Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ASHOKE Collage LOLange Wada- Patta Cha MAXXXXX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උගේ අම්ම ඕක ලිව්ව කියන්නද??

ඈ බං..... ලව් ලෙටර් එක අතටම මාට්ටුවෙලා පිනා ඇහුවහම තෝ ද මේක ලිව්වේ?? කියපිය පරය කියල පුකට දෙකක් ඇන්නහම මේ ඇම්බැට්ටය ඌ ලිව්ව කියන් නැතිව උගේ අම්ම ඕක ලිව්ව කියන්නද??

1 ඔතන ලොකුම ගොනා පිනා....  ඌට අහන්න තිබුනේ මේක ලිව්වේ උඹද?? කියල නෙමෙයි, මේ නිසඳැස උඹේ ස්වයන් නිර්මාණයක්ද?? කියල.

2 කවදාවත් අනුන්ගෙ පදවැලක් කියල මාට්ටු නොවෙයි කියල හිතන් පබ්ලිසිටි දීල බෙර ගහල ඩෙනා නටල සින්දුව එලියට දානකං බලං හිටිය ප්‍රේම කුරුල්ලා මොළේ කළඳක් නැති තක්කඩියෙක්.

මමත් පහවසර වෙනකං ගියේ අසෝක කනිශ්ටෙට. ඒකාලෙ හිටිය ප්‍රින්සිපල් ධර්මටත්න සර්ට මේ කේස් එක සෙට්වුනානම් මූට සින්දු කියන්න නෙමෙයි, එක්ස්ප්ලනේශන් දෙන්න ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එකට යනඩිංගට ඕකට ගූ ගිහින් මැරුණ කියල නිවුස් වල යයි.

ඉස්කෝලේ නම කෑවට ඕකගේ ඇටදෙකෙන් එල්ලල ගූ ගහල මරන්න ඕන. (කොහොමත් දැන් ඉතින් පුතන්ඩියාගේ කෙරුවාවට උගේ මහ එවුන් ඇතුලු උගේ කෙරුවාව වෙනුවෙන් උජාරුවෙන් බාල් නටපු නෑ සනුහරේටයි ඉස්කෝලේ කොල්ලොටිකටයි කාලයක් යනකන් රෙද්දක් ඇඳන් එලියටබහිනව බොරු.)

පියෙක් වගේ අපව රැකබලාගත් කඩවසම්, ගාම්භීර, ජේත්තුකාර ධර්මරත්න ගුරුපියානන්ට නිවන් සුව පතමි!!

ලින්ඩා

[QUOTE="LINDA_ADERSON_22, post: 13702994, member: 322784"] [b]උගේ අම්ම ඕක ලිව්ව කියන්නද??[/b] [SIZE=3][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4]ඈ බං..... ලව් ලෙටර් එක අතටම මාට්ටුවෙලා පිනා ඇහුවහම තෝ ද මේක ලිව්වේ?? කියපිය පරය කියල පුකට දෙකක් ඇන්නහම මේ ඇම්බැට්ටය ඌ ලිව්ව කියන් නැතිව උගේ අම්ම ඕක ලිව්ව කියන්නද??:lol:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]1 ඔතන ලොකුම ගොනා පිනා.... :P ඌට අහන්න තිබුනේ මේක ලිව්වේ උඹද?? කියල නෙමෙයි, මේ නිසඳැස උඹේ ස්වයන් නිර්මාණයක්ද?? කියල.:):yes:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]2 කවදාවත් අනුන්ගෙ පදවැලක් කියල මාට්ටු නොවෙයි කියල හිතන් පබ්ලිසිටි දීල බෙර ගහල ඩෙනා නටල සින්දුව එලියට දානකං බලං හිටිය ප්‍රේම කුරුල්ලා මොළේ කළඳක් නැති තක්කඩියෙක්. :growl:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මමත් පහවසර වෙනකං ගියේ අසෝක කනිශ්ටෙට. ඒකාලෙ හිටිය ප්‍රින්සිපල් ධර්මටත්න සර්ට මේ කේස් එක සෙට්වුනානම් මූට සින්දු කියන්න නෙමෙයි, එක්ස්ප්ලනේශන් දෙන්න ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එකට යනඩිංගට ඕකට ගූ ගිහින් මැරුණ කියල නිවුස් වල යයි. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඉස්කෝලේ නම කෑවට ඕකගේ ඇටදෙකෙන් එල්ලල ගූ ගහල මරන්න ඕන. (කොහොමත් දැන් ඉතින් පුතන්ඩියාගේ කෙරුවාවට උගේ මහ එවුන් ඇතුලු උගේ කෙරුවාව වෙනුවෙන් උජාරුවෙන් බාල් නටපු නෑ සනුහරේටයි ඉස්කෝලේ කොල්ලොටිකටයි කාලයක් යනකන් රෙද්දක් ඇඳන් එලියටබහිනව බොරු.) [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]පියෙක් වගේ අපව රැකබලාගත් කඩවසම්, ගාම්භීර, ජේත්තුකාර ධර්මරත්න ගුරුපියානන්ට නිවන් සුව පතමි!!:love::love:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ලින්ඩා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom