Asahane market kireema and Sri lankan gon haththa

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    PlQTKsj.png


    උබල මුන් දෙන්නව දැකල ඇති යූටිබ් එකේ මේ වෙනකොට වීඩියෝ දාන්න යන්නෑ මාකට් කරන්න හදනව කියයි. නොදැකපු උන් හොයන්න දගලන්න එපා වැල නෙමේ.

    අඩෝ ලංකාවේ ඉන්න උන්ගෙන් සීයට අනූවක්ම හෙන ගොන් තඩි උන් කියල කියන්න පුලුවන් මොකද මුන් දෙන්නා කතා වෙලා කරන බොරු ඇක්ට් සීරියස් අරන් මී හරක් වගේ ඇන්දෙනව අනික මුන් දෙන්නත් දන්නව ලංකාවෙ උන්ට හෙන අසහනේ කියල වීඩියෝ වල තම්බ්නේල් එකේ ඉදන් ටයිටල් එක වෙනකන් තව ගෑනිගෙ ඇඟ පෙන්න එහෙම මුන් වීඩියෝස් කරන්නේ විව්ස් ගන්න. පට්ට සර්තකයි ඉතින්. ;)