aseka wijewardena

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Nepotism නිසා highlight උනා මිසක් අවංකවම අසේකා කියන්නේ මහලොකු ලස්සනක් talent එකක් තියෙන කෙල්ලෙක් නෙවෙයි. ඊට වඩා ගොඩක් talented ළමයින්ට chances නැති උනා චන්න ලොක්කා දුවව ඔබන්න ගිය නිසා. අනික මම ආසම නැති වැඩක් තමයි ලංකාවේ උන්ට ඉන්දියන් ලයින් දෙන එක. උන් නිකන් හැසිරෙන්නේ පවුල පිටින්ම ඉන්දියාවෙන් මෙහෙට ආවා වගේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    Nepotism නිසා highlight උනා මිසක් අවංකවම අසේකා කියන්නේ මහලොකු ලස්සනක් talent එකක් තියෙන කෙල්ලෙක් නෙවෙයි. ඊට වඩා ගොඩක් talented ළමයින්ට chances නැති උනා චන්න ලොක්කා දුවව ඔබන්න ගිය නිසා. අනික මම ආසම නැති වැඩක් තමයි ලංකාවේ උන්ට ඉන්දියන් ලයින් දෙන එක. උන් නිකන් හැසිරෙන්නේ පවුල පිටින්ම ඉන්දියාවෙන් මෙහෙට ආවා වගේ.
    100%Agreed
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Aruge eka arakata danna puluwanda?? Tanikara salli walata neda bande..Aru chuwa dekala set wenna aththe. Dankaley pic dala proposal add oney na Insta wala chuwa add ekak dammama hoda salli gahal adila enawa. Dan tika kalekin devorse unath mekita arungen masekata laksha 5wage Nadaththu salli
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,382
    6,042
    113
    Aruge eka arakata danna puluwanda?? Tanikara salli walata neda bande..Aru chuwa dekala set wenna aththe. Dankaley pic dala proposal add oney na Insta wala chuwa add ekak dammama hoda salli gahal adila enawa. Dan tika kalekin devorse unath mekita arungen masekata laksha 5wage Nadaththu salli
    Maybe she put Chua on Instagram to get attention of Rich guys
     
    • Like
    Reactions: IMMuhandiram

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Nepotism නිසා highlight උනා මිසක් අවංකවම අසේකා කියන්නේ මහලොකු ලස්සනක් talent එකක් තියෙන කෙල්ලෙක් නෙවෙයි. ඊට වඩා ගොඩක් talented ළමයින්ට chances නැති උනා චන්න ලොක්කා දුවව ඔබන්න ගිය නිසා. අනික මම ආසම නැති වැඩක් තමයි ලංකාවේ උන්ට ඉන්දියන් ලයින් දෙන එක. උන් නිකන් හැසිරෙන්නේ පවුල පිටින්ම ඉන්දියාවෙන් මෙහෙට ආවා වගේ.

    මගුලක් කතා කරනවා ඉතින්... චන්නගේ නම තියන කළා ආයතනය උගේ පෞද්ගලික බුදලයක්....තමන්ගේ දේවල් වලින් තමන්ගේ ළමයින්ට කරනවා මිසක් අනුන්ගේ ළමයින්ට කරන්න Charity එකක් නෙමෙයිනේ.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    Nepotism නිසා highlight උනා මිසක් අවංකවම අසේකා කියන්නේ මහලොකු ලස්සනක් talent එකක් තියෙන කෙල්ලෙක් නෙවෙයි. ඊට වඩා ගොඩක් talented ළමයින්ට chances නැති උනා චන්න ලොක්කා දුවව ඔබන්න ගිය නිසා. අනික මම ආසම නැති වැඩක් තමයි ලංකාවේ උන්ට ඉන්දියන් ලයින් දෙන එක. උන් නිකන් හැසිරෙන්නේ පවුල පිටින්ම ඉන්දියාවෙන් මෙහෙට ආවා වගේ.
    Kauda ban eki Banda eka ? Uu Mona busness ekakda karanne ,, probably rajapassa Lage ekek wenna athi