Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ARTIFICIAL INTELLIGENCE part 3: Programming Basics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියල දෙන්න හිතාගෙන හිටියෙ ඔයාලට Neural Network එකක pyhon code එකක් line by line කියල දෙන්න.

ඒත් මම හිතුව එහෙම කරොත් ඒක තේරෙන්නෙ python දන්න කෙනෙක්ට විතරක් නිසා මුලින්ම Python කියල දෙන්න.

ඇත්තටම python මම කියල දෙන්නෙ ඔයාලට ටිකක් අමුතු ක්රමේකට. මේ ක්රමය python වලට විතරක් නෙමේ ඕන Praogramming language එකකට පොදුයි.

මේක programming basic එක. මේ ටික සරලව තේරුනොත් ඔයාලට ඕනෙම programming language එකක් ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්.

object oriented, procedural කියල නෑ මේක තමා ඕනෙම Programming language එකක key concept එක..

එහෙනම් මොකද්ද මේ key concept of programming කියන්නෙ?

computer programme එකක් කියන්නෙ මොකද්ද කියල ඔයාල දන්නවනෙ?

සරලව කිවොත් අපිට උවමනා කරන මොකක් හරි වැඩක් කරල දෙන programme එකක්. උදාහරනෙකට windows calculator එක ගම්මු. ඒකෙන් අපිට ගණන් හදාගන්න පුලුවන්.

තව computer programme එකක් අරන් බලමු. ඕගොල්ලො දන්නවනෙ windows command prompt එක? ඒකත් computer programme එකක්.

හැබැයි command prompt එකෙයි windows calculator එකෙයි වෙනසක් තියනව. මොකද්ද ඒ වෙනස?

command prompt එකට විදාන දෙන්න ඕනෙ command type කරල, ඒත් windows calculator එකට අපිට විධාන දෙන්න පුලුවන් mouse click කරල.

ඒත් ඇතුලෙ වෙන්නෙ එකම සිද්දිය තමයි. එකම වෙනස windows calculator එකට හොඳ GUI එකක් තියන එක විතරයි.

හරි දැන් අපි ඉගෙනගන්න යන්නෙ programing නෙ.

programming තේරුම් කරන්න පුලුවන් ලෙසිය්ම විදිහ command prompt එක උදාහරනෙකට ගන්න එකයි.

command prompt එකේ අපි දන්නව ගොඩාක් commandss තියන්ව

උදා: format, fdisk, cd, dir, mkdir, ect....

හරි දැන් අපි ඔය command ඒලින් වෙන්නෙ මොකද්ද කියල දන්නවනම් අපිට යම් කිසි වැඩක් කරගන්න පුලුවන්නෙ ඔය comaand use කරල..

උදාඝරණෙකට හිතමු අපිට E: Drive එක format කරල python කියල folder එකක් හදාගන්න ඕනෙ කියල..

දැන් ඕක කොහොමද dos වලින් කරන්නෙ?

මෙහෙමයි කරන්නෙ, මේ විදිහට command පිලිවෙලට දුන්නහම අපේ වැඩේ වෙනව,

1. E:

2.format

3.mkdir python

හරි.

දැන් හිතන්න, ඔය වැඩේ කරගන්න අපිට command 3 ක් පිලිවෙලට type කරන්න උනා. එහෙම නැතුව ඔය වැඩ 3 ම එක command එකකින් කරගන්නෙ කොහොමද?

අන්න ඔය වැඩේ dos වලින් කරගන්න බෑ. ඒක්ට තමයි අපිට programming language එකක් ඕනෙ වෙන්නෙ.

ඇත්තටම ඕනෙම Programming language එකක වෙන්නෙ ඕක තම්යි.

ඕනෙම programmer කෙනෙක් කරන්නෙ කලින් තිබ්බ command ටිකක් එකතු කරල අලුත් නමක් දීල අලුත් commad එකක් හදන එකයි.

උදාහරනෙකට ගත්තොත් අපි, engine, body, radiator, wheels,transmission, ect... එකතු කරල වාහනයක් assemble කරල ඒකට car එක කියනව වගේ වැඩක්.

එතකොට programmers ලට අලුත් command නිර්මානය කරන්න බැරිද?

බෑ. හේතුව? low level programmers ලට වැඩ කරන්න වෙන්නෙ. hardware වල සීමාවට යටත්ව, hardware engineer ට වැඩ කරන්න වෙන්නෙ, physics law වලට අනුකුලව. එහම් බැලුවොත් හොඳම වැඩ්ඩො ටික වෙන්නෙ theoritical physicist ලා. උන්ට තමා මල් තියල වඳින්න ඕනෙ.

හරි මම හිතනව programming කියන concept එ ක ටිකක් හරි තේරෙන්න ඇති කියල..

ඇත්තටම ඕනෙම programming language එකක ඉගෙන ගන්න තියෙන්නෙ කාරනා 2 යි,

1. කොහොමද අලුත් command/Function එකක් හදන්නෙ..

2. කොහොමද ඒ හදපු function/command එක run කරන්නෙ..

ඔච්චරයි.. ඔය දෙක දන්නවනම් ඔයාලට programming පුලුවන්.

එක programming language එකක් නෙමේ, ඕනෙම programming language එකක තියෙන්නෙ ඔය සංකල්පයම තමයි.

හරි එහෙනම් ඊලඟ ට මම කියල දෙන්නම් python basic. ඊට පස්සෙ neural network code එක සහ AI libraries ටික..

Artificial Intelligence and Deep Learning 1: http://www.elakiri.com/forum/showthread.php?t=1837753

Artificial Intelligence and Neural Networks part 2 : http://www.elakiri.com/forum/showthread.php?t=1838677

[QUOTE="MR BOLD, post: 22872432, member: 564681"] [B][SIZE="3"]අද මම කියල දෙන්න හිතාගෙන හිටියෙ ඔයාලට Neural Network එකක pyhon code එකක් line by line කියල දෙන්න. ඒත් මම හිතුව එහෙම කරොත් ඒක තේරෙන්නෙ python දන්න කෙනෙක්ට විතරක් නිසා මුලින්ම Python කියල දෙන්න. ඇත්තටම python මම කියල දෙන්නෙ ඔයාලට ටිකක් අමුතු ක්රමේකට. මේ ක්රමය python වලට විතරක් නෙමේ ඕන Praogramming language එකකට පොදුයි. මේක programming basic එක. මේ ටික සරලව තේරුනොත් ඔයාලට ඕනෙම programming language එකක් ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්. object oriented, procedural කියල නෑ මේක තමා ඕනෙම Programming language එකක key concept එක.. එහෙනම් මොකද්ද මේ key concept of programming කියන්නෙ? computer programme එකක් කියන්නෙ මොකද්ද කියල ඔයාල දන්නවනෙ? සරලව කිවොත් අපිට උවමනා කරන මොකක් හරි වැඩක් කරල දෙන programme එකක්. උදාහරනෙකට windows calculator එක ගම්මු. ඒකෙන් අපිට ගණන් හදාගන්න පුලුවන්. තව computer programme එකක් අරන් බලමු. ඕගොල්ලො දන්නවනෙ windows command prompt එක? ඒකත් computer programme එකක්. හැබැයි command prompt එකෙයි windows calculator එකෙයි වෙනසක් තියනව. මොකද්ද ඒ වෙනස? command prompt එකට විදාන දෙන්න ඕනෙ command type කරල, ඒත් windows calculator එකට අපිට විධාන දෙන්න පුලුවන් mouse click කරල. ඒත් ඇතුලෙ වෙන්නෙ එකම සිද්දිය තමයි. එකම වෙනස windows calculator එකට හොඳ GUI එකක් තියන එක විතරයි. හරි දැන් අපි ඉගෙනගන්න යන්නෙ programing නෙ. programming තේරුම් කරන්න පුලුවන් ලෙසිය්ම විදිහ command prompt එක උදාහරනෙකට ගන්න එකයි. command prompt එකේ අපි දන්නව ගොඩාක් commandss තියන්ව උදා: format, fdisk, cd, dir, mkdir, ect.... හරි දැන් අපි ඔය command ඒලින් වෙන්නෙ මොකද්ද කියල දන්නවනම් අපිට යම් කිසි වැඩක් කරගන්න පුලුවන්නෙ ඔය comaand use කරල.. උදාඝරණෙකට හිතමු අපිට E: Drive එක format කරල python කියල folder එකක් හදාගන්න ඕනෙ කියල.. දැන් ඕක කොහොමද dos වලින් කරන්නෙ? මෙහෙමයි කරන්නෙ, මේ විදිහට command පිලිවෙලට දුන්නහම අපේ වැඩේ වෙනව, 1. E: 2.format 3.mkdir python හරි. දැන් හිතන්න, ඔය වැඩේ කරගන්න අපිට command 3 ක් පිලිවෙලට type කරන්න උනා. එහෙම නැතුව ඔය වැඩ 3 ම එක command එකකින් කරගන්නෙ කොහොමද? අන්න ඔය වැඩේ dos වලින් කරගන්න බෑ. ඒක්ට තමයි අපිට programming language එකක් ඕනෙ වෙන්නෙ. ඇත්තටම ඕනෙම Programming language එකක වෙන්නෙ ඕක තම්යි. ඕනෙම programmer කෙනෙක් කරන්නෙ කලින් තිබ්බ command ටිකක් එකතු කරල අලුත් නමක් දීල අලුත් commad එකක් හදන එකයි. උදාහරනෙකට ගත්තොත් අපි, engine, body, radiator, wheels,transmission, ect... එකතු කරල වාහනයක් assemble කරල ඒකට car එක කියනව වගේ වැඩක්. එතකොට programmers ලට අලුත් command නිර්මානය කරන්න බැරිද? බෑ. හේතුව? low level programmers ලට වැඩ කරන්න වෙන්නෙ. hardware වල සීමාවට යටත්ව, hardware engineer ට වැඩ කරන්න වෙන්නෙ, physics law වලට අනුකුලව. එහම් බැලුවොත් හොඳම වැඩ්ඩො ටික වෙන්නෙ theoritical physicist ලා. උන්ට තමා මල් තියල වඳින්න ඕනෙ. හරි මම හිතනව programming කියන concept එ ක ටිකක් හරි තේරෙන්න ඇති කියල.. ඇත්තටම ඕනෙම programming language එකක ඉගෙන ගන්න තියෙන්නෙ කාරනා 2 යි, 1. කොහොමද අලුත් command/Function එකක් හදන්නෙ.. 2. කොහොමද ඒ හදපු function/command එක run කරන්නෙ.. ඔච්චරයි.. ඔය දෙක දන්නවනම් ඔයාලට programming පුලුවන්. එක programming language එකක් නෙමේ, ඕනෙම programming language එකක තියෙන්නෙ ඔය සංකල්පයම තමයි. හරි එහෙනම් ඊලඟ ට මම කියල දෙන්නම් python basic. ඊට පස්සෙ neural network code එක සහ AI libraries ටික.. [/SIZE][/B] Artificial Intelligence and Deep Learning 1: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1837753[/url] Artificial Intelligence and Neural Networks part 2 : [url]http://www.elakiri.com/forum/showthread.php?t=1838677[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom