවා. එහිදී සියලු දෙනාම මියයනවා. නමුත් ඔලිවර් පමණයි ජීවිතය බේරා ගන්නේ. ඔහු පාලු දුපතක අවුරුදු පහක් සිරවී සිටිනවා. පසුව චීන ජාතික මසුන් අල්ලන්නන් කණ්ඩායමක් විසින් ඔහුව බේරා ගන්නවා. අවුරුදු පහකට පසුව ඔහු නිවසට පැමිණෙන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයේ පුද්ගලයෙක් අයුරින්. ඔහු දූපත තුල සිටි අවුරුදු පහ තුලදී ජීවිත් වීම සඳහා නොයෙකුත් අරගල වලට මුහුණදී එය ජිවිත ආදර්ශයක් කරගත් මිනිසෙකු ලෙසටයි නිවසට පැමිණෙන්නේ. බෝට්ටුවේ අනතුර සිදුවෙන අතරතුර ඔලිවර් ගේ පියා විසින් ඔහුට යම් කිසි දෙයක් කියනවා. එය ඔලිවර් ගේ ජිවිතයට නව බලාපොරොත්තුවක් ලබාදෙනවා. පියාගේ නැතිවීමත් සමඟ ඔහු වෙසෙන නගරය ජරා ජීරණය වෙනවා. ඔලිව පැමිණ නැවත ඒ නගරය යහපත් කිරීමට දරන වැයමක් තමයි මේ කතාවට ඇතුලත් වෙන්නේ. ඔබ "රොබින් හුඩ්" වලට ප්‍රිය කෙනෙක්නම්, මෙම කතා මාලාව අනිවාර්යෙන් ඔබේ හිතට කාවදින කතාවක් වෙයි.

    මේක මන් හැම සතියකම අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් තරඟ සයිස් එක අඩු ටොරෙන්ට් එකකින් දෙන්නම් :)


    Season 01 - Episode 01 - Pilot
    File Size - 130mb



    Code:
    http://kat.ph/arrow-s01e01-480p-hdtv-x264-chamee-t6727272.html
     
    Last edited:

    ryanluis

    Member
    Oct 12, 2012
    1
    0
    0
    I Never get bore to watch Action And Comedy TV shows.So Arrow is my favorite TV Show. It is Full of Action And Drama.Felicity Smoak is my Favorite Actress in this TV Show.


    felicity_smoak_rickards2.jpg
     

    rathnayaked2

    Member
    Jun 12, 2010
    49
    11
    0
    kandy
    patta mcn...digatama karan palayan broo...thnx...
    mcn puluwannam me wage සයිස් එක අඩු ටොරෙන්ට් එකකින් dipan mcn...
    ubata jaya wewa....!:):):)
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E02 HDTV x264

    Arrow S01E02 HDTV x264

    vIybs.jpg


    කට්ටියගෙන් සමාව ඉල්ලනවා 2 කොටස දෙන්න පරක්කු වුනාට සයිස් එක අඩු ටොරෙන්ට් එකක් හෙව්වා එකයි

    මුල් කොටසට අදහස් දක්වපු හැම කෙනෙක්ටම ස්තූතියි. අද කතාව ගැන කියනවනම්, ඔලිවර් ක්වින්ට පියා විසින් ලබාදෙන පොතේ ලැයිස්තුවේ තියෙන තවත් අපරාද කරුවෙකු පසුපස හමා යන්න ඔලිවර්ට සිදු වෙනවා. ඒ වගේම මේ අපරාද කරුවන් විසින් ලොරල් වත් මරන්න කුමන්ත්‍රණය කරනවා. ඒ වගේම ඔලිවර් ට මේ සටන් කිරීමේ හැකියාවන් සහ දක්ෂතා ලැබුනේ කොහොමද කියල හඟවන දර්ශනයකුත් අපිට බලා ගන්න පුලුවන්. ඒ වගේම ඔලිවර් සහ පියා ඇතුළු පිරිස අනතුරට පත් බෝට්ටුව ඒ අයුරින් අනතුරට පත් කෙරුවේ කවුද කියලත් අද කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් ලබන සතියෙත් අලුත් කොටසක් රැගෙන එන තුරු සමුගනිමි

    Arrow S01E02 HDTV x264
    File size - 130mb


    Code:
    [B]torrent ;[/B]
    http://kat.ph/arrow-s01e02-480p-hdtv-x264-chamee-t6746288.html
    
    [B]Direct Links [/B]: [URL]http://www.hulkshare.com/mlgqjy9ao69r[/URL]
     
    Last edited: