Asha Daesin-Dewanananda Vaidyasekera (ආශා දෑසින් දකිනා සිහිනේ)
ආශා දෑසින් දකිනා සිහිනේ
ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේදුටු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා
ආ මග දෑලේ පිපි මල් පර වී
නෑ පල හට ගන්නේ
සිතුවිලි මී මැසි නැත අද මී බැඳ
උන්මය රිදවන්නේ
තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු අද ජීවන ගැල ගෙන
ආ මග දිව යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - ජයතිස්ස අලහකෝන්
සංගීතය -- පණ්ඩිත් අමරදේව
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
අධ්‍යක්ෂණය -- ජී. ඩී. එල්. පෙරේරා
ආශා දෑසින් දකිනා සිහිනේ
ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේදුටු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා
ආ මග දෑලේ පිපි මල් පර වී
නෑ පල හට ගන්නේ
සිතුවිලි මී මැසි නැත අද මී බැඳ
උන්මය රිදවන්නේ
තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු අද ජීවන ගැල ගෙන
ආ මග දිව යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - ජයතිස්ස අලහකෝන්
සංගීතය -- පණ්ඩිත් අමරදේව
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
අධ්‍යක්ෂණය -- ජී. ඩී. එල්. පෙරේරා

