
අර ඇමරිකන් කල්ලෝ කියන කුණුහරප කඩ්ඩෙන් අහගෙන හිටියට , මේ වගේ හෙළ හෙළුවෙන් වනනකොට නිකන් මොකද්ද වගේ ඕයි!
![]()

සිරාවටම යකෝ..

හෙළ young jeezy එකෙකුත් ඉන්නවා පැත්තකින්! දැක්කද?
young jeezy
![]()


මුන්ගෙ අමුතු ලුක් එකක් තියෙනවා බං.. අපේ එවුන්ට ඒක නෑ කොපි කරන්න ගියාට..
මේක බලපං..
බිව්වම ගූනේ.. බාර් එකෙ දොරකඩ චූ කරනවනේ..


අනේ මන්දා! හෙන ගොන්!

මුන්ගෙ අමුතු ලුක් එකක් තියෙනවා බං.. අපේ එවුන්ට ඒක නෑ කොපි කරන්න ගියාට..
මේක බලපං..
බිව්වම ගූනේ.. බාර් එකෙ දොරකඩ චූ කරනවනේ..




අඩෝ thanks යකෝ.. මම මේක තමා මේ දැන් හොයා හොයා හිටියේ! මට මතකයි කවුද එකෙක් සැහෙන්න කාලෙකට කලින් මුන්ගේ වලියක් දාලා තිබ්බා! ඒක මේ හොයා හොයා හිටියේ....
අපරාදේ කියන්න බෑ මට නං හිනා යනවා බං අහනකොට! උඹලට එහෙම නැද්ද? හෙන ගොන්!
ඇමරිකන් කාරයන්ගේ style එක උන්ගේ සැබෑ විදිහ. විශේෂයෙන් කල්ලොන්ගේ. උන්ගේ රැප් කතා කරන විදිහ කරන වැඩ උන්ගේ ක්‍රමේට සෙට් වෙනවා! ඒක අපේ එවුන් අමුතුවෙන් කට ඇද කොරගෙන කොරන්න ගියාම!අනේ මන්දා! හෙන ගොන්!
![]()
![]()
![]()
![]()
![]()
ඔය lzzy කියන එකා කලින් හිටියෙ Drill Team එකේ.. මොකක් හරි සීන් එකකින් මූව අයින් වෙලා හරි අයින් කරලා හරි.. දැන් වලි..
මේ තියෙන්නෙ උන් කලින් කරපුවා..



ඔය තියෙන්නෙ ඕකෙ අනිත් එක.. මේක නම් Izzy කියන එකාගෙ රැප් එකට වඩා ටිකක් හොඳයි.. අරූ රැප් කරන රැප් කිරිල්ලට හිනා යනවා යකෝ..ඔය lzzy කියන එකා කලින් හිටියෙ Drill Team එකේ.. මොකක් හරි සීන් එකකින් මූව අයින් වෙලා හරි අයින් කරලා හරි.. දැන් වලි..
මේ තියෙන්නෙ උන් කලින් කරපුවා..
සිරාවටම.. උන්ගෙ ස්ටයිල් එක අමුතුයි බං..
මට වැඩියක්ම හිනා යන්නෙ ඔය Fill-T කියන එකාගෙ රැප් වලට බං..
උඹ කියනවා වගේ රැප් කරන එවුන් මොකෝ දන්නෑ නේ කට ඇද කරගෙන රැප් කරන්නෙ..




