Artemis 2

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    Launch Abort System (LAS) එකට යූස් කරන බැටරි 2 න් එකක අවුලක් ඇවිල්ලා. ලොකු කේස් එකක් නැතිලු ඒ වුණාට. :)

    Battery issue 'won't affect launch'

    Engineers investigated a sensor on the launch abort system’s attitude control motor controller battery that showed a higher temperature than would be expected. It is believed to be an instrumentation issue and will not affect today’s launch.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    යම්කිසි අර්බුදයක් මිතුරනේ . ඇස්වහක් කටවහක් වැදිලා වගේ දැන්නම්

    awlak na awlak naa
    ------ Post added on Apr 2, 2026 at 3:46 AM

    Go for launch !!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ------ Post added on Apr 2, 2026 at 3:49 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    We have liftoff! The booster successfully ignited and the rocket is on its way off the launch pad. :love:




    Artemis just blasted past 5,000 miles per hour, per NASA's livestream, nine miles in altitude, 78 miles down range. :)

    Artemis crew has reached orbit, now nine minutes into the mission. The crew is now traveling at more than 15,000 miles per hour. Trajectory is good.
    ------ Post added on Apr 2, 2026 at 4:17 AM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    උන්ගේ රොකට් එක ඇතුලේ ලයිව් ස්ට්‍රීමින් එකක් තියෙනවා නෙ. දැන් මොකක්ද ඩොකින් සීන් එකක් යන්නේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මුං බොරුවට යුද්ධ වලට සල්ලි වියදම් කරන්නේ නැතුව ඒ සල්ලි අභ්‍යාවකාශ පර්යේෂන වලට යොදලා තිබුනා නම් අද වෙද්දි හදේ ජනාවාසත් තියෙන්න තිබුනා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ලැට් එකේ ගූ බහින් නෑලු , ආතල් සිද්දියක් වෙන්න් යන්නෙ

    මුං බොරුවට යුද්ධ වලට සල්ලි වියදම් කරන්නේ නැතුව ඒ සල්ලි අභ්‍යාවකාශ පර්යේෂන වලට යොදලා තිබුනා නම් අද වෙද්දි හදේ ජනාවාසත් තියෙන්න තිබුනා.
    ආ උබලව ජනාවාස වලට යැව්වම බොරතෙල් භාවිත් කරන්නේ ඉන්න් බල්ලො පුසොද . උබල අපි වගේ අඩු කුලේ උන්ට යන්න් වෙන් නෑ , ඉහල කුලේ උන්ට පමණයි. මුල් අවුරුදු 20 සුදු හම විතරයි
    ------ Post added on Apr 2, 2026 at 9:45 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    අඩෝ මම දැන් ලයිව් එක බලනවා. ඔක්කොම අඳුරුයි නේද, තරු පේන්නේ නෑ. ඉස්සර කොන්ස්පිරසිකාරයෝ කිව්වේ ස්ටේජ්ඩ් නිසා තරු පෙන්නේ නෑ කියල. එත් මේකෙත් තරු පේන්නේ නෑ නෙ.