එච්චර දෙනවද බන්TL - LKR 1800k - LKR 2000k
ATL - LKR 1500k - LKR 1700k
boru kiyanna epa yako lolTL - LKR 1800k - LKR 2000k
ATL - LKR 1500k - LKR 1700k
කිරියේ මෙම්බර් කෙනෙක් කියපන්... එතකොට දෙනවා... නැත්නම් මේකේ නෝන්ඩි වෙනවනේ...එච්චර දෙනවද බන්
මාව ගන්නවා කිව්වේ පමනන්ට්Godak Contract basis gannawa kiyalai ahala tiyenne. Not sure.
එහෙමද බොක්ක තැන්ක්ස්work life balance hoday lu.
ඔව් ඒ ඔව්න මාත් එක්ක zoom කෝල් එකක් ගත්තswedon couple ekak da koheda owners la company eke