Asai Asai Ruu Song Lyrics - ආසයි ආසයි රූ ගීතයේ පද පෙළ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සාම්පුර්ණ ගී පත මෙතැනින් - Click

    මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
    කොයි දැක්කත් ආදරේට තමා බැලුවේ
    මං ආසයි ආසයි රූ රං සේල පැලදූ
    මං ආදරේ කෙරූ...
    මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
    මංදාරම් යාමේ රෝස දෙතොල් තෙමුවේ
    මං ආසයි ආසයි රූ සිනාවයි කදුලූ
    දරාගන ඉමූ...