කවුද ඉන්නේ Artificial Tears දිගටම දාන්න කියපු අය?
මමත් ලගදි Eye surgeon කෙනෙක් ගාවට ගියා. දැන් මාස 6ක් තිස්සේ tear drop එකක් දෙනවා. හරියට explain කරන්නෙත් නෑ
හේතුවයි මොනවද කරන්නේ ඔනේ කියලත්. මාස දෙකකින් අයෙ එන්න කියනව eye drop එකක් දෙනවා. මම බැලුවා artificial tears use කරන එක අවුලක් නැද්ද කියලා.
මේ artificial tears වලට preservatives දානවලු, බොතලේ විවෘතඅ කලාම ඇතුලේ bacteria හැදෙන එක නවත්තන්න. ඉතින් මේ preservative ඇස් ඩැමේජ් කරනන් පුලුවන් වගේම dry eyes worse කරනන්ත් පුලුවන්ලු.
preservative-free eye drops තියෙනවා ඒවා සින්ගල බොටල්ස් විදිහට එන්නෙ. ටිකක් ගනන්. මේ තියෙන්නේ ඒ ජාතියේ එකක්
මොනවද රිස්ක් මේ artificial tear දිගටම පාවිච්චි කරන එකෙන්.
Artificial Tears තාවකාලිකව use කරන එකක් වගේම chronic dry eyes තියෙනවනම් එකට හේතුවත් මුලින් බලනවලු. එක doctor dilated eye exam එකක් කරලා බලනවලු.
ඒ වගේම පොඩි ටිප්ස් ටිකක්
artificial tears වැඩ කලේ නැත්තම් Xiidra vs. Restasis ඔප්ශන් දෙක කරල අබලනවලු. ඒ වගේම තව ඔප්ශන් එකක් තමලු උඩ එකක්වත් වැඩ කලේ නැත්තම් tear duct plugs or surgery කියන්නේ.
Full article:
https://www.goodrx.com/artificial-tears/regular-artificial-tear-use
ඉතින් ඊලග සැරේ ඩොකා ගාවට යද්දි මේ හෑල්ල කෙටි කරලා කිව්වනම්, ඩොකා හරියට පැහැදිලිවත් කරයිනේ. මගෙ යලුවෙක් prescrition එකක් නැතුවත් fresh tear එක use කරනවලු
. ඉතින් ඔයාගේ පුන්චි ඇහැත් හොදකරගෙන මගේ පුන්චි ඇහැත් හොදවෙන්න පුන්චි පාර්තනේකුත් කරන්න අමතක කරනන් එපා.
මමත් ලගදි Eye surgeon කෙනෙක් ගාවට ගියා. දැන් මාස 6ක් තිස්සේ tear drop එකක් දෙනවා. හරියට explain කරන්නෙත් නෑ
මේ artificial tears වලට preservatives දානවලු, බොතලේ විවෘතඅ කලාම ඇතුලේ bacteria හැදෙන එක නවත්තන්න. ඉතින් මේ preservative ඇස් ඩැමේජ් කරනන් පුලුවන් වගේම dry eyes worse කරනන්ත් පුලුවන්ලු.
preservative-free eye drops තියෙනවා ඒවා සින්ගල බොටල්ස් විදිහට එන්නෙ. ටිකක් ගනන්. මේ තියෙන්නේ ඒ ජාතියේ එකක්
මොනවද රිස්ක් මේ artificial tear දිගටම පාවිච්චි කරන එකෙන්.
- අර preservatives නිසා ඇස් ඩැමේජ් වෙන්නවා.
- වැඩියෙන් පාවිච්චි කලොත් ඇසේ moisturize එක එය මත විතරක් රදාපවතිනවා වගේම, ස්වාභාවිකව tears හැදෙන එක නැතිවෙලා යනවා.
- මෙක තාවකාලිකව පාවිච්චි කරන එකක් නිසා, dry eye වල්ට මූලික හේතුව worse වෙන්න පුලුවන් වගේම dry eyes වලට eye infection බලපාන්නාත් පුලුවන් නිසා ඒවටත් හරි treat එකක් වෙන්න නැති වෙන්න පුලුවන්.
Artificial Tears තාවකාලිකව use කරන එකක් වගේම chronic dry eyes තියෙනවනම් එකට හේතුවත් මුලින් බලනවලු. එක doctor dilated eye exam එකක් කරලා බලනවලු.
ඒ වගේම පොඩි ටිප්ස් ටිකක්
- සුලගින්, දුමෙන්, AC එක හරි Fan එක හරි මූනටම වදිනවනම් ඇසි Dry වෙන්න පුලුව්න්
- වතුර හොදට බොන්න, එකෙන් හොදට tears හදන්න පුලුවන්ලු
- Screen time අඩු කරන්න අඩුම 1h හරි 30m හරි පාරක් විරාම ගන්න
- හොද නින්දක් ඔනේ ඇස් වල්ට rest කරන්න
- humidifier use කරන්න