Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asian elephant named Mali.-මාලි නිදහස් කරගන්න එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Asian elephant named Mali.-මාලි නිදහස් කරගන්න එන්න

[YOUTUBE]7JzbLY53EXY[/YOUTUBE]

In a cramped enclosure at the Manila Zoo lives an Asian elephant named Mali. Born in Sri Lanka in 1974, Mali was only 3-years-old when she was ripped from her home and family and shipped to the zoo. Mali needs to be retired to a sanctuary where she can live out the rest of her life in comfort and peace. Free Mali NOW!

පිලිපීනයේ දුක්විඳින ලංකාවේ මාලි

Srilankamirror - මැනිලා සත්ත්ව උද්‍යානය තුළ 35 වසරක් පුරාවට කුඩා කොන්කී‍්‍රට් කූඩුවක් තුළ රඳවා සිටි ශ්‍රී ලාංකික අලියෙකු බේරාගැනීම සඳහා සත්ත්ව අයිතීන් පිළිබඳ කි‍්‍රයාකාරී සංවිධානයක් කටයුතු කරමින් සිටියි.

මෙලෙස දු:ඛිත තත්ත්වයන් යටතේ රඳවා සිටින අලියා ශ්‍රී ලංකාව විසින් පිලිපීනයට පරිත්‍යාග කරන ලද සතෙකි.

අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති මාලි නම් මෙම කෙණෙර, පසුගිය වසර 35 ගත කර ඇත්තේ කුඩා කොන්කී‍්‍රට් කූඩුවකය.

පීපල් ෆෝ ද එත්නික් ටී්රට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (පීටා) People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් මෙම සත්ත්වයා ගලවාගැනීමේ පෙත්සමක් අන්තර්ජාලයේ ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 21,124ක් සහය දක්වා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත්, අදාළ පාර්ශ්ව වෙත මෙම පෙත්සම යොමු කිරීම සඳහා ඒ සඳහා පුද්ගලයන් 26,876ක ගේ සහය අවශ්‍ය වේ.

මාලි, වහා නිදහස් කළ යුතු බව පීටා සංවිධානය කියයි.

මාලිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව රක්ෂිතයකට මුදාහැරීම පිළිබඳ සලකා බලන මෙන් පිලිපීන ජනාධිපති කාර්යාලය නියෝග කර ඇත.

මාලි නිදහස් කිරීමට අවශ්‍ය සියළු වියදම් දැරීමට පීටා සංවිධානය ඉදිරිපත් වී තිබුණද, එරට බලධාරීන් විසින් එම සංවිධානයේ උත්සහයන් ට අකුල් හෙලන බව ද පැවසේ.

මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම සඳහා https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant ඔස්සේ සහය දැක්විය හැක.

[QUOTE="sanuri2007, post: 13449679, member: 327517"] [b]Asian elephant named Mali.-මාලි නිදහස් කරගන්න එන්න[/b] [YOUTUBE]7JzbLY53EXY[/YOUTUBE] [COLOR=#333333][FONT=arial]In a cramped enclosure at the Manila Zoo lives an Asian elephant named Mali. Born in Sri Lanka in 1974, Mali was only 3-years-old when she was ripped from her home and family and shipped to the zoo. Mali needs to be retired to a sanctuary where she can live out the rest of her life in comfort and peace. Free Mali NOW![/FONT][/COLOR] [LEFT][COLOR=#000000][FONT=Arial][B][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/sinhala/news/2075-rescue-lankan-jumbo-living-in-small-concrete-pen-for-35-yrs"]පිලිපීනයේ දුක්විඳින ලංකාවේ මාලි[/URL][/B] [/FONT][/COLOR][B] Srilankamirror - මැනිලා සත්ත්ව උද්‍යානය තුළ 35 වසරක් පුරාවට කුඩා කොන්කී‍්‍රට් කූඩුවක් තුළ රඳවා සිටි ශ්‍රී ලාංකික අලියෙකු බේරාගැනීම සඳහා සත්ත්ව අයිතීන් පිළිබඳ කි‍්‍රයාකාරී සංවිධානයක් කටයුතු කරමින් සිටියි.[/B] [B] මෙලෙස දු:ඛිත තත්ත්වයන් යටතේ රඳවා සිටින අලියා ශ්‍රී ලංකාව විසින් පිලිපීනයට පරිත්‍යාග කරන ලද සතෙකි. අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති මාලි නම් මෙම කෙණෙර, පසුගිය වසර 35 ගත කර ඇත්තේ කුඩා කොන්කී‍්‍රට් කූඩුවකය. පීපල් ෆෝ ද එත්නික් ටී්රට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (පීටා) People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් මෙම සත්ත්වයා ගලවාගැනීමේ පෙත්සමක් අන්තර්ජාලයේ ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 21,124ක් සහය දක්වා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. කෙසේ වෙතත්, අදාළ පාර්ශ්ව වෙත මෙම පෙත්සම යොමු කිරීම සඳහා ඒ සඳහා පුද්ගලයන් 26,876ක ගේ සහය අවශ්‍ය වේ. මාලි, වහා නිදහස් කළ යුතු බව පීටා සංවිධානය කියයි. මාලිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව රක්ෂිතයකට මුදාහැරීම පිළිබඳ සලකා බලන මෙන් පිලිපීන ජනාධිපති කාර්යාලය නියෝග කර ඇත. මාලි නිදහස් කිරීමට අවශ්‍ය සියළු වියදම් දැරීමට පීටා සංවිධානය ඉදිරිපත් වී තිබුණද, එරට බලධාරීන් විසින් එම සංවිධානයේ උත්සහයන් ට අකුල් හෙලන බව ද පැවසේ. මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම සඳහා [COLOR=Red][URL]https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant[/URL][/COLOR] ඔස්සේ සහය දැක්විය හැක.[/B][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom