she isnt asexual maybe demisexual igමට හිටිය Asexual කෙල්ලෙක්.. හැබැයි සෙක්ස් නං කරා.. හැබැයි ඒකි කැමති දවස් වලට විතරයි.. ඕනවට වඩා අතපත ගානවට එහෙමත් කැමති නෑ... ඒකිට සෙක්ස් කරන්න නං පෙරුම් පුරල පෙරුම් පුරල මූඩ් එකට එන්න ඕන... ඒකත් කරන්නෙ මගේ හිත නරක් වෙයිද කියලත් හිතුනඒ ඇරෙන්න වෙන අවුලක් තිබ්බෙ නෑ.. මට සෙක්ස් කියන්නෙ ඩීල් බ්රේකර් එකක් නිසා අයින් වුනා.. Asexual කෙල්ලන්ට තියෙන වාසියක් තමයි ovulate වෙන කාලෙට හැඟීම් එනව ටිකක් හරි. කොල්ලන්ට ඒ චාන්ස් එක නෑ මං හිතන්නෙ

