Asian elephant named Mali.-මාලි නිදහස් කරගන්න එන්න

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
Asian elephant named Mali.-මාලි නිදහස් කරගන්න එන්න



In a cramped enclosure at the Manila Zoo lives an Asian elephant named Mali. Born in Sri Lanka in 1974, Mali was only 3-years-old when she was ripped from her home and family and shipped to the zoo. Mali needs to be retired to a sanctuary where she can live out the rest of her life in comfort and peace. Free Mali NOW!

පිලිපීනයේ දුක්විඳින ලංකාවේ මාලි


Srilankamirror - මැනිලා සත්ත්ව උද්‍යානය තුළ 35 වසරක් පුරාවට කුඩා කොන්කී‍්‍රට් කූඩුවක් තුළ රඳවා සිටි ශ‍්‍රී ලාංකික අලියෙකු බේරාගැනීම සඳහා සත්ත්ව අයිතීන් පිළිබඳ කි‍්‍රයාකාරී සංවිධානයක් කටයුතු කරමින් සිටියි.

මෙලෙස දු:ඛිත තත්ත්වයන් යටතේ රඳවා සිටින අලියා ශ‍්‍රී ලංකාව විසින් පිලිපීනයට පරිත්‍යාග කරන ලද සතෙකි.
අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති මාලි නම් මෙම කෙණෙර, පසුගිය වසර 35 ගත කර ඇත්තේ කුඩා කොන්කී‍්‍රට් කූඩුවකය.
පීපල් ෆෝ ද එත්නික් ටී‍්‍රට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (පීටා) People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් මෙම සත්ත්වයා ගලවාගැනීමේ පෙත්සමක් අන්තර්ජාලයේ ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 21,124ක් සහය දක්වා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
කෙසේ වෙතත්, අදාළ පාර්ශ්ව වෙත මෙම පෙත්සම යොමු කිරීම සඳහා ඒ සඳහා පුද්ගලයන් 26,876ක ගේ සහය අවශ්‍ය වේ.
මාලි, වහා නිදහස් කළ යුතු බව පීටා සංවිධානය කියයි.
මාලිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව රක්ෂිතයකට මුදාහැරීම පිළිබඳ සලකා බලන මෙන් පිලිපීන ජනාධිපති කාර්යාලය නියෝග කර ඇත.
මාලි නිදහස් කිරීමට අවශ්‍ය සියළු වියදම් දැරීමට පීටා සංවිධානය ඉදිරිපත් වී තිබුණද, එරට බලධාරීන් විසින් එම සංවිධානයේ උත්සහයන් ට අකුල් හෙලන බව ද පැවසේ.
මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම සඳහා https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant ඔස්සේ සහය දැක්විය හැක.

 
Last edited:
  • Like
Reactions: dj ice cold

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,902
    9,708
    113
    philippine walata yawwanam ithin uge katu tika wath ithuru wena ekak naha.ekath soup hadagena boi oya balu mas kana hathikare.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,708
    113
    done.
    11.gif
    .me wage wada walata bokkenma sup eka.