Asia Cup 2022 SLvPAK Meme thread

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,311
    5,628
    113
    මේක සෙල්ලමක්, දිනපු ටීම් එක විදියට අපි දැනගන්න ඕන දිනුම අපේ ගති පැවතුම් වලින් පෙන්නන්න. බන්ගලියො, ඉන්දියන් සහ පක්කෝ වගේ හැසිරෙන්නේ නැතිව, වැදගත් විදියට හැසිරෙමු, මොකද හෙට ආයෙ පරාද උනොත් අපිට නැතිවෙන්න ඕන මැච් එක විතරයි, නමුබුව නෙමේ. ඒ නිසා පරාද උන අය හෑල්ලුවට ලක් කරමින් කරන මීම් වලට මගේ විරෝදය. විනෝදය උදෙසා කරන විහිලුවලට මගේ සහය.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,102
    113
    Panadura
    ශ්‍රී ලංකා වල්ලොකොසයි
    යකඩ බෝල පකටදෙලයි
    එක පාරක් අපි බැන්නාදුටේ

    මේ පරත් අපි බැනවදෙටේ................🎶
    තාම වෙරි හිදිලා නෑ වගේ...
     

    Mr dulan

    Junior member
  • Aug 1, 2010
    68
    28
    18
    Nugegoda
    gv.jpg