Asama pata mokadda ?

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    1. රතු - භයානක, කේන්ති සහගත, විනාශකාරී කෝප සහගත, ක්‍රෝධය වැනි හැගීම්.
    2. කහ - නීරෝගී බව, ශක්තිමත්, තරුණකම, ජය ඝෝෂාව, සුන්දර ලීලාව.
    3. දම් - රාජකීය බව, සමෘද්ධිය, වීරත්වය, ශ්‍රේෂ්ඨත්වය, සදාචාර සම්පන්න බව, සුචරිතය, සාඩම්බර ගතිය.
    4. දුඹුරු - භක්තිය, සාගතය, දිළිඳු බව, දුක.
    5. තැඹිලි - උණුසුම් බව, ඵලදාව සහිත බව, අස්වැන්න, උනන්දු සහගත බව.
    6. නිල් - ලෞකික බව, නිර්වේදය, ශාන්තභාවය, අද්භභූතභාවය, සත්‍ය, පුළුල් බව.
    7. කොළ - හරිත ලක්ෂණ, තරුණ බව, ජීවය, අලෞකික.
    8. සුදු - ශුද්ධ ගතිය, අහිංසකත්වය, සාමය, යටත් පහත් බව.
    9. අළු - මලානික බව, දුක, තපස.
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    mam me okkotama asai

    my-colour-wheel.jpg
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    ගොඩක්ම කැමති සුදු සහ කොළ පාට දෙකට .. :)
    ඊළඟට කහ සහ නිල් වලට
    :)