Article Writing Help

DIY

Member
Mar 18, 2016
830
249
0
මචංලා මගේ වෙබ් සයිට් එකකට මම ආටිකල් වගයක් ලියනවා විකිපීඩියා එකෙන් එහෙම වචන අරන් ලියන්නේ. සමහර ජේද වල කොටස් අරගන්නවා. මේක ගූගල් කාරයා කොපි කරපුවා කියලා දායිද කලින් බලාගන්න ක්‍රමයක් නැද්ද?
to check article is authentic & unique :yes:

copyscape ට්‍රයි කලා ඒත් ඒකට අපි ඒ ආටිකල් එක හොස්ට් කරන්න ඕනේ:confused:

help please:love::love:
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181

Wordpress.com,Blogspot wage sample site ekak hadala article eka e site ekaka post karala check karanna puluwan. But article eka unique & plagiarism free nan thamai hoda. Oka balanna godak tools thienawa Google karala balahan
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි ඉතින් paragraphs එහෙම්පිටින්ම ගන්නේ? ඕනෙම paragraph එකක් Unique විදියට ලියන්න පුළුවන් නේ බන් :) හැබැයි ඉතින් Grammar ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ :)
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    මචංලා මගේ වෙබ් සයිට් එකකට මම ආටිකල් වගයක් ලියනවා විකිපීඩියා එකෙන් එහෙම වචන අරන් ලියන්නේ. සමහර ජේද වල කොටස් අරගන්නවා. මේක ගූගල් කාරයා කොපි කරපුවා කියලා දායිද කලින් බලාගන්න ක්‍රමයක් නැද්ද?
    to check article is authentic & unique :yes:

    copyscape ට්‍රයි කලා ඒත් ඒකට අපි ඒ ආටිකල් එක හොස්ට් කරන්න ඕනේ:confused:

    help please:love::love:

    Definitely not good..Remember google Fred coming..All low level content site will affect :P

    create demo site..use
    Code:
    User-agent: * Disallow: /
    robots.txt file to avoid search engine page indexing ;)
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Definitely not good..Remember google Fred coming..All low level content site will affect :P

    create demo site..use
    Code:
    User-agent: * Disallow: /
    robots.txt file to avoid search engine page indexing ;)

    Articles hadanawa nan apima hadanna ona kiyala man hithanne. Nethnam den godak softwar thienawa unique & plag. free articles hadanna