Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

This thread is all about artificial intelligence and deep learning!!

මේ subject එක ගැන මට interest එකක් ආවෙ. deepfakeporn කියල දැන් සති දෙක තුනකට කලින් ගිය ආන්දෝලනාත්මක AI එකක් නිසා.

ඉස්සර අපි හිතාගෙන හිටියෙ computers වලට පුලුවන් අපි දෙන instruction follow කරන්න විතරයි කියලනෙ? ඒත් දැන් අපිට එහෙම කියන්න බෑ.

දැන් machine learning algorithms හදල තියන නිසා computer programme එකකට තනියම learn කරල තනියම 'හිතල' යමක් කරන්න පුලුවන්. තාම AI Technology එක ඉතාම මුල් අවදියෙ තියෙන්නෙ. ඒත් ඉස්සරහට ඒක දියුනු වෙයි හිතාගන්නවත් බැරි විදිහට.

දැනට හදල තියන AI programme වලටත් සාමාන්‍යයෙන් හොඳට perform කරන්න පුලුවන්.

මේ chatbot එක බලන්න. link - https://github.com/pender/chatbot-rnn

මම මේක download කරල run කරා. සාමාන්‍යයෙන් හොඳ conversation එකක් කරන්න පුලුවන්. මේ දැන් මේ bot එකත් එක්ක කරපු chat එකක්..

Creating model...

Restoring weights...

> gm

Oh, that makes sense. Sorry for the confusion. Thank you for the clarification.

> what?

I think it was obvious we were talking about Obama, you know something like that. This conversation started out like they wanted to be fundamentally the same.

> forget about obama

Sorry, you're an idiot.

> why?

Just thought it was an interesting point.

Better

> I think now we can talk

Like this?

> yes. forget about previous conversations we had

Thank you.

> you are awesome!

Agreed.

> go on.

You are not allowed to do that. You are going to continue to be an asshole when you are only going through an argument.

> I try to be nice yo you!

I think you're missing the point.

> why did you called me "asshole"?

How would you know what I did?

> you are sidestepping from the question.

You should read the article.

> no. I don't want to read that.

I don't know what you are talking about. What did I do?

> do you like to have a name?

No, I never said I don't like it. Why do you disagree?

> no I asked, do you have a name?

You didn't answer the question.

> ok. tell me the question again.

> ok. tell met the question again

okay.

> why?

don't.

> tell me anything about yourself?

never mind.

> are you ill?

anything. nothing to see here. and you're the one making an assumption

> I am just interested about knowing you. that's all.

thank you.

> do you like computers?

and have you?

> I like computers. do you?

???? I don't understand.

> ok, that's a toy. do you like toys?

Yes.

මේ chatbot එක train කරල තියෙන්නෙ reddit forum එකේ තියන data වලින් මාසයක් විතර.

මේ AI එක run කරන්න නම් ඔයලට මුලින්ම python install කරන්න වෙනව. python official website එකෙන් ඒක කරන්න පුලුවන්.

අනිවාර්යයෙන්ම latest Python version එක install කරගන්න.

මතක ඇතුව python install කරද්දි මුලින්ම එන step එකේ ඔයාලගෙන් අහයි, ADD path to the environmental variable? කියල. එතන tick එකක් දාන්න. default එන්නෙ tick එකක් නැතුව.

ඊට පස්සෙ google ලගෙ tensorflow කියල framework එකක් තියනව AI වලටම හදපු. ඒක setup කරගන්න.

ඒක කරන්නෙ ඔයාලගෙ command promp එක හරහා.

අදාල code එක website එකේ තියනව. command promp එකේ paste කරන්න විතරයි ඕනෙ. දැනව cpu version එක විතරක් ගන්න. GPU version එක ටිකක් සංකීර්ණයි. මටත් තාම කරගන්න බැරිඋනා එක. models train කරනවනම් තමා GPU version එක ඕනෙ.

ඊට පස්සෙ අර github ලින්ක් එකෙන් ගිහින. chatbot එක download කර ගන්න. ඊට පස්සෙ ආයෙ command promp එක ඔපෙන් කරල cd command එකෙන් අදාල directory එකට ගිහින්, chatbot.py කියල type කරල file එක run කරන්න. එතකොට හරි. ඔයාලට chat කරන්න පුලුවන්. තව එක එක parameters වෙනස් කරකර experiment කරන්නත් පුලුවන්.

ඔයාල මේ ටික කරගත්තට පස්සෙ ඕනෙ නම් වෙන pretrained models use කරල අලුත් අලුත් AI හදන්න පුලුවන්.

මේ website එකෙන් pre trained models ගන්න පුලුවන්.

link - http://pretrained.ml/

chatbot විතරක් නෙමේ,

image recognition, voice recognition, text to speech, music creation, art creation, graphic creation ඔය වගේ ඕනෙම දෙයක් කරගන්න පුලුවන්.

අනිත් instructions ටික github එකේ විදිහටම follow කරන්න ඕනෙ. මොඩෙල් එක Extract කරල output folders, model කියන folder එකට දාන ඕනෙ.

ඒවනම් එච්චර අමරු වැඩ නෙමේ. ඒකයි මම එච්චර විස්තර කරේ නැත්තෙ.

Python & tensorflow දාගන්න එකනම් ටිකක් අමාරුයි. ඔය දෙක setup කරද්දි ප්‍රශ්න ආවොත් කියන්න.

ඕව කරන විදිහ ගැන ඕනෙතරම් tutorials තියනව. ඒවත් try කරන්න. හැබැයි ඔයා machine learning වලට අලුත්නම් දැන්ම GPU setup කරන්න යන්න එපා.

Tensorflow official site එකෙනුත් ඒක encourage කරන්නෙ නෑ.

දැනට simple විදිහට trained models use කරන්න.

[QUOTE="MR BOLD, post: 22834962, member: 564681"] [B][U][SIZE="5"]ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING.[/SIZE][/U][/B]. [SIZE="4"]This thread is all about artificial intelligence and deep learning!![/SIZE] [SIZE="3"][B]මේ subject එක ගැන මට interest එකක් ආවෙ. deepfakeporn කියල දැන් සති දෙක තුනකට කලින් ගිය ආන්දෝලනාත්මක AI එකක් නිසා. ඉස්සර අපි හිතාගෙන හිටියෙ computers වලට පුලුවන් අපි දෙන instruction follow කරන්න විතරයි කියලනෙ? ඒත් දැන් අපිට එහෙම කියන්න බෑ. දැන් machine learning algorithms හදල තියන නිසා computer programme එකකට තනියම learn කරල තනියම 'හිතල' යමක් කරන්න පුලුවන්. තාම AI Technology එක ඉතාම මුල් අවදියෙ තියෙන්නෙ. ඒත් ඉස්සරහට ඒක දියුනු වෙයි හිතාගන්නවත් බැරි විදිහට. දැනට හදල තියන AI programme වලටත් සාමාන්‍යයෙන් හොඳට perform කරන්න පුලුවන්. මේ chatbot එක බලන්න. link - [url]https://github.com/pender/chatbot-rnn[/url] මම මේක download කරල run කරා. සාමාන්‍යයෙන් හොඳ conversation එකක් කරන්න පුලුවන්. මේ දැන් මේ bot එකත් එක්ක කරපු chat එකක්..[/B][/SIZE] Creating model... Restoring weights... > gm Oh, that makes sense. Sorry for the confusion. Thank you for the clarification. > what? I think it was obvious we were talking about Obama, you know something like that. This conversation started out like they wanted to be fundamentally the same. > forget about obama Sorry, you're an idiot. > why? Just thought it was an interesting point. > Better > > I think now we can talk Like this? > yes. forget about previous conversations we had Thank you. > you are awesome! Agreed. > go on. You are not allowed to do that. You are going to continue to be an asshole when you are only going through an argument. > I try to be nice yo you! I think you're missing the point. > why did you called me "asshole"? How would you know what I did? > you are sidestepping from the question. You should read the article. > no. I don't want to read that. I don't know what you are talking about. What did I do? > do you like to have a name? No, I never said I don't like it. Why do you disagree? > no I asked, do you have a name? You didn't answer the question. > ok. tell me the question again. > > > ok. tell met the question again okay. > why? don't. > tell me anything about yourself? never mind. > are you ill? anything. nothing to see here. and you're the one making an assumption > I am just interested about knowing you. that's all. thank you. > do you like computers? and have you? > I like computers. do you? ???? I don't understand. > ok, that's a toy. do you like toys? Yes. > :shocked: [SIZE="3"]මේ chatbot එක train කරල තියෙන්නෙ reddit forum එකේ තියන data වලින් මාසයක් විතර. [/SIZE] [SIZE="3"][B]මේ AI එක run කරන්න නම් ඔයලට මුලින්ම python install කරන්න වෙනව. python official website එකෙන් ඒක කරන්න පුලුවන්. අනිවාර්යයෙන්ම latest Python version එක install කරගන්න. මතක ඇතුව python install කරද්දි මුලින්ම එන step එකේ ඔයාලගෙන් අහයි, ADD path to the environmental variable? කියල. එතන tick එකක් දාන්න. default එන්නෙ tick එකක් නැතුව. ඊට පස්සෙ google ලගෙ tensorflow කියල framework එකක් තියනව AI වලටම හදපු. ඒක setup කරගන්න. ඒක කරන්නෙ ඔයාලගෙ command promp එක හරහා. අදාල code එක website එකේ තියනව. command promp එකේ paste කරන්න විතරයි ඕනෙ. දැනව cpu version එක විතරක් ගන්න. GPU version එක ටිකක් සංකීර්ණයි. මටත් තාම කරගන්න බැරිඋනා එක. models train කරනවනම් තමා GPU version එක ඕනෙ. ඊට පස්සෙ අර github ලින්ක් එකෙන් ගිහින. chatbot එක download කර ගන්න. ඊට පස්සෙ ආයෙ command promp එක ඔපෙන් කරල cd command එකෙන් අදාල directory එකට ගිහින්, chatbot.py කියල type කරල file එක run කරන්න. එතකොට හරි. ඔයාලට chat කරන්න පුලුවන්. තව එක එක parameters වෙනස් කරකර experiment කරන්නත් පුලුවන්. ඔයාල මේ ටික කරගත්තට පස්සෙ ඕනෙ නම් වෙන pretrained models use කරල අලුත් අලුත් AI හදන්න පුලුවන්. මේ website එකෙන් pre trained models ගන්න පුලුවන්. link - [url]http://pretrained.ml/[/url] chatbot විතරක් නෙමේ, image recognition, voice recognition, text to speech, music creation, art creation, graphic creation ඔය වගේ ඕනෙම දෙයක් කරගන්න පුලුවන්. අනිත් instructions ටික github එකේ විදිහටම follow කරන්න ඕනෙ. මොඩෙල් එක Extract කරල output folders, model කියන folder එකට දාන ඕනෙ. ඒවනම් එච්චර අමරු වැඩ නෙමේ. ඒකයි මම එච්චර විස්තර කරේ නැත්තෙ. Python & tensorflow දාගන්න එකනම් ටිකක් අමාරුයි. ඔය දෙක setup කරද්දි ප්‍රශ්න ආවොත් කියන්න. ඕව කරන විදිහ ගැන ඕනෙතරම් tutorials තියනව. ඒවත් try කරන්න. හැබැයි ඔයා machine learning වලට අලුත්නම් දැන්ම GPU setup කරන්න යන්න එපා. Tensorflow official site එකෙනුත් ඒක encourage කරන්නෙ නෑ. දැනට simple විදිහට trained models use කරන්න. [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom