Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asia wala kalakannima Education is in lanka...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, සාමන්‍යයෙන් හැම කෙනෙක්ම ඉගෙන ගත යුතු මූලික විශයන් තියෙනවා.

සාමාන්‍ය ගණිතය,විද්‍යාව, ඉතිහාසය, භාශා, ආගම. දේශපාලනය,වගේ

මේ දේවල් වලින් පස්සෙ අපි ඉගෙන ගන්නෙ රැකියාවක් කරන්න. නමුත් මේ තියෙන විදියට රැකියාවක් කරන්න ගොඩාක් වයස යනවා.

අපි කරන්න ඕන රැකියා වර්ගීකරයක් කරලා ඒ අනුව විශයන් තේරීම

උදාහරණයකට

වෛද්‍ය, හෙද,සාත්තු සේවා ව්ගේ ඒවා එක අංශයකට ගැනෙන රැකියා.

පරිකගනක අංශයේ රැකියා

කර්මාන්ත අංශය වගේ

හැම කෙනෙක්ම පොඩි කාලෙ දොස්තරලා ඉන්ගිනේරුවො වෙනව කිව්වට. 10 වසර වෙන කොට ඒ අදහස් වෙනස් වෙනවා.

එතකොට එයාලගේ උවමනාව වන රැකියාවට අදාල විශයන් තියෙනව.

ඉන්ජිනේරුවෙක් වෙන්න නම් උපාදිය පටන් ගන්න කලින් ලැබිය යුතු විද්‍යා දැනුම සෑහෙන ප්‍රමානයක් තියෙනවා. එයාව ඒ විශයන් ඕස්සේ යව්වම අපිට පුළුවන් ඒයාට නිවැරදි ඉලක්කයකට යන්න මග පෙන්වන්න. එයාට ඉන්ගිනේරුවෙක් වෙන්න අපහසුනම් එයා ලබාගන්න ලකුනු මට්ටම අනුව එයාට රස්සාවක් හොයාගන්න පුළුවන්.

රැකියාවන් වලට ඉල්ලන අධ්‍යාපණ සුඩුසුකම් සම්පූර්ණ උනාම එයාට රැකියාවක් හොයාගන්න පුළුවන්. එතකොටො ශිෂ්‍යයාගෙ උවමනාව මතයි අධ්‍යාපණය සිදු වෙන්නෙ. නමුත් දැන් වෙන්නෙ අම්මලගෙ උවමනාවට ළමයා විද්‍යාව තෝර ගන්නවා අන්තිමට කරගන්න බැරි උනාම නන්නත්තාර වෙනවා

[QUOTE="David Webb, post: 5257956, member: 163309"] [COLOR="Red"][SIZE="3"]මෙහෙමයි, සාමන්‍යයෙන් හැම කෙනෙක්ම ඉගෙන ගත යුතු මූලික විශයන් තියෙනවා. සාමාන්‍ය ගණිතය,විද්‍යාව, ඉතිහාසය, භාශා, ආගම. දේශපාලනය,වගේ මේ දේවල් වලින් පස්සෙ අපි ඉගෙන ගන්නෙ රැකියාවක් කරන්න. නමුත් මේ තියෙන විදියට රැකියාවක් කරන්න ගොඩාක් වයස යනවා. අපි කරන්න ඕන රැකියා වර්ගීකරයක් කරලා ඒ අනුව විශයන් තේරීම උදාහරණයකට වෛද්‍ය, හෙද,සාත්තු සේවා ව්ගේ ඒවා එක අංශයකට ගැනෙන රැකියා. පරිකගනක අංශයේ රැකියා කර්මාන්ත අංශය වගේ හැම කෙනෙක්ම පොඩි කාලෙ දොස්තරලා ඉන්ගිනේරුවො වෙනව කිව්වට. 10 වසර වෙන කොට ඒ අදහස් වෙනස් වෙනවා. එතකොට එයාලගේ උවමනාව වන රැකියාවට අදාල විශයන් තියෙනව. ඉන්ජිනේරුවෙක් වෙන්න නම් උපාදිය පටන් ගන්න කලින් ලැබිය යුතු විද්‍යා දැනුම සෑහෙන ප්‍රමානයක් තියෙනවා. එයාව ඒ විශයන් ඕස්සේ යව්වම අපිට පුළුවන් ඒයාට නිවැරදි ඉලක්කයකට යන්න මග පෙන්වන්න. එයාට ඉන්ගිනේරුවෙක් වෙන්න අපහසුනම් එයා ලබාගන්න ලකුනු මට්ටම අනුව එයාට රස්සාවක් හොයාගන්න පුළුවන්. රැකියාවන් වලට ඉල්ලන අධ්‍යාපණ සුඩුසුකම් සම්පූර්ණ උනාම එයාට රැකියාවක් හොයාගන්න පුළුවන්. එතකොටො ශිෂ්‍යයාගෙ උවමනාව මතයි අධ්‍යාපණය සිදු වෙන්නෙ. නමුත් දැන් වෙන්නෙ අම්මලගෙ උවමනාවට ළමයා විද්‍යාව තෝර ගන්නවා අන්තිමට කරගන්න බැරි උනාම නන්නත්තාර වෙනවා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom