ASHOKE Collage LOLange Wada- Patta Cha MAXXXXX

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කොහොමද අසෝකේ ලොල්ලන්ගේ වැඩ.....






    මම ආසයි යාලු වෙන්න ගීතය ඇත්තටම ලියූවේ කවුද?





    navod-new-2.jpg

    පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා.

    කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ.

    නමුත් මෙම නිර්මාණය සෑබෑවටම නවෝද් නිලංග ලියූවක් නොවන බවත්, මීට අවුරුදු 6කට පමණ පෙර වෙනත් අයෙකු විසින් ලියු නිසදැසක් නිලංග විසින් සුළු වෙනස්කමක් කොට තමන්ගේ මෙන් ලියා ඇති බවයි අප කල විමසුමකදී හෙළි වුනේ.

    කුඩා පූස් පැටවෙකුගේ පිතූරයක් මත ලියන ලද එය ඊමේල්, ෆේස්බුක්, හා වෙබ් අඩවි හරහා හුවමාරු වීම පටන්ගන තිබුනේ මීට වසර 6කට පමණ පෙර 2006 වසරේ සිටයි.

    "මම ආසයි යාලු වෙන්න" යන වචන හතර ගූගල් සෙවීම මඟින් හෝ පහත ජායාරූපය ගූගල් ඉමේජ් වෙත ඇතුලත් කර සෙවීමෙන් වෙබ් අඩ්වි විශාල ප්‍රමාණයක මෙම නිසඳැස සහිත එම ජායාරූපය අඩංගු බවත් 2006 වසරේ සිට පවා එම පින්තූරය වෙබ් අඩවි තුල ඇතුලත් බව සොයාගත හැකිය.

    එම පින්තූරය පහතින්.








    සෑබෑ ප්‍රමාණයෙන් මෙම ජායාරූපය මෙතනින්.









    අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ විදිහට ඉදිරිපත් කිරීම
    කොච්චර ලැජ්ජා සහගතද?
    ඉස්කෝලේ යන කාලෙම මේ වගේ
    දේවල් පුරුදු වුනාම
    මේ දරුවෝ සමාජෙට ගිහිල්ලා තරුණයො
    වශයෙන් නිර්මාණ මං කොල්ලයේ යෙදෙයි කිසි ගේමක් නැතුව..
    චා..මැක්ස්..:lol::lol::lol:
     
    • Like
    Reactions: malkavi

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඉස්සර එලකිරි එකෙත් හිටියා කවි හොරෙක්....."ron silva" කියලා....:sorry::sorry::sorry::sorry:
    හොරකම් කරන එක නම් හරිම කැත වැඩක්....:yes::yes::yes::yes:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මම හිතුවේ අසොකේ එක ලොල්ලයි කියලා ඉන්න.
    බලන කොට තව ලොල්ලො දෙන්නෙක් හමබුනා
    මගේ රෙප් කපලා.. හැබැයි ඒ ලොල්ලො දෙන්නට කරන්න පුලුවන්
    අර අනුන්ගේ බ්ලොග් එකක් කින්න තිබ්බ
    සින්දුව හොරා කාපු එකා වගේ .. නම නොදා රෙප් කපලා යන විතරයි..
    මොක්ද ඒ ලොල්ලා කරලා තියෙන්න අනුනගේ නිර්මාණයක් වෙනුවෙන්
    තමන්ගේ නම ඈදාගැනීමා
    මේ ලොල්ලෝ දෙන්නා කරලා තියෙන්නේ..
    රෙප් කපපුවාම තමන්ගේ නම් දාගන්න බෑ.. මොක්ද බයට..
    මේවගේ පොන්ටින් ලද අද අසෝකෙට යන්නේ..
    අපේ කාලෙනම් අසොකේ කිව්වම එල කොල්ලෝ සෙට් එක්ක හිටියේ...

    යකෝ තමන්ගේ අම්මා තාත්තා හරි වැරැදහ්ඩක් කල නම් ඒක පිලිගනිල්ලා..
    තොපිල්ලගේ ස්කොලේට බැනලා වැඩක් නෑ..
    යන තොපිටයි බත් කවන්න ඔනේ...
    මොක්ද දැනට කන තෘන වර්ගයෙන්
    මොලේ වැඩෙන්නේ නැති නිසා..

    මම දෙන්නම් තොපි දෙන්නටම උත්තර


    reputation_neg.gif
    ASHOKE Collage LOLange... 10-20-2012 12:24 PMDNT INSULT SKULS/SINHALAYO KOHOMATH THAMANGE EKATA WALA KAPANAWA NE.

    සිංහලයො කොහොමත් කියලනේ තිබ්බේ..
    තොපිලා වගේ අනුන්ගේ දේ හොරකන් කරලා
    තමන්ගේ වගේ ලියපු Huත්තිගේ පුතාලා මට් එනවා සිංහල කම උගන්වන්න


    reputation_neg.gif
    ASHOKE Collage LOLange... 10-20-2012 11:54 AMubata jelada??... u tikak Hit unama....
    අපිටනම් ජෙල නෑ යකොඅ. උ හිට් බැරි නම් පුක් වුනත්..
    හිට් වෙන්න කියලා අම්මලා තාත්තලවත් විකුනපල්ලා
    .

    යකෝ තොපේ ඔය සිංදුවක් හින්දා
    අර අහින්සක ඉස්කොලේ නම කන්න එපා..
    තූ විතරක් දැන් හැදෙන එවුන්.. පට්ට චා:lol::lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,889
    976
    113
    New York, USA
    එකෙක් දෙන්නෙක්ගේ මෝඩ වැඩ නිසා ඉස්කෝලෙට ගරහන උඹල වගේ උන්ට මොකුත් කියල වැඩක් නෑ. :dull:
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    karapu wade nam pattama chater! eth ithin okata mulu school ekatama banala wadak na neda? onema school ekaka oya wage modayo innawane! karapu unta witharak banapan!
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේකයිමචන් අපි කියන්නේ
    මේ වගේ දේවල් මිනිස්සු කරන පුලුවන්..
    හැබැයි යම් කිසි කෙන්ක් ඉන්නවානම්
    මේ වා අනුමත කරන් අන්න ඌටයි මම බනින්නේ
    මේ වගේ දේවල් ඉස්කොලේ යන කාලෙම කරන්න පටන් ගත්තම
    මොක්ද වෙන්නේ...:shocked::shocked:
    අද පෙනවා නෙද අලුත් ගායක ගායිකාවෝ
    අනුන්ගේ සිංදු අරන් තමන්ගේ වගේ කියනවා..
    රීමේක් කියලා
    ඒ කියන්නේ අද බිහිඅවෙලා ඉන්න පරපුර
    සහජ දක්ශතාවයක් නෑ.:no:.තමන්ගේ අනන්‍යතාවයක් නෑ..
    ප්‍රතිභාව කියන එක අම්මගේ බඩෙන් එන කොට පෙකිනි වැලේ
    තිවිලා තියෙන්න්නේ....!
    ඉතින් මෙහෙව් උන්ට ද අනාගතේ රට බාර දෙන්නේ අපි