Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asad Sali's replied to Ghanasara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරුවෝ දන්නෙ නැත්නම් මම බුද්ධාගම උගන්වන්නම්! අසාත් සාලි පවසයි

හාමුදුරුවන් නොදන්නේ නම් තමන්ට බුද්ධාගම ඉගැන්විය හැකි බව අසාත් සාලි මහතා පවසනවා. අසාත් සාලි මහතා මෙසේ පවසන්නේ දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එම සම්මුඛ සාකච්ඡාව මෙසේයි.

හාමුදුරුවෝ දන්නෙ නැත්නම්

මම බුද්ධාගම උගන්වන්නම්

අසාද් සාලි කියයි

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා පසුගිය දිනක කරනු ලැබූ ප්‍රකාශයක් සමාජය තුළ මහත් කතාබහට ලක්වූ සිදුවීමක් විය. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දරන අදහස් සහ මොහොමඩ් නබි තුමන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් යෑයි කියන අසාද් සාලි මහතා විමසීමට “දිවයින ඉරිදා සංග්‍රහය” කටයුතු කළෙමු.

ප්රශ්නය ( ඔබතුමන්ව අපි හඳුන්වන්න ඕන කොහොමද?

පිළිතුර ( ජාතික සමඟි පෙරමුණේ නායක

ප්රශ්නය – ඔබ ජනාධිපති උපදේශකවරයෙක්

පිළිතුර ( නෑ… නෑ, එහෙම නෑ…….

ප්රශ්නය – ජනාධිපතිතුමා ඔබට එවැනි තනතුරක් ලබාදුන්නා නේද?

පිළිතුර( නෑ……. නෑ….. මං භාරගත්තේ නැහැ

ප්රශ්නය – නබි නායක තුමන්ට අපහාස කළොත් මරාගෙන මැරෙනවයි ඔබ සඳහන් කර තිබුණා. එහෙම කියන්න හේතු වුණේ කුමක්ද?

පිළිතුර – ඥාණසාර හිමි කියලා තිබුණ තමුසේලාගේ මොහොමඩ්ට කියලා අල්ලහ්ට ලිපියක් ගිහින් දෙන්න කියපිය කියලා. ඒ වගේ ප්‍රකාශයක් අපට කොහොමටවත් කිසිම කෙනෙක්ගෙන් අහන්න ඕන කමක් නැහැ.

ප්රශ්නය( නබිතුමාට ලිපියක් ගිහින් දෙන්න කියන එකෙන් නබිතුමාට අපහාස වෙන්නේ කොහොමද?

පිළිතුර – ඔයා මේ මොනවද කථා කරන්නේ. ඒ විදිහට කිව්වහම අපහාසයක් සිදු වුණේ නෑ කියලද ඔයා කියන්නේ.

ප්රශ්නය – මම කියන්නේ සිදු වුණේ නැහැ කියලවත් සිදුවුණා කියලවත් නෙමෙයි මහත්මයා. මම අහන්නේ එහෙම වෙන්නේ කොහොමද කියන එකයි.

පිළිතුර( එහෙම වෙනවනේ. ඒ කතාවම හරි නැහැනේ. අපි බුදුහාමුදුරුවන්ට ලිපියක් ගිහින් දෙන්න කිව්වනම් හරිද? මම බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ නැතුව වෙන එකක් කිව්වොත් හරිද? එහෙම කිව්වොත් සිංහල ජනතාවට කොච්චර හිතේ වේදනාවක් ඇති වෙනවද? නබි තුමාට පීචං වෙන ලෙස කථා කරනවානම් කාටවත් සමාව දෙන්න බැහැ.

ප්රශ්නය – එතකොට බුදුහාමුදුරුවන් මිනීමස් වැළඳුවා යෑයි කියනකොට බෞද්ධ ජනතාවගේ සිත් රිදෙන්නේ නැද්ද?

පිළිතුර – තව්හිඩ් ජමාත් ඉන්දියාවේ අන්තවාදියකු සමඟ එක්වෙලා ඔය ප්‍රකාශය කළා. ඒ ප්‍රකාශය කරපු ගමන් මම නීතිඥයකු අරගෙන ගිහින් ඌව උසාවියට දාලා ලක්ෂ දෙකක ඇප මත දාලා ඇරියේ. මම නිකන් හිටියේ නැහැ. අපි කිසිම කෙනෙකුට වෙනත් ආගමකට එරෙහිව කතා කරන්න නිග්‍රහ කරන්න බැහැ. නබිතුමා ඒ දේ විශේෂයෙන්ම කියලා තිබෙනවා. ඒ අනුව තමයි මම තව්හිඩ් ජමාත් එකට විරුද්ධව වැඩ කළේ හරිනම් ඒ මිනිහව හිරේ දාන්න ඕනෑ.

ප්රශ්නය – හිරේ දාන්න බැරි වුණේ ඇයි

පිළිතුර – ඉස්ලාම් ආගමට විරුද්ධව කතා කරපු සිද්ධියකට ඥාණසාර හාමුදුරුවෝ උසාවි ආවේ ඊට දවසකට කලින්. ඒ ජඡ්, ඒ වෙලාවේ රුපියල් ලක්ෂ දෙකක් ඇප මත මුදා හැරියා. ඉතින් හාමුදුරුවෝව එළියට දාලා මෙයාව හිරේ දාන්න ජඡ්ට බැරි නිසා තමයි රිලීස් කළේ ජාතිවාදය අවුස්සන අයව හිරේ දාන්න නීති හදන්න ඕනෑ.

ප්රශ්නය – ඥාණසාර හිමියන් ජාතිවාදය අවුස්සනවා කියලද ඔබතුමා කියන්නේ?

පිළිතුර – ජාතිවාදය අවුස්සලා පිරිස වැඩි කරන්නයි ඥාණසාර හිමියන් හදන්නේ. එහෙම කරපු මහින්ද රාජපක්ෂටම කෙලවුණා නම් ඥාණසාර ස්වාමින්වහන්සේට කෙලවෙන එක අහන්න ඕනද?

ප්රශ්නය – ඥානසාර හිමිව මරාගෙන මැරුනම සියලු ප්‍රශ්න විසඳෙනවාද?

පිළිතුර – අනවශ්‍ය කතාවක් හදාගෙන යනවා. මම එයාට මරාගෙන මැරෙනවා කිව්වේ නැහැ. මම කිව්වෙ මට බණින්න. මුස්ලිම් නායකයන්ට ඔක්කොටම බනින්න. අපි ඇස්දෙක වගේ බලාගෙන ඉන්න නබි තුමාවයි අල්ලා දෙවියන් වහන්සේවයි අදින්න එපා. ඒවා අදින්න මේ වගේ කටකට බෑ කිව්වා. ඒ වගේ ප්‍රකාශ කරන ඕනෑම අයකු සමඟ මරාගෙන මැරෙන්න අසාද් සාලි සූදානම් කියලයි කිව්වේ.

ප්රශ්නය – ඥානසාර හාමුදුරුවෝ නබිතුමාට අපහාස වන ලෙස කථා කළොත් ඔබතුමා ඇත්තටම මරාගෙන මැරෙනවද?

පිළිතුර – මං විතරක් නෙමෙයි ඕනම මුස්ලිම් කෙනෙකුට මරාගෙන මැරෙන්න වෙනවනේ. ඇයි ඔබතුමා මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ.? ඔබතුමාගේ ප්රශ්නය හරිම කැතයි. ඔබතුමාගේ බුදු හාමුදුරුවන්ට මුස්ලිම් කෙනෙක් මොනවහරි කිව්වහම ඔයා මරාගෙන මැරෙන්නේ නැද්ද? මගේ ප්‍රශ්නයට ඔයා උත්තර දෙන්නකෝ.

ප්රශ්නය – බුද්ධ ධර්මයේ නම් විස්තර කරන්නේ මෛත්‍රීය කරන්න කියලයි. මරාගෙන මැරෙන එක හරි ක්‍රමය නෙමෙයිනේ.

පිළිතුර – ඩෙන්මාර්ක්වල නබිතුමාට අපහාස කරලා කාටුන් එකක් ඇන්දහම එහි බඩු භාණ්ඩ අපි කියලා වර්ජනය කළා. එක අවුරුද්දක පාඩුව බිලියන 17 ක්. ඒ වගේම සල්මාන් රුෂ්ඩිට මුළු ලෝකයේම මුස්ලිම් ප්‍රජාව මරන තර්ජන දීලා තියෙන්නේ. ඒ වගේම හය හත් දෙනෙක් ඉන්නවා. ඉරානයේ කුවේනිගේ කාලයේ ඉඳන්ම තියෙනවා. සමහරුන්ගේ ඔලුව ගේන්න ඩොලර් මිලියන ගණන් දෙන්න කියලා තියෙනවා. මේ මොකටද? ඒ නබිතුමාට අපහාස කරපු නිසා ආගම ආරක්ෂා කරනවා වගේම නබි තුමාව ආරක්ෂා කරන එකත් සෑම මුස්ලිම් කෙනෙකුගේම වගකීමක්.

ප්රශ්නය – මරණ එක මැරෙන එක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි වගේ….

පිළිතුර – මැරෙන එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. මම කී පාරක් මැරිලා ඉපදිලා තියෙනවද? මහින්ද රාජපක්ෂලා මාව ගහලා දාන්න ගිය වෙලාවෙත් මම බේරිලා තියෙන්නේ. මම හිරේ දාලත් බේරිලා තියෙන්නේ. අසාද්a සාලිට මැරෙන්න උපදෙස් දෙන්න කවුරුත් ඕන නැහැ.

ප්රශ්නය – රටක නීතියක් තිබියදී….

පිළිතුර – රටේ කොහෙද නීතියක් තියෙන්නේ. නීතියක් තියනවා නම් ඥානසාර හිමියන් ඇරස්ට් කරලා තියෙන්න ඕනනේ. මෙහෙ තියෙන්නේ බලු නීතියක්. ඔබතුමාලා මාව මෙහෙම ඉන්ටවිව් කරන එකත් මට දුකයි.

ප්රශ්නය – ඇයි එහෙම අදහස් කරන්නේ

පිළිතුර – හරිනම් ඥානසාර හිමියන්ගෙන් ඔයගොල්ල ගිහින් අහන්න ඕනා අපේ නබි තුමාට ලිපියක් ගිහින් දෙන්න කිව්වේ ඇයි කියලා. බෞද්ධයන් විදිහට මෙහෙම අයිතියක් තියෙනවද කියලා ඔයගොල්ලෝ අහන්න ඕනා. අලුත්ගම සිද්ධිය වගේ මහියංගනය කරගන්න එපා කියල කියනවා. ඒ. කියන්නේ අලුත්ගම දේ පිළිගෙන තියෙනවා. ඔය දේවල් ඔයගොල්ලා අහන්න ඕනා.

ප්රශ්නය – අසාද් සාලි මහත්මයා අපි උන්වහන්සේගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නවා. අපි කරන්නේ මාධ්‍ය කටයුත්තක් පමණයි. කවුරුන් හෝ අපහසුතාවයට පත් කරන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔබතුමා සමඟ අපගේ අමනාපයක් නැහැ.

පිළිතුර – හරි හරි… ඒක මම දන්නවා.

ප්රශ්නය – නබිතුමාව ආරක්ෂා කරන්න යන ඔබතුමා හරිහැටි කුරානයවත් නොදන්නා බව ඥාණසාර හිමි සඳහන් කළා.

පිළිතුර – ස්වාමීන්වහන්සේවත් බෞද්ධ දර්ශනය හරිහැටි දන්නේ නැත්නම් අසාද් සාලි කුරානය සම්පූර්ණයෙන් දන්නේ කොහොමද? මම උලමා කෙනක් නෙවෙයි. කුරානය දන්නා උලමාවරු ඉන්නවා. ඥානසාර හිමි හරියට බෞද්ධ දර්ශනය දන්නවනම් කවදාවත් වෙන ආගමකට අපහාස කරන්නේ නැහැ. චීවරධාරියකු වීම අනෙක් ආගමකට බනින්න හේතුවක් නොවෙයි. බුදුහාමුදුරුවෝ කවදාවත් එක ධම්ම පදයකවත් එක පොතකවත් කියලා තියෙනවද කාට හරි බැන්නයි කියලා. ඥානසාර හාමුදුරුවෝ දන්නේ නැත්නම් මම බුද්ධාගම කියලා දෙන්නම්. බුදුහාමුදුරුවෝ හැමදේම කළේ අවිහිංසාවෙන් නමුත් ඥානසාර හාමුදුරුවෝ හැමෝටම බනිනවා. ජනාධිපතිට අගමැතිට බනිනවා. හරිනම් මෙයාව චීවරයට අයිති නෑ කියලා මහනායක හාමුදුරුවෝ කියන්න ඕනෑ. මෙයා බෞද්ධ ආගමට නිග්‍රහයක්.

ප්රශ්නය – ඉස්ලාම් ධර්මය මනුෂ්‍ය ඝාතනය අනුමත කරනවද?

පිළිතුර – අපි අනුමත කරන්නේ නෑ. නමුත් අපේ ආගමට විරුද්ධව කවුරුහරි දිගින් දිගටම වැඩ කරනවා නම් මෙහෙම එකක් වෙන්න පුළුවන්. ඇයි බැරි අනිවාර්යෙන්ම.

ප්රශ්නය – ඔබ ආගමික පොලිසියට දාපු පැමිණිලිවලට මොකද වුණේ?

පිළිතුර -නීතිපති වැඩේ කරන්න ලැස්තියි. නමුත් පොලිසිය කරන්න ඕන දේ දැනුම් දීලා නැහැ. පොලිසිය බුදි. ඒක පැමිණිල්ලවත් ගිය ආණ්ඩුව විභාග කෙරුවෙත් නැහැ. මෙම ආණ්ඩුව විභාග කෙරුවෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා අපට පොරොන්දු වුණේ මේ ගැන පරීක්ෂණ කරලා අලුත්ගම සිද්ධියට කොමිසමක් දෙනවා කියලයි. රනිල් වික්‍රමසිංහ මහතාත් මුස්ලිම් ජනතාව අතඇරියා.

ප්රශ්නය – මෙම ආණ්ඩුව පත් කරගන්න ඔබතුමන්ලාත් කැපවී කටයුතු කළා. දැන් ආණ්ඩුව සලකන්නේ නැද්ද?

පිළිතුර -අවුරුදු එකහමාරක් වෙලා. මේ කිසිම කෙනෙක්ගෙන් අපට මේ වනතෙක් සාධාරණයක් වෙලා නැහැ. ඥානසාර හිමිට විරුද්ධව කටයුතු කරන බව ආණ්ඩුව අපිට වගේම තානාපති කාර්යාලවලටත් පොරොන්දු වුණා. නමුත් මේ වනතෙක් නැහැ.

ප්රශ්නය – යහපාලන රජය මුස්ලිම් ජනතාව අමතක කරලද?

පිළිතුර – මහින්ද රාජපක්ෂ නතර කරලා ගිය තැනමයි තවමත් තියෙන්නේ. අද වෙනකම් අපට කිසිම සාධාරණයක් වෙලා නැහැ.

ප්රශ්නය – කොළඹ නගරාධිපති ධුරය අපේක්ෂාවෙන් සිටින නිසා ඡන්ද දිනාගන්න ඔබ මෙහෙම කැපී පෙනෙන්න උත්සාහ ගන්න බව චෝදනාවක් තිබෙනවා.

පිළිතුරු – අනේ……. මං වගේ කිසිකෙනෙක් තනතුරු දාලා ගිහින් නැහැ. මහින්ද රාජපක්ෂ සමයේදී කොළඹ දෙවැනිය වෙලා මම මාස හතරකින් ඉල්ලා අස්වුණා. මධ්‍යම පළාත් සභාවේ එජාපය නැතිවෙලා සිටින වෙලාවේ පළමු තැන අරගෙන අවුරුදු දෙකකින් ඉල්ලා අස්වුණ කෙනෙක් නෙමෙයි මම. මම තනතුරු පස්සේ යන්නේ නැහැ. මගේ පස්සේ තනතුරු එනවා.

ප්රශ්නය – ඔබතුමා ඥානසාර හිමිට එරෙහිව කෑගැසුවට අයි. එස්. අයි. එස්. ත්රස්තවාදීන්ට එරෙහිව නම් කතා නොකරනවා කියලයි උන්වහන්සේ කියන්නේ.

පිළිතුර – මම කවදත් ත්රස්තවාදයට එරෙහිව කතා කළා. මේ රටේ ඉන්නවා නම් ත්රස්තවාදීන් උන්ව නැති කරන්න ඕනෑ. ඔයාටත් ඕපන්ලි කියන්නම් අල්කයිඩා, අයි. එස්. අයි. එස්. මුළු ලෝකයෙන්ම නැති වෙන්න ඕනෑ. මුන්ට සල්ලි එන විදිය සොයන්න ඕනෑ.

[QUOTE="kazzen, post: 20392524, member: 62457"] [B][SIZE="4"][COLOR="Blue"]හාමුදුරුවෝ දන්නෙ නැත්නම් මම බුද්ධාගම උගන්වන්නම්! අසාත් සාලි පවසයි [/COLOR][/SIZE][/B] [COLOR="DarkRed"][SIZE="3"][B]හාමුදුරුවන් නොදන්නේ නම් තමන්ට බුද්ධාගම ඉගැන්විය හැකි බව අසාත් සාලි මහතා පවසනවා. අසාත් සාලි මහතා මෙසේ පවසන්නේ දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එම සම්මුඛ සාකච්ඡාව මෙසේයි. හාමුදුරුවෝ දන්නෙ නැත්නම් මම බුද්ධාගම උගන්වන්නම් අසාද් සාලි කියයි සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා පසුගිය දිනක කරනු ලැබූ ප්‍රකාශයක් සමාජය තුළ මහත් කතාබහට ලක්වූ සිදුවීමක් විය. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දරන අදහස් සහ මොහොමඩ් නබි තුමන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් යෑයි කියන අසාද් සාලි මහතා විමසීමට “දිවයින ඉරිදා සංග්‍රහය” කටයුතු කළෙමු. ප්රශ්නය ( ඔබතුමන්ව අපි හඳුන්වන්න ඕන කොහොමද? පිළිතුර ( ජාතික සමඟි පෙරමුණේ නායක ප්රශ්නය – ඔබ ජනාධිපති උපදේශකවරයෙක් පිළිතුර ( නෑ… නෑ, එහෙම නෑ……. ප්රශ්නය – ජනාධිපතිතුමා ඔබට එවැනි තනතුරක් ලබාදුන්නා නේද? පිළිතුර( නෑ……. නෑ….. මං භාරගත්තේ නැහැ ප්රශ්නය – නබි නායක තුමන්ට අපහාස කළොත් මරාගෙන මැරෙනවයි ඔබ සඳහන් කර තිබුණා. එහෙම කියන්න හේතු වුණේ කුමක්ද? පිළිතුර – ඥාණසාර හිමි කියලා තිබුණ තමුසේලාගේ මොහොමඩ්ට කියලා අල්ලහ්ට ලිපියක් ගිහින් දෙන්න කියපිය කියලා. ඒ වගේ ප්‍රකාශයක් අපට කොහොමටවත් කිසිම කෙනෙක්ගෙන් අහන්න ඕන කමක් නැහැ. ප්රශ්නය( නබිතුමාට ලිපියක් ගිහින් දෙන්න කියන එකෙන් නබිතුමාට අපහාස වෙන්නේ කොහොමද? පිළිතුර – ඔයා මේ මොනවද කථා කරන්නේ. ඒ විදිහට කිව්වහම අපහාසයක් සිදු වුණේ නෑ කියලද ඔයා කියන්නේ. ප්රශ්නය – මම කියන්නේ සිදු වුණේ නැහැ කියලවත් සිදුවුණා කියලවත් නෙමෙයි මහත්මයා. මම අහන්නේ එහෙම වෙන්නේ කොහොමද කියන එකයි. පිළිතුර( එහෙම වෙනවනේ. ඒ කතාවම හරි නැහැනේ. අපි බුදුහාමුදුරුවන්ට ලිපියක් ගිහින් දෙන්න කිව්වනම් හරිද? මම බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ නැතුව වෙන එකක් කිව්වොත් හරිද? එහෙම කිව්වොත් සිංහල ජනතාවට කොච්චර හිතේ වේදනාවක් ඇති වෙනවද? නබි තුමාට පීචං වෙන ලෙස කථා කරනවානම් කාටවත් සමාව දෙන්න බැහැ. ප්රශ්නය – එතකොට බුදුහාමුදුරුවන් මිනීමස් වැළඳුවා යෑයි කියනකොට බෞද්ධ ජනතාවගේ සිත් රිදෙන්නේ නැද්ද? පිළිතුර – තව්හිඩ් ජමාත් ඉන්දියාවේ අන්තවාදියකු සමඟ එක්වෙලා ඔය ප්‍රකාශය කළා. ඒ ප්‍රකාශය කරපු ගමන් මම නීතිඥයකු අරගෙන ගිහින් ඌව උසාවියට දාලා ලක්ෂ දෙකක ඇප මත දාලා ඇරියේ. මම නිකන් හිටියේ නැහැ. අපි කිසිම කෙනෙකුට වෙනත් ආගමකට එරෙහිව කතා කරන්න නිග්‍රහ කරන්න බැහැ. නබිතුමා ඒ දේ විශේෂයෙන්ම කියලා තිබෙනවා. ඒ අනුව තමයි මම තව්හිඩ් ජමාත් එකට විරුද්ධව වැඩ කළේ හරිනම් ඒ මිනිහව හිරේ දාන්න ඕනෑ. ප්රශ්නය – හිරේ දාන්න බැරි වුණේ ඇයි පිළිතුර – ඉස්ලාම් ආගමට විරුද්ධව කතා කරපු සිද්ධියකට ඥාණසාර හාමුදුරුවෝ උසාවි ආවේ ඊට දවසකට කලින්. ඒ ජඡ්, ඒ වෙලාවේ රුපියල් ලක්ෂ දෙකක් ඇප මත මුදා හැරියා. ඉතින් හාමුදුරුවෝව එළියට දාලා මෙයාව හිරේ දාන්න ජඡ්ට බැරි නිසා තමයි රිලීස් කළේ ජාතිවාදය අවුස්සන අයව හිරේ දාන්න නීති හදන්න ඕනෑ. ප්රශ්නය – ඥාණසාර හිමියන් ජාතිවාදය අවුස්සනවා කියලද ඔබතුමා කියන්නේ? පිළිතුර – ජාතිවාදය අවුස්සලා පිරිස වැඩි කරන්නයි ඥාණසාර හිමියන් හදන්නේ. එහෙම කරපු මහින්ද රාජපක්ෂටම කෙලවුණා නම් ඥාණසාර ස්වාමින්වහන්සේට කෙලවෙන එක අහන්න ඕනද? ප්රශ්නය – ඥානසාර හිමිව මරාගෙන මැරුනම සියලු ප්‍රශ්න විසඳෙනවාද? පිළිතුර – අනවශ්‍ය කතාවක් හදාගෙන යනවා. මම එයාට මරාගෙන මැරෙනවා කිව්වේ නැහැ. මම කිව්වෙ මට බණින්න. මුස්ලිම් නායකයන්ට ඔක්කොටම බනින්න. අපි ඇස්දෙක වගේ බලාගෙන ඉන්න නබි තුමාවයි අල්ලා දෙවියන් වහන්සේවයි අදින්න එපා. ඒවා අදින්න මේ වගේ කටකට බෑ කිව්වා. ඒ වගේ ප්‍රකාශ කරන ඕනෑම අයකු සමඟ මරාගෙන මැරෙන්න අසාද් සාලි සූදානම් කියලයි කිව්වේ. ප්රශ්නය – ඥානසාර හාමුදුරුවෝ නබිතුමාට අපහාස වන ලෙස කථා කළොත් ඔබතුමා ඇත්තටම මරාගෙන මැරෙනවද? පිළිතුර – මං විතරක් නෙමෙයි ඕනම මුස්ලිම් කෙනෙකුට මරාගෙන මැරෙන්න වෙනවනේ. ඇයි ඔබතුමා මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ.? ඔබතුමාගේ ප්රශ්නය හරිම කැතයි. ඔබතුමාගේ බුදු හාමුදුරුවන්ට මුස්ලිම් කෙනෙක් මොනවහරි කිව්වහම ඔයා මරාගෙන මැරෙන්නේ නැද්ද? මගේ ප්‍රශ්නයට ඔයා උත්තර දෙන්නකෝ. ප්රශ්නය – බුද්ධ ධර්මයේ නම් විස්තර කරන්නේ මෛත්‍රීය කරන්න කියලයි. මරාගෙන මැරෙන එක හරි ක්‍රමය නෙමෙයිනේ. පිළිතුර – ඩෙන්මාර්ක්වල නබිතුමාට අපහාස කරලා කාටුන් එකක් ඇන්දහම එහි බඩු භාණ්ඩ අපි කියලා වර්ජනය කළා. එක අවුරුද්දක පාඩුව බිලියන 17 ක්. ඒ වගේම සල්මාන් රුෂ්ඩිට මුළු ලෝකයේම මුස්ලිම් ප්‍රජාව මරන තර්ජන දීලා තියෙන්නේ. ඒ වගේම හය හත් දෙනෙක් ඉන්නවා. ඉරානයේ කුවේනිගේ කාලයේ ඉඳන්ම තියෙනවා. සමහරුන්ගේ ඔලුව ගේන්න ඩොලර් මිලියන ගණන් දෙන්න කියලා තියෙනවා. මේ මොකටද? ඒ නබිතුමාට අපහාස කරපු නිසා ආගම ආරක්ෂා කරනවා වගේම නබි තුමාව ආරක්ෂා කරන එකත් සෑම මුස්ලිම් කෙනෙකුගේම වගකීමක්. ප්රශ්නය – මරණ එක මැරෙන එක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි වගේ…. පිළිතුර – මැරෙන එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. මම කී පාරක් මැරිලා ඉපදිලා තියෙනවද? මහින්ද රාජපක්ෂලා මාව ගහලා දාන්න ගිය වෙලාවෙත් මම බේරිලා තියෙන්නේ. මම හිරේ දාලත් බේරිලා තියෙන්නේ. අසාද්a සාලිට මැරෙන්න උපදෙස් දෙන්න කවුරුත් ඕන නැහැ. ප්රශ්නය – රටක නීතියක් තිබියදී…. පිළිතුර – රටේ කොහෙද නීතියක් තියෙන්නේ. නීතියක් තියනවා නම් ඥානසාර හිමියන් ඇරස්ට් කරලා තියෙන්න ඕනනේ. මෙහෙ තියෙන්නේ බලු නීතියක්. ඔබතුමාලා මාව මෙහෙම ඉන්ටවිව් කරන එකත් මට දුකයි. ප්රශ්නය – ඇයි එහෙම අදහස් කරන්නේ පිළිතුර – හරිනම් ඥානසාර හිමියන්ගෙන් ඔයගොල්ල ගිහින් අහන්න ඕනා අපේ නබි තුමාට ලිපියක් ගිහින් දෙන්න කිව්වේ ඇයි කියලා. බෞද්ධයන් විදිහට මෙහෙම අයිතියක් තියෙනවද කියලා ඔයගොල්ලෝ අහන්න ඕනා. අලුත්ගම සිද්ධිය වගේ මහියංගනය කරගන්න එපා කියල කියනවා. ඒ. කියන්නේ අලුත්ගම දේ පිළිගෙන තියෙනවා. ඔය දේවල් ඔයගොල්ලා අහන්න ඕනා. ප්රශ්නය – අසාද් සාලි මහත්මයා අපි උන්වහන්සේගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නවා. අපි කරන්නේ මාධ්‍ය කටයුත්තක් පමණයි. කවුරුන් හෝ අපහසුතාවයට පත් කරන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔබතුමා සමඟ අපගේ අමනාපයක් නැහැ. පිළිතුර – හරි හරි… ඒක මම දන්නවා. ප්රශ්නය – නබිතුමාව ආරක්ෂා කරන්න යන ඔබතුමා හරිහැටි කුරානයවත් නොදන්නා බව ඥාණසාර හිමි සඳහන් කළා. පිළිතුර – ස්වාමීන්වහන්සේවත් බෞද්ධ දර්ශනය හරිහැටි දන්නේ නැත්නම් අසාද් සාලි කුරානය සම්පූර්ණයෙන් දන්නේ කොහොමද? මම උලමා කෙනක් නෙවෙයි. කුරානය දන්නා උලමාවරු ඉන්නවා. ඥානසාර හිමි හරියට බෞද්ධ දර්ශනය දන්නවනම් කවදාවත් වෙන ආගමකට අපහාස කරන්නේ නැහැ. චීවරධාරියකු වීම අනෙක් ආගමකට බනින්න හේතුවක් නොවෙයි. බුදුහාමුදුරුවෝ කවදාවත් එක ධම්ම පදයකවත් එක පොතකවත් කියලා තියෙනවද කාට හරි බැන්නයි කියලා. ඥානසාර හාමුදුරුවෝ දන්නේ නැත්නම් මම බුද්ධාගම කියලා දෙන්නම්. බුදුහාමුදුරුවෝ හැමදේම කළේ අවිහිංසාවෙන් නමුත් ඥානසාර හාමුදුරුවෝ හැමෝටම බනිනවා. ජනාධිපතිට අගමැතිට බනිනවා. හරිනම් මෙයාව චීවරයට අයිති නෑ කියලා මහනායක හාමුදුරුවෝ කියන්න ඕනෑ. මෙයා බෞද්ධ ආගමට නිග්‍රහයක්. ප්රශ්නය – ඉස්ලාම් ධර්මය මනුෂ්‍ය ඝාතනය අනුමත කරනවද? පිළිතුර – අපි අනුමත කරන්නේ නෑ. නමුත් අපේ ආගමට විරුද්ධව කවුරුහරි දිගින් දිගටම වැඩ කරනවා නම් මෙහෙම එකක් වෙන්න පුළුවන්. ඇයි බැරි අනිවාර්යෙන්ම. ප්රශ්නය – ඔබ ආගමික පොලිසියට දාපු පැමිණිලිවලට මොකද වුණේ? පිළිතුර -නීතිපති වැඩේ කරන්න ලැස්තියි. නමුත් පොලිසිය කරන්න ඕන දේ දැනුම් දීලා නැහැ. පොලිසිය බුදි. ඒක පැමිණිල්ලවත් ගිය ආණ්ඩුව විභාග කෙරුවෙත් නැහැ. මෙම ආණ්ඩුව විභාග කෙරුවෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා අපට පොරොන්දු වුණේ මේ ගැන පරීක්ෂණ කරලා අලුත්ගම සිද්ධියට කොමිසමක් දෙනවා කියලයි. රනිල් වික්‍රමසිංහ මහතාත් මුස්ලිම් ජනතාව අතඇරියා. ප්රශ්නය – මෙම ආණ්ඩුව පත් කරගන්න ඔබතුමන්ලාත් කැපවී කටයුතු කළා. දැන් ආණ්ඩුව සලකන්නේ නැද්ද? පිළිතුර -අවුරුදු එකහමාරක් වෙලා. මේ කිසිම කෙනෙක්ගෙන් අපට මේ වනතෙක් සාධාරණයක් වෙලා නැහැ. ඥානසාර හිමිට විරුද්ධව කටයුතු කරන බව ආණ්ඩුව අපිට වගේම තානාපති කාර්යාලවලටත් පොරොන්දු වුණා. නමුත් මේ වනතෙක් නැහැ. ප්රශ්නය – යහපාලන රජය මුස්ලිම් ජනතාව අමතක කරලද? පිළිතුර – මහින්ද රාජපක්ෂ නතර කරලා ගිය තැනමයි තවමත් තියෙන්නේ. අද වෙනකම් අපට කිසිම සාධාරණයක් වෙලා නැහැ. ප්රශ්නය – කොළඹ නගරාධිපති ධුරය අපේක්ෂාවෙන් සිටින නිසා ඡන්ද දිනාගන්න ඔබ මෙහෙම කැපී පෙනෙන්න උත්සාහ ගන්න බව චෝදනාවක් තිබෙනවා. පිළිතුරු – අනේ……. මං වගේ කිසිකෙනෙක් තනතුරු දාලා ගිහින් නැහැ. මහින්ද රාජපක්ෂ සමයේදී කොළඹ දෙවැනිය වෙලා මම මාස හතරකින් ඉල්ලා අස්වුණා. මධ්‍යම පළාත් සභාවේ එජාපය නැතිවෙලා සිටින වෙලාවේ පළමු තැන අරගෙන අවුරුදු දෙකකින් ඉල්ලා අස්වුණ කෙනෙක් නෙමෙයි මම. මම තනතුරු පස්සේ යන්නේ නැහැ. මගේ පස්සේ තනතුරු එනවා. ප්රශ්නය – ඔබතුමා ඥානසාර හිමිට එරෙහිව කෑගැසුවට අයි. එස්. අයි. එස්. ත්රස්තවාදීන්ට එරෙහිව නම් කතා නොකරනවා කියලයි උන්වහන්සේ කියන්නේ. පිළිතුර – මම කවදත් ත්රස්තවාදයට එරෙහිව කතා කළා. මේ රටේ ඉන්නවා නම් ත්රස්තවාදීන් උන්ව නැති කරන්න ඕනෑ. ඔයාටත් ඕපන්ලි කියන්නම් අල්කයිඩා, අයි. එස්. අයි. එස්. මුළු ලෝකයෙන්ම නැති වෙන්න ඕනෑ. මුන්ට සල්ලි එන විදිය සොයන්න ඕනෑ.[/B][/SIZE][/COLOR] [IMG]https://img2.brain3.photobox.com/4684642168fec1dfa9380d388d5716e0ed15f25ea176161d9616d71896e55befbfe2cdf6.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom