Ascetic Job Openings🤟

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,103
    1,966
    113
    අනේ මන්දා බන් GREAT PLACE TO WORK එක සල්ලි දීලා ගන්නේ කියලා කතාවක් තියනවා. ඔය ගොඩක් ඒවාගේ Google and Glassdoor Review බැලුවාම එපා වෙනවා. සමහර කම්පැණි පරණ නම වෙනස් කරලා අලුත් නම් දාගෙන උන්ගේ රිවීව්වස් අවුල් නිසා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,173
    29,157
    113
    den un gave vedo karoth atthal eka inna puluwan kiyalada kiyanne :lol: :lol: depress again
    C81D5FBD-030E-4B35-BE16-1EA5B1884C48.jpeg

    :rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,817
    28,195
    113
    production bugs දෙක තුනක් සෙට් උනහම තමා තොපිට තේරෙන්නේ ආතල් එක 😒
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    කවුද බං අර ගවුමක් ඇදන් නටන අක්කා? 😍
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,398
    16,184
    113
    Ascentic is a true greate place to work.

    They pay well.
    They were the 1st company in SL to give 84 days fully paid paternity leaves.
    Managers don't call after office hours. Swedish people follow ethics.
    Mamath inne patta stress kiyala kiyana field ekaka.
    Managersla nam call karanawa after work hours. But I don't answer.