ASE & SE Android Developers.

NuwanHera

Active member
  • Jul 6, 2014
    353
    93
    28
    :eek:

    :eek:

    :eek:

    :eek:

    :eek:

    :eek:

    :eek:

    Machan la mata denaganna one Associate Software Eng(Android) and Software Eng(Android) samanyayen salary kiiyak withara wenawada.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    It depends on many things, such as Your skill level, your institute (only if you are a fresh graduate), company..etc.

    Generally,
    ASE : 20K to 50K+
    SE : 30K - 120K+

    Technology (in this case Android) does not make any big different for ASE and Trainee positions.
     
    Last edited:

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    11.gif

    Tawa danna kattiya innawa nam Kiyanna.SE(Android) wenna experience awurudu kiiyak oneda.
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    ASE trainee okkama ekai ban. Adu padiyata wede kara ganna ona nisa owa hadala thiyenne. Eka company eken company ekata wenas wenawa. Ube skill eka anuwa thamai itin

    6 monthes iwara wela intrview ekedi mama SE illannamne awulak nene.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo

    හොද කම්පැනි එකකින් එහෙම දෙන්නේ නැහැ. මාස 6ක් ඉන්ටර්න්ශිප් ඉදලා තව මාස 6ක එක්ස්පීරියන්ස් තියනවා නම් SE ඉල්ලන්න පුලුවන්. එහෙම නැතුව ඉන්ටන්ශිප් ඉදලා සහ වැඩ කරපු සේරම එක්ස්පීරියන්ස් එක මාස 6නම් SE ඉල්ලන්න බැහැ (උබ ලංකාවෙ හොදම කැම්පස් එකක එකෙක් නම් ඉල්ලපන්, උන්ට SE දෙනවා ඒත් හැමතිස්සේම නෙවෙයි) එහෙම නම් තියෙන්නෙ ASE තමයි හම්බවෙන්නේ.

    සාමාන්‍යෙන් ලංකාවෙ පිලිගත්තු කම්පැනි වල මෙහෙම තමයි පොසිශන් දෙන්නේ
    Experience

    less than one year : ASE
    1-3 : SE
    3-4 : SSE
    4-5 : SSE/ATL
    5-7 : ATL/TL
    7+ : TL/STL/Architect
    For some companies need around 10/12years Experience to be an Architect

    මේකත් මතක තියාගන්න පොසිශන් එක දෙන්නේ එක්ස්පීරියන්ස් එකට සහ සකිල් එකට නෙවෙයි ගන්න රෙස්පොන්සිබිලිටි එකට. තමන්ම හිතලා බැලුවම SE කෙනෙක්ගෙ රෙස්පොන්සිබිලිටි ගන්න පුලුවන් කියල එදාට SE ඉල්ලපන්.
    ස්කිල්ස් තියනවානම් බය නැතුව සැලරි ඉල්ලපන් පොසිශන් නෙමෙයි

    සමහර පොඩි පොඩි තැන්වල මීට කලින් ලොකු පොසිශන් ගන්න පුලුවන් ඒ වුනාට පිලිගත්තු කම්පැනි එකකට ගියාම තේරෙවි කොහොමද ඇත්තටම ඒ පොසිශන් එකේ ඉන්න එකෙක් කරන වැඩ කොහොමද කියලා
     
    • Like
    Reactions: Anonymous_Abstract

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    හොද කම්පැනි එකකින් එහෙම දෙන්නේ නැහැ. මාස 6ක් ඉන්ටර්න්ශිප් ඉදලා තව මාස 6ක එක්ස්පීරියන්ස් තියනවා නම් SE ඉල්ලන්න පුලුවන්. එහෙම නැතුව ඉන්ටන්ශිප් ඉදලා සහ වැඩ කරපු සේරම එක්ස්පීරියන්ස් එක මාස 6නම් SE ඉල්ලන්න බැහැ (උබ ලංකාවෙ හොදම කැම්පස් එකක එකෙක් නම් ඉල්ලපන්, උන්ට SE දෙනවා ඒත් හැමතිස්සේම නෙවෙයි) එහෙම නම් තියෙන්නෙ ASE තමයි හම්බවෙන්නේ.

    සාමාන්‍යෙන් ලංකාවෙ පිලිගත්තු කම්පැනි වල මෙහෙම තමයි පොසිශන් දෙන්නේ
    Experience

    less than one year : ASE
    1-3 : SE
    3-4 : SSE
    4-5 : SSE/ATL
    5-7 : ATL/TL
    7+ : TL/STL/Architect
    For some companies need around 10/12years Experience to be an Architect

    මේකත් මතක තියාගන්න පොසිශන් එක දෙන්නේ එක්ස්පීරියන්ස් එකට සහ සකිල් එකට නෙවෙයි ගන්න රෙස්පොන්සිබිලිටි එකට. තමන්ම හිතලා බැලුවම SE කෙනෙක්ගෙ රෙස්පොන්සිබිලිටි ගන්න පුලුවන් කියල එදාට SE ඉල්ලපන්.
    ස්කිල්ස් තියනවානම් බය නැතුව සැලරි ඉල්ලපන් පොසිශන් නෙමෙයි

    සමහර පොඩි පොඩි තැන්වල මීට කලින් ලොකු පොසිශන් ගන්න පුලුවන් ඒ වුනාට පිලිගත්තු කම්පැනි එකකට ගියාම තේරෙවි කොහොමද ඇත්තටම ඒ පොසිශන් එකේ ඉන්න එකෙක් කරන වැඩ කොහොමද කියලා

    kawda kiyanne. ASE positiona ekak samahara thenwala ne. Lankawe 'Loku' kiyana then keepyaka man idala thiyena nisa dannawa. Responsibility eka kiyala amutu deyak ne. ASE hadala thiyenne adu padi denna. :lol: Same job role. Nothing more nothing less.