සාම්පුර්ණ ගී පත මෙතැනින් - Click මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ කොයි දැක්කත් ආදරේට තමා බැලුවේ මං ආසයි ආසයි රූ රං සේල පැලදූ මං ආදරේ කෙරූ... මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ මංදාරම් යාමේ රෝස දෙතොල් තෙමුවේ මං ආසයි ආසයි රූ සිනාවයි කදුලූ දරාගන ඉමූ...