Asian Computers in Unity Plaza (Beware scammers!!!!!)

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Machanla, Unity Plaza eke thiyana Asian Computers shop eke badu ganda eppa.. mage UPS eka work karan neha surely technical fault habai warranty thiyanawa. Mata kiwa eka mage waradha and they will charge 1500/= without repairing. Lesson learned macha..
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,036
    164,111
    113
    එකමත් එක රටක
    Machanla, Unity Plaza eke thiyana Asian Computers shop eke badu ganda eppa.. mage UPS eka work karan neha surely technical fault habai warranty thiyanawa. Mata kiwa eka mage waradha and they will charge 1500/= without repairing. Lesson learned macha..
    ඉතින් උබ කටවහගෙන ආවද ?? යකෝ බැනල වැරෙන කඩේට ආපු උන් ටිකත් නැගිටලා යන විදියට.. එතකොට කරල දෙනවා ඕන එකෙක්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අද වෙනකම් යුනිටි එකේ බාක්ලේස්, ටෙක්සෝන් වලින් බඩු අරගෙන තියෙනවා,
    මේ තාක් කිසිම අවුලක් වෙලා නැහැ,
    ඔෆිස් එකේ බඩු ගද්දි ක්ලේම් කරා කිසි අවුලක් නැතුව,
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    අද වෙනකම් යුනිටි එකේ බාක්ලේස්, ටෙක්සෝන් වලින් බඩු අරගෙන තියෙනවා,
    මේ තාක් කිසිම අවුලක් වෙලා නැහැ,
    ඔෆිස් එකේ බඩු ගද්දි ක්ලේම් කරා කිසි අවුලක් නැතුව,
    ටෙක්සෝන් num CASE bun. Hard aekakui , Laptop aekakui mungen aragena sahenna case aekuk una. mun used karala kedila fixed karapuwa b.n widiyata seal karala dila tibbe. den tikuk kal wenawa. ae kale owa gena daneth nehe bun.
    බාක්ලේස් num awuluk wela nehe
     
    • Like
    Reactions: Radical78

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    SMS Marketing කියල ප්ලේස් එකක් තියෙනව උන්ගෙ නන් හොදයි. අනික්වගෙන් ප්‍රයිස් බලල එතනට යනකොට සෙට් වෙන එක හැමදාම සෙට් උනේ උන්ගෙන්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටෙක්සෝන් num CASE bun. Hard aekakui , Laptop aekakui mungen aragena sahenna case aekuk una. mun used karala kedila fixed karapuwa b.n widiyata seal karala dila tibbe. den tikuk kal wenawa. ae kale owa gena daneth nehe bun.
    බාක්ලේස් num awuluk wela nehe
    ඔව්, වෙන්න ඇති මට නම් ඒ දෙකෙන් තමයි අවුලක් උනේ නැත්තේ..
    ඒ දෙකේම සේල්ස් කරන උන් මැනේජර් මාත් එක්ක සෙට් මම ඔෆිස් එකට බල්ක් නිතරම ගන්න නිසා
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Machanla, Unity Plaza eke thiyana Asian Computers shop eke badu ganda eppa.. mage UPS eka work karan neha surely technical fault habai warranty thiyanawa. Mata kiwa eka mage waradha and they will charge 1500/= without repairing. Lesson learned macha..
    mokakda awula ups eke, un mokada kiwe oya eka aragena giyaama..?

    Tulip computers kohomada? godak kal indala badu gaththa.. langakadi nam ganna set wune na. dan inne okkoma aluth aya.. management eka maru wela wagei penune