Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Arrow (TV Series 2012) ~ weekly updates ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Arrow S02E18 HDTV x264 Deathstroke

ඔන්න ඉතින් අද උදේ පාන්දරින්ම කුකුලා කෑගහන වෙලාවටම ආව ඇරෝ අලුත් එපිසෝඩ් එකත් අරන්

අද කතාව බලපු ඇය ඉන්නවාද නැත්තන් මන් පොඩි විස්තරයක් දාන්නද?

එක්කෝ ඕනේ නැ එහෙම උනොත් පොඩි විස්තරය කෙසේ වෙතත් කතාවෙන් භාගයක්වත් මම දාවි

කතාව පටන් ගන්නේ ස්ලේඩ් ඇවිල්ලා තියාව කිඩ්නැප් කරන යන සින් එකකින් නේ එතනින් එහාට මන් කියන්න යන්නේ නැ බලලම තීරණයක් ගන්න ! එත් මෙන්න මේ ප්රශ්න ටික ඉතිරි වෙනවා

ස්ලේඩ් තියාව පැහැරගෙන ගියේ ඇයි ?

තියා තමන් ක්වින් පවුලේ කෙනෙක් නොවන විත්තිය දැනගනිවිද ?

ලවුරල් ඇරෝ කියන්නේ කව්ද කියලා දැනගනිවිද ?

අයි රෝයි සෙන්ට්රල් සිටි වලට යන්නේ

ඔලිව ගනු ලබන තීරණ වලින් ඇරෝ ටීම් එක කැඩිලා යයිද ?

queen consolidated හි අයිතිය ඔලිවර් ට අහිමි වෙයිද ?

මෙන්න මේ ප්රශ්න වලට උත්තරය අද දෙන කොටසින් බලාගන්න පුළුවන්

[ spoiler alert ]

මන් හිතන්නේ මේ කොටස දැම්මා කියලා කිසිම හානියක් වෙන එකක් නැ

මන් මුලදී සැක කර විදියට ඇරෝ කතාමාලාව ඇතුලේ සමහර චරිත වල පසුබිම ටිකක් වෙනස් කරලා තියෙනවා. විශේෂයෙන් තියා රෝයි හාපර් වගේ චරිත වල ඔරිජින් එක වෙනස් කරලා තියෙනවා.

ඒ වගේ තව වෙනස් කරපු චරිතයක් තමා Isabel Rochev කියන්නේ. මම මුලින් බලාපොරොත්තු වුනේ ලිග් ඔෆ් ඇස්සසින්ස් කතාමාලාවට ආව නිසා මේ ඉන්නේ රාස් අල් ගුල් ගේ දූ තාලියා අල් ගුල් කියාලා එත් අද කතාවෙන් ඒ ඔක්කොම වෙනස් වෙනවා

කතාව බලපු අයට තේරෙන්න පුළුවන් මන් මේ එන්න යන්නේ කොතනටද කියලා

Isabel Rochev කියන්නේ වෙන කවුරුත් නෙමේ ස්ලේඩ් විල්සන්ගේ දුව Rose Wilson

එහෙම වෙන්නේ කොහොමද කියලා අහන්න එපා අද කතාව බලන්න එතකොට තේරේවි

කතාව බාගන්න මෙතනින්

[code]

http://kickass.to/arrow-s02e18-hdtv-x264-lol-eztv-t8952168.html

file size : 262.7 mb

සයිස් එක අඩු [ 130mb ] එකක් හවස් වෙලා දෙන්නන්

[/code]

[QUOTE="maxxiz6, post: 16469624, member: 96708"] [CENTER]Arrow S02E18 HDTV x264 Deathstroke [IMG]http://img.sceper.ws/images/LsuY4.jpg[/IMG] [SIZE=3]ඔන්න ඉතින් අද උදේ පාන්දරින්ම කුකුලා කෑගහන වෙලාවටම ආව ඇරෝ අලුත් එපිසෝඩ් එකත් අරන් :P අද කතාව බලපු ඇය ඉන්නවාද නැත්තන් මන් පොඩි විස්තරයක් දාන්නද? එක්කෝ ඕනේ නැ එහෙම උනොත් පොඩි විස්තරය කෙසේ වෙතත් කතාවෙන් භාගයක්වත් මම දාවි :P කතාව පටන් ගන්නේ ස්ලේඩ් ඇවිල්ලා තියාව කිඩ්නැප් කරන යන සින් එකකින් නේ එතනින් එහාට මන් කියන්න යන්නේ නැ බලලම තීරණයක් ගන්න ! එත් මෙන්න මේ ප්රශ්න ටික ඉතිරි වෙනවා [/SIZE] [LIST=1] [*][I][SIZE=3]ස්ලේඩ් තියාව පැහැරගෙන ගියේ ඇයි ?[/SIZE][/I] [*][I][SIZE=3]තියා තමන් ක්වින් පවුලේ කෙනෙක් නොවන විත්තිය දැනගනිවිද ?[/SIZE][/I] [*][I][SIZE=3]ලවුරල් ඇරෝ කියන්නේ කව්ද කියලා දැනගනිවිද ?[/SIZE][/I] [*][I][SIZE=3]අයි රෝයි සෙන්ට්රල් සිටි වලට යන්නේ [/SIZE][/I] [*][I][SIZE=3]ඔලිව ගනු ලබන තීරණ වලින් ඇරෝ ටීම් එක කැඩිලා යයිද ?[/SIZE][/I] [*][SIZE=3][I]queen consolidated හි අයිතිය ඔලිවර් ට අහිමි වෙයිද ?[/I] [/SIZE] [/LIST] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙන්න මේ ප්රශ්න වලට උත්තරය අද දෙන කොටසින් බලාගන්න පුළුවන් [/SIZE] [COLOR=Red][B][SIZE=4][ spoiler alert ][/SIZE][/B][/COLOR] [SIZE=3] [/SIZE] [FONT=Book Antiqua][B][SIZE=3]මන් හිතන්නේ මේ කොටස දැම්මා කියලා කිසිම හානියක් වෙන එකක් නැ :)[/SIZE] [SIZE=3] මන් මුලදී සැක කර විදියට ඇරෝ කතාමාලාව ඇතුලේ සමහර චරිත වල පසුබිම ටිකක් වෙනස් කරලා තියෙනවා. විශේෂයෙන් තියා රෝයි හාපර් වගේ චරිත වල ඔරිජින් එක වෙනස් කරලා තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ වගේ තව වෙනස් කරපු චරිතයක් තමා Isabel Rochev කියන්නේ. මම මුලින් බලාපොරොත්තු වුනේ ලිග් ඔෆ් ඇස්සසින්ස් කතාමාලාවට ආව නිසා මේ ඉන්නේ රාස් අල් ගුල් ගේ දූ තාලියා අල් ගුල් කියාලා එත් අද කතාවෙන් ඒ ඔක්කොම වෙනස් වෙනවා [/SIZE] [SIZE=3]කතාව බලපු අයට තේරෙන්න පුළුවන් මන් මේ එන්න යන්නේ කොතනටද කියලා :dull:[/SIZE] [SIZE=3] Isabel Rochev කියන්නේ වෙන කවුරුත් නෙමේ ස්ලේඩ් විල්සන්ගේ දුව Rose Wilson [/SIZE] [SIZE=3]එහෙම වෙන්නේ කොහොමද කියලා අහන්න එපා අද කතාව බලන්න එතකොට තේරේවි :)[/SIZE] [SIZE=3]කතාව බාගන්න මෙතනින් [/SIZE][/B][/FONT] [code] http://kickass.to/arrow-s02e18-hdtv-x264-lol-eztv-t8952168.html file size : 262.7 mb සයිස් එක අඩු [ 130mb ] එකක් හවස් වෙලා දෙන්නන් [/code] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom